මන්නාරම ගමන

dineshdcc

Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    මම එලකිරි එකේ දාන පලවෙනි thread එක.:D:D
    ගොඩක් කල් එලකිරි එකේ තියෙන එව කියෙව්ව විතරයි... සමහර වෙලාවට ලොගින් වෙලා සමහර වෙලවට විසිටර් කෙනෙක් විදියට



    මන්නාරම ගමන..
    2013-11-11/12/13
    ගමන ගියේ බයික් එකේ 750km විතර තිබුන සම්පූර්ණ ගමන
    ඉතින් ඒ පැත්තට යද්දි පලවෙනියටම මගෙ හිතට ඇල්ලුවේ මැදවච්චිය බස් නැවතුම්පල.
    IMG_0897_edited.jpg


    උදේම බඩගිනි නිසා එලවලු රොටී කෑව මේ මාමගෙන්
    IMG_0902_edited.jpg


    තන්තිරිමලේ පාර
    IMG_0911_edited.jpg


    IMG_0912_edited.jpg

    IMG_0920_edited.jpg


    තන්තිරිමලේ පුදබිම

    IMG_0926_edited.jpg

    IMG_0929_edited.jpg

    IMG_0933_edited.jpg

    IMG_0943_edited.jpg

    IMG_0949_edited.jpg

    IMG_0958_edited.jpg

    IMG_0977_edited.jpg


    තන්තිරිමලේ පන්සලේ තිබුන පොකුනෙ බැම්ම හාරල වතුර අයින් කරල. පිරිල තිබුනු පාසි මැරෙන්න කියල. නමුත් නැවත ඒ බැම්ම තිබුනු ශක්තියට හදන්න බැරිවෙයි මට හිතන විදියට. කට්ටිය මේ වැවේ මොනවහරි හෙව්වද දන්නෙ නෑ...:confused::confused:
    IMG_0996_edited.jpg



    අලුතෙන් හදපු ස්ටේෂන් එක
    IMG_1026_edited.jpg



    මන්නාරමේ වැදගත් ස්ථාන
    IMG_1028_edited.jpg



    පුන්චිකුලම්
    IMG_1029_edited.jpg

    IMG_1032_edited.jpg

    IMG_1040_edited.jpg

    IMG_1045_edited.jpg



    මඩු පල්ලිය
    IMG_1087_edited.jpg
    IMG_1091_edited.jpg

    IMG_1092_edited.jpg



    ගල්රෝලෙට යටවෙලාද????:confused::confused::confused: නෑ.....:):):)
    IMG_1102_edited.jpg


    මන්නාරමට ලඟයි
    IMG_1106_edited.jpg



    හින්දු කෝවිල්
    IMG_1142_edited.jpg

    IMG_1160_edited.jpg

    IMG_1162_edited.jpg



    වැදගත් දෙයක් තියනව මේ කෝවිලට යද්දි උඩුකය නිර්වස්ත්‍රව යන්න ඕනි...:shocked::shocked::shocked: බයවෙන්න එපා පිරිමි විතරයි එහෙම යන්න ඕනි;);)
    IMG_1178_edited.jpg



    මන්නාරමට බැසයන හිරු
    IMG_1179_edited.jpg


    අපි මන්නාරමේ නැවතුනේ යාලුවෙක්ගෙ ගෙදර.. එයා තමයි මට උදව් කරේ ම්න්නාරමේ ඇවිදින්න... රෑට එහෙන් උනු උනු ඉට්ලි...
    IMG_1201_edited.jpg



    මන්නාරමේ බලකොටුව. මේක හදල තියෙන්නෙ කොරල්පර කෑලි වලින්...
    IMG_1202_edited.jpg

    IMG_1203_edited.jpg

    IMG_1205_edited.jpg

    IMG_1251_edited.jpg


    මන්නාරමේ පරණ පාලම හා අලුත් පාලම (පරණ පාලම අලුත් පාලමට මෙහාපැත්තෙන් හොදින් බැලුවොත් පේනවා)
    IMG_1209_edited.jpg

    IMG_1210_edited.jpg



    බයෝබැබ් ගස.. මම දැකල තියන වැඩිම වටප්‍රමාණයක් තියන ගස.. ලංකාවෙ මීට වඩා ලොකු ඒව තියනවද?
    IMG_1265_edited.jpg

    IMG_1273_edited.jpg


    ගහක් ඇතුලෙන් ගහක්.. මේ ගහ ඇතුලෙ තල්ගහක් තියනව හොදට බැලුවම පේනව...
    IMG_1277_edited.jpg

    IMG_1300_edited.jpg

    IMG_1305_edited.jpg


    බූරු පැටව් මාර ලස්සනයි මටනම් පොඩිකාලෙ..
    IMG_1326_edited.jpg

    IMG_1431_edited.jpg



    IMG_1336_edited.jpg

    IMG_1339_edited.jpg

    IMG_1345_edited.jpg

    IMG_1352_edited.jpg

    IMG_1356_edited.jpg

    IMG_1363_edited.jpg


    කරවල හදන්නෙ මෙහෙමයි
    IMG_1368_edited.jpg

    IMG_1370_edited.jpg


    මන්නාරමේ පුරාව්‍රෘතයක එන අඩි 40ක් උස මිනිසුන් දෙදෙනාගේ සොහොන- මේක වටේටත් මුන් පල්ලියක් හදල...:growl::growl:
    IMG_1377_edited.jpg


    පරණ ලයිට්හවුස් එක
    IMG_1386_edited.jpg

    IMG_1387_edited.jpg


    IMG_1398_edited.jpg


    ලුණු ලේවාය
    IMG_1416_edited.jpg

    IMG_1423_edited.jpg

    IMG_1427_edited.jpg


    පයිලින් මැෂින්
    IMG_1451_edited.jpg


    මන්නාරම් රේල්පාරේ පාලම හදන තැන
    IMG_1463_edited.jpg

    IMG_1465_edited.jpg


    තල්මහෙක්ගේ ඇටකටු
    IMG_1499_edited.jpg


    තාරකා මාලුවා
    IMG_1502_edited.jpg


    පරණ මන්නාරම පාලම
    IMG_1519_edited.jpg


    මේක වෙන පාලමක්;);)
    IMG_1534_edited.jpg


    අරිප්පු කොටුව
    IMG_1542_edited.jpg


    ඩොරික් ගොඩනැගිල්ල - බ්‍රිතාන්‍ය ජතිකයින් මෙතන ඉදන් මුතු පරවල මුතු කැඩුවලු . අපිට නිදහස ලැබිල උන් යද්දි තලපු මුතුබෙල්ලො ටික මුහුදට දාල ගියාලු ආපහු මුතුබෙල්ල්ලො හැදෙන්නෙ නැතිවෙන්න :growl::growl::growl:(ඒ ලඟ හිටපු කෙනෙක් කිව්වේ)
    මේ ගොඩනැගිල්ල චන්නකින්නරාවී වීඩියෝ එකෙයි තව වීඩියෝ එකකයි ලොකේෂන් එකක් විදියට අරන් තියනව..
    IMG_1561_edited.jpg

    IMG_1570_edited.jpg

    IMG_1579_edited.jpg

    IMG_1581_edited.jpg


    IMG_1609_edited.jpg


    මිහින්තලේ චෛත්‍යය
    IMG_1623_edited.jpg


    මුලු ගමනම ගිය මගෙ බයිසිකලය
    IMG_1640_edited.jpg



    IMG_1650_edited.jpg


    කොහොමද යාලඋවනේ පොටෝ ටික??;);)
    මම හිතනව මන්නාරමේ ට්‍රිප් එකක් යනකෙනෙක්ටත් මේක වැදගත් වෙයි කියල..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිංතූර ටික නම් පට්ටම ලස්සනයි බං.. එකක් නෑර සේව් කරගත්තා..:D
    උඹ තනියමද බං ගියේ..?
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සන පින්තුර ටික. බෙදා ගත්තට ස්තුතියි.:)
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    thanx

    පිංතූර ටික නම් පට්ටම ලස්සනයි බං.. එකක් නෑර සේව් කරගත්තා..:D
    උඹ තනියමද බං ගියේ..?

    මමයි තව යාලුවෙකුයි ගියේ. මන්නාරමේ මගෙ යාලුවෙක් ඉන්නව. ඌ එහෙන් සෙට් උනා

    Niyama Snap tika..
    Mokada ubey DSLR eka??

    thnx .. DSLR newei machan, CANON SX150IS ekak
    zleft34-lg.jpg


    ela machn pattai :)
    thanx

    thanx

    http://3.bp.blogspot.com/-DSYoqNX8QIE/U7FjShx3NUI/AAAAAAAAAFA/Am2dDzarEr8/s1600/IMG_0920_edited.jpg

    මචං මෙන්න මේ පිංතූරෙ මීට වඩා කොලිටි එකක් එවපංකො මට පුළුවන් නම්..:)

    මොනවට use කරනනද පින්තූරෙ?

    ලස්සන පින්තුර ටික. බෙදා ගත්තට ස්තුතියි.:)

    ස්තුතියි:D
     
    • Like
    Reactions: IDG and minipura

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තනියම ගිහින් මේ වගේ ලස්සන ට්‍රිප් රිපෝර්ට් එකක් අපිත් එක්ක බෙදා හදා ගත්තට ගොඩක්ම ස්තූති මචන්
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අසාවෙන් බලපු ලස්සන thread එකක්:yes: ,,,,පුළුවන් නම් ගමනේ විස්තර ලියන්න:) ..........උබ ෆොටෝ graphy ....කරනවා වගේ......ෆොටෝස් වල concept නියමයි මචන්;) ..........බොහොම ස්තුති ,,,
     

    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    api giya man me aurudde man vacation apu dawaswala.
    ape aiiya OIC ohe. den thawa promotion ekak hambunalu
    loku sohon deka aadam kiyala muslim minihekgelu.