මෙහෙමත් carnival එකක්
මිහිමත පවතින විශිෂ්ටතම සැණකෙළිය ලෙසින් හැඳින්වෙන බ්‍රසීලයේ රියෝ කානිවල් සැණකෙළිය පසුගිය දා එරට රියෝ ද ජැනෙයිරෝ නගරයේ වීදි සංචාරය කළේ මිලියන ගණනාවක් වූ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය.
සෑම වසරකම මාර්තු මස මුල් සතියේ අළු බදාදා දිනට පෙර දින අවසන් වන ලෙස මේ සැණකෙළිය ආරම්භ කෙරෙනුයේ ඊට පෙර සති අන්තයේය. පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 04 වැනිදා දක්වා දිනපතා වීදි සංචාරය කළ මේ මහා සැණකෙළිය ඉතාමත්ම විචිත්‍රවත්ව පැවැත්විණි.
බ්‍රසීලයේ ඉතා සුප්‍රසිද්ධ නැටුම් විශේෂයක් වන සම්බා නැටුම් අංග සම්බා සංගීතය අනුව ඉදිරිපත් කරමින් වීදි සංචාරය කරන මේ සැණකෙළියේ ප්‍රධානතම අංගය වන්නේ එරට සම්බා නැටුම් ඉගැන්වෙන පාසල්වලින් ඉදිරිපත් කෙරෙන රංගම කණ්ඩායම්ය.
විවිධ වාදන භාණ්ඩ වයමින් විසිතුරු සංදර්ශන රථ පෙරටු කරගනිමින් සත් දිනක් තිස්සේ වීදි සංචාරය කරන මේ සැණකෙළියේ ඉතිහාසය වසර 1723 දක්වා දිගු වේ. මෙවර සැණකෙළිය සඳහා සම්බා පාසල් 200 ක් පමණ සහභාගි වූ අතර දිනපතා මිලියන 2 කට අධික ජනකායක් එය නැරැඹු බව වාර්තා විය.
දිළිඳු ජනගහනයක් වෙසෙන ප්‍රදේශ මධ්‍යයේ වීදි සංචාරය කෙරෙන මේ සැණකෙළියේ සූදානම සඳහා එක පාසලකට පමණක් ඩොලර් මිලියන 3 කට අධික මුදලක් වැය වෙතැයි පැවැසේ.
මෙවර සැණකෙළිය නැරැඹීම සඳහා මිලියන 7.2 ක සංචාරකයෝ සහභාගි වූහ.
සමහර ෆොටෝස් දාන්නත් බැහැ..මේකනම් නියම රටක් මචන්.එදා හම්බකරලා කල බීලා ෆන් එකේ ඉන්නවා.
මිනිස්සු හරි frendly

මිනිස්සු හරි frendly සිළුමිණ සහ ඩේලි මිරර් වලින් විස්තර උපුටාගන්නා ලදී
Last edited:
බලලා බම්ප් එකක් comment එකක් දාලා යන්න