"හිතේ කෙටු ටැටු"

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    "හිතේ කෙටු ටැටු"

    මට පොතක් හම්බුනා "හිතේ කෙටු ටැටු" කියලා..ඉන්දික ගුනවර්ධනගේ....සමහර උන් කියවලත් ඇති..එකෙ තියෙනෙ කවිවල අමුතු ගතියක් තියනවා කියලා.. හිතුනු නිසා එකේ තියන කවි කීපයක් බෙදගන්න හිතුනා..සමහර උන්නට නම් දිරවන්නැති වෙයි..එහෙම උනොත් සොරි හරිය...
    තව එක දෙයක් කියන්න තියනවා..මේ කවිවල සම්පූර්ණ අයිතිකාරය ඉන්දික ගුණවර්ධන කියන නූතන කවියා...මම උපුටා ගන්නා පමණයි...මෙම උපුටා ගැනිමෙදි යම් කිසිවෙකුට අපහසුතවක් සිදුවෙනවනම් සමාව ඉල්ලමි...එහෙනම් නුතන " ස‍යිබර් අවකාශයේ බෙදාගත් කවි" අහමු...




    කළු සුදු

    ඈට
    සතියෙං
    සුදු වෙන්න
    ෆෙයානස් ක්‍රීම් ගන්න

    මං
    සල්ලි හෙව්වෙ
    ගිනි කස්ටක
    අව්වෙ


    හරි සුදුයි
    දැන්

    AKON
    වගෙ
    මං

     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    හිසරදේ

    ජීවකටත්
    හොද කරන්න බැරි
    හිසෙ ඇම්මක්

    දැං
    නිතර
    නිතරම
    ඈට

    හැමදාම
    රෑට
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    පැටළිලි

    දැන්
    එකට පැටලෙන්නැත්තෙ
    ඉස්සර පැටලිච්ච
    ඔයාගෙයි
    මගේයි
    ඇගිලි
    විතරමයි..
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    කාල ගොලට

    කාල ගොල
    ගන්න
    කාර් එකක්
    හදන්න
    තට්ටු දෙකෙ ගෙයක්
    දාගන්න
    ටයි එකක්


    දික්තලා ඒවී
    මෙහෙම

     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    නිදහස

    අපි
    නිදහසේ
    අහසින් යන
    ඉබ්බෝ
    දැං

    කට
    ඇරියොත්
    සුං

     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    උතුරු මිතුරු

    පණ වගේ
    ආදරෙයි කිව්වට
    ගහට

    ගහ
    කැමති වෙයිද?
    පොරවට
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    මහින්දාගමනය


    මහරජ
    ඔබට
    ඒ ඥාතීන්
    මේ ඥාතීන් හැර
    තවත් ඥාතීන්

    සිටිත්ද?

    ?
    ?
    ?
    ?
    ?
    ?
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    වියපත් පියාපත්

    ඔබ
    මට
    අහස
    දෙනවිට

    පියාපත්
    ගැලවිලා
    වයසට
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    සාමය


    සතියකට
    පෙට්ටි කියක්නං වික්කද
    ඒ ජාමෙ..

    වහ කලා
    මැරෙන්නයි වෙන්නෙ
    මාමෙ..

    මට නං
    පෙනෙන්නට බෑ
    මෙ සාමේ
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    ප්‍රේමාතුරව


    මගේ
    නඩි ඇල්ලූ දා
    ඉදං
    මං
    ලෙඩිං
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    නිවටකම

    නැටි
    තිබුණනං
    අපට

    වනල
    වනලම
    කැඩිල
    මෙලහට
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    කිසාගෝතමී

    හමු උණා
    මිනිසකු
    නොමළ
    නිවසක්

    අබැටක් ගන්න
    සත පහක්
    අතේ
    නැති
     
    • Like
    Reactions: dinchad

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    කාසාදේ

    දන්නම
    ලුණු
    දැම්මොත්
    කාලා
    හමාරයි
    හොද්ද