දවසකට විනාඩි පහලොවක් වැය කර සල්ලි උපයන්න 02
දැන් ඉතින් කට්ටය පීටීසී සර්කල් එකෙන් සල්ලි හොයන එක ගැන සතටුයි. දන්නෙ නැති අය මේක කියවලාම බලන්නකෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1622742
ගොඩක් දෙනෙක් අහන ප්රශ්නයක් තමයි කොහොමද ස්ක්රිල් එකවුන්ට් එකක් හදා ගන්නෙ සහ වෙනත් විස්තර.මම අද ඒ ගැන කියන්න හිතුවා.
මුලින්ම පහත ලිංක් එකට යන්න
https://account.skrill.com/signup?rid=46581732
ගිහින් මේවිදයට පුරවන්න.
Account type Personal
Country of residence sri lanka
Currency
USD -US DOLLAR
Language
English
කියලා දෙන්න.
Personal details වලට ඇත්ත තොරතුරු දෙන්න. මොකද සල්ලි බැංකුවට ගනිද්දි ස්ක්රිල් නමයි බැංකු ගිනුමේ නමයි සමාන වෙන්න ඕන.
දෙවනුවට ඊමේල් එකයි පාස්වර්ඩ් එකක් දෙන්න. පාස්වර්ඩ් එක අකුරු සහ ඉලක්කම් වලින් සමන්විත යුතුය.
තෙවනුව ඔයාගෙ ඊමේල් එක ස්ක්රිල් වලින් ඊමේල් එකක් ලැබේ. එකේ ඇති ලිංක් එක ක්ලික් කර ස්ක්රිල් එකවුන්ට් එකට ලොග් වෙන්න.
තේරුනේ නැත්නම් පහත වීඩියෝව බලන්න.
https://www.youtube.com/watch?v=GUugPvhXkUQ
දැං හම්බ කරගත්ත සල්ලි අපේ බැංකු ගිනුමට ගන්නෙ කොහොමද බලමු.
Skrill වලින් ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක.
මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි skrill Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ.
නැත්නම්skrill වලින් Transfer එක ප්රතික්ෂේප කරනවා.
හරි මුලින්මskrill වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න.
දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.
HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින් හොයාගන්න.
http://www.theswiftcodes.com/sri-lanka/
බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා.
ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන් බලලා දාන්න.
Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.
ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න.
ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.
දින හතරක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්.hnb free, boc 100, commercial 250, sampath 500 මේ වගේ ගානක් තමයි කැපෙන්නෙ.
අදට ඇති.ප්රශ්න තියනවනම් කියන්න.උදව් කරන්නම්....
දැන් ඉතින් කට්ටය පීටීසී සර්කල් එකෙන් සල්ලි හොයන එක ගැන සතටුයි. දන්නෙ නැති අය මේක කියවලාම බලන්නකෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1622742
ගොඩක් දෙනෙක් අහන ප්රශ්නයක් තමයි කොහොමද ස්ක්රිල් එකවුන්ට් එකක් හදා ගන්නෙ සහ වෙනත් විස්තර.මම අද ඒ ගැන කියන්න හිතුවා.
මුලින්ම පහත ලිංක් එකට යන්න
ගිහින් මේවිදයට පුරවන්න.
Account type Personal
Country of residence sri lanka
Currency
USD -US DOLLAR
Language
English
කියලා දෙන්න.
Personal details වලට ඇත්ත තොරතුරු දෙන්න. මොකද සල්ලි බැංකුවට ගනිද්දි ස්ක්රිල් නමයි බැංකු ගිනුමේ නමයි සමාන වෙන්න ඕන.
දෙවනුවට ඊමේල් එකයි පාස්වර්ඩ් එකක් දෙන්න. පාස්වර්ඩ් එක අකුරු සහ ඉලක්කම් වලින් සමන්විත යුතුය.
තෙවනුව ඔයාගෙ ඊමේල් එක ස්ක්රිල් වලින් ඊමේල් එකක් ලැබේ. එකේ ඇති ලිංක් එක ක්ලික් කර ස්ක්රිල් එකවුන්ට් එකට ලොග් වෙන්න.
තේරුනේ නැත්නම් පහත වීඩියෝව බලන්න.
https://www.youtube.com/watch?v=GUugPvhXkUQ
දැං හම්බ කරගත්ත සල්ලි අපේ බැංකු ගිනුමට ගන්නෙ කොහොමද බලමු.
Skrill වලින් ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක.
මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි skrill Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ.
නැත්නම්skrill වලින් Transfer එක ප්රතික්ෂේප කරනවා.
හරි මුලින්මskrill වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න.
දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.
HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින් හොයාගන්න.
බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා.
ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන් බලලා දාන්න.
Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.
ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න.
ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.
දින හතරක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්.