ඉංග්‍රිසි හදාගන්න වරෙව්

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    ඉංග්‍රිසි-හදාගන්න-වරෙව්

    මම දැක්ක පහුගිය ටිකේ කඩ්ඩ හදා ගන්න විදි කට්ටිය අහල තිබ්බ.
    ඒකට දවසට වචන 5ක් ඉගෙන ගන්න එක suggest කරල තිබ්බ ගොඩක් අය.
    ඉතින් ඒක තව ටිකක් ලේසි කරන්න මමත් පොඩි suggestion එකක් දෙන්න හිතුව

    පහල තියන websites වල subscribe උනාම දවසට word එක ගානෙ අපිට email කරනව (words එකට වඩා දෙන sites තියනවනම් කියන්න).

    මේ මට ඊයෙ ආපු email එකක්.

    wwggpj.jpg




    pronunciation, meaning, usage ඔක්කොම එවනව

    කැමතිනම් මෙ විදිහට word document table එකක words සේරම දාගන්න

    28refqf.jpg




    මම මේක දැම්මෙ අපි dictionary එකක් බලල ඉගෙන ගන්න ගියොත් ටික දවසකින් ඒක නතර වෙනව ඉබේම. ඊට වඩා මේක සාර්ථකයි කියල මට හිතෙනව

    1. Wordsmith
    2. Oxford English Dictionary
    3. Merriam-webster
    4. Dictionary.com

    මේ දෙකෙත් word of the day තියනව.ඒත් email කරනවද දන්නෙ නැ

    The Learning Network (The New York Times)
    The Quotations Page Word of the Day
     
    Last edited: