කොමද එන්න ඕනේ ,මම එක එචර බැලුවේ නැකවිය රසවත්. කෙටි කවි රටාවෙන් කරපු අර්ථවත් නිර්මාණයක්.
මෙතන වයඩින් කියන වචනේ හරිද මල්ලි.
HM akka hariyatama hri ,hari duka hithana deyak gana liwwe ,wistare pm karannamමේ මගේ අදහස. අපි ජීවිතේදී යම් අරමුණක් සාර්ථකව කරගන්න ඉෂ්ට කරගන්න යන ගමනේදී, අපේ වටේ තියන සියලුම සාධක සැළකිල්ලට අරන් වැඩ කටයුතු කල යුතුයි. ගොඩක් උදවිය වැඩක් කරද්දී තමාගේ ප්‍රධාන අරමුණ අමතක කරලා අනවශ්‍ය දේ වලට මුල් තැන දීමෙන් අවසානයේ කිසිම ප්‍රතිපලයක් කරගන්නේ නැහැ. ඒ වගේම වැඩේ සාර්ථක වෙනවා වෙනුවට අවුල් වෙන්නත් පුළුවන්. දැන් මෙතන ඔයාගේ කවියේ ලයිට් එක වගේ. වට පිට බිත්ති පාට ගාල ලස්සන කලාට ලයිට් එක පත්තු වෙන්න ඕනේ දේ සිද්ද උනේ බාගෙට. අවසානයේ බල්බ් එක දල්වන්න බැරි උනා විතරක් නෙවෙයි, සියලු දේ විනාස උනා. ගොඩක් අර්ථවත් සහ රසවත්.
මේ මගේ අදහස. අපි ජීවිතේදී යම් අරමුණක් සාර්ථකව කරගන්න ඉෂ්ට කරගන්න යන ගමනේදී, අපේ වටේ තියන සියලුම සාධක සැළකිල්ලට අරන් වැඩ කටයුතු කල යුතුයි. ගොඩක් උදවිය වැඩක් කරද්දී තමාගේ ප්‍රධාන අරමුණ අමතක කරලා අනවශ්‍ය දේ වලට මුල් තැන දීමෙන් අවසානයේ කිසිම ප්‍රතිපලයක් කරගන්නේ නැහැ. ඒ වගේම වැඩේ සාර්ථක වෙනවා වෙනුවට අවුල් වෙන්නත් පුළුවන්. දැන් මෙතන ඔයාගේ කවියේ ලයිට් එක වගේ. වට පිට බිත්ති පාට ගාල ලස්සන කලාට ලයිට් එක පත්තු වෙන්න ඕනේ දේ සිද්ද උනේ බාගෙට. අවසානයේ බල්බ් එක දල්වන්න බැරි උනා විතරක් නෙවෙයි, සියලු දේ විනාස උනා. ගොඩක් අර්ථවත් සහ රසවත්.

බොහොම හොදයි. බොහොම පූර්වගාමී භාව ප්රකාශනයක්..........





