ලොකු පිනක් කරගන්න

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    ලොකු පිනක් කරගන්න

    මචන්ල
    ලොකු පිනක් කරගන්න කැමතිද?

    අපේ ගමේ පන්සලේ ධර්ම ශාලාවක් හදනව අලුතෙන්. ඒකට අධාර කරන්න සහ වැඩි විස්තර දැන ගන්න කැමති කට්ටිය ඉන්නවනම් මෙ thread එකට reply කරන්න /මේ number එකෙන් මාව contact කරන්න (0719961771- Thilina) .
    පුලුවන් තරම් කට්ටියව මේ පින්කමට එකතු කර ගන්නයි මට ඕන. එ නිසා අධාර කරන ප්‍රමාණය නෙමේ සහභාගිත්වය තමයි මට වැදගත්.
    If u think this is a scam, please dont hesitate to ask me and clear all ur doubts. Il provide all the credentials u need.


    23u1tn9.jpg


    "Religious" forum eke dapu eka home page eke penne nathi nisa "Talk" eketh damma
     
    Last edited:
    • Like
    Reactions: Lewke

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    ජින්තුවා;16861024 said:
    කොහෙද මචං තියෙන්නෙ?

    pansala thiyenne mathugama paththe machan. Kalutara district eke. Kukule Ganga Hydropower Project/ Holiday Resort eka tiyana paththe
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අධාරයක් කරන්නම් මචන්. සම්පත් බැංකුවේ එකවුන්ට් නම්බර් එකක් එවන්න පන්සලේ දුරකථන අංකය සහ ලිපිනය එක්ක..
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    අධාරයක් කරන්නම් මචන්. සම්පත් බැංකුවේ එකවුන්ට් නම්බර් එකක් එවන්න පන්සලේ දුරකථන අංකය සහ ලිපිනය එක්ක..

    PM kara machan
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    GOOD WORK :)

    BANK ACCOUNT DETAILS THREAD EKATAMA UPDATE KARANNA!

    පන්සලට account එකක් නැ මචන්. එ නිස මගෙ personal account එකට තම දාන්න වෙන්නෙ. ආධාර කරන්න කැමති කෙනෙක්ට මම account details PM කරන්නම්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පන්සලට account එකක් නැ මචන්. එ නිස මගෙ personal account එකට තම දාන්න වෙන්නෙ. ආධාර කරන්න කැමති කෙනෙක්ට මම account details PM කරන්නම්
    Very Funny.. Latest Scam..
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    Very Funny.. Latest Scam..

    :)
    it's alright if u don't want to donate machan.
    but if someone is willing, i'll let them know all the details about this and will provide credentials.
    plus depositing to my bank account is not the only way u can contribute. u can visit the temple and make the donation if u prefer.


    uba kalutrada ?

    ow machan. kalutharin godak athulata yanna ona habai. Baduraliya paththe.Mathugamin yanna tiyenne
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පිනක් කරගන්න අවස්ථාව හදල දුන්නට ගොඩක් පින්. මටත් විස්තර PM කරන්න
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    machan oyage account ekata 5000k damma. pinak karaganna awasthaawa hadala dunnata godak pin.

    ධර්ම ශාලාව සෑදිමට අධාර කල නිසා ඔයා දස පුන්ය ක්‍රියා වලින් එකකට දායක උනා මචං.
    ගොඩක් පින්.


    පිනක් කරගන්න අවස්ථාව හදල දුන්නට ගොඩක් පින්. මටත් විස්තර PM කරන්න

    PM කලා මචං