catholic කෙල්ලක්

windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    මට දැන් catholic කෙල්ලක් බන් සෙට් වෙලා ඉන්නේ. මම මේක බදින්නමයි කරන්නේ, එත් මට අවුල තියෙන්නේ, මම Buddhist මචන්, කෙල්ල කියනවා පල්ලියෙන් බදිමු කියලා. (කෙල්ලගේ ආසාව බන්, එකයි )

    මම අහලා තියෙනවා කොල්ලා වෙන ආගමක නම් පල්ලියෙන් කේස් දානවා කියලා. මම මගේ ආගමටයි ජාතියටයි හුගක් ආදරේ කෙනක්, කවුරු හරි මගේ ජාතියට බැන්නෝත් මට යකා නගිනවා, එක නිසා මට බයයි father කාරයා මොකක් හරි කිව්වෝත් උ මගෙන් පලු යන්න අහ ගන්නවා.


    මට දැන ගන්න ඕනෑ පල්ලි වලින් එහම case දානවාද, ඒවා වලින් බේරෙන්න මොකක්ද කරන්න ඕනෑ කියලා..

    දන්නා අය help එකක් දෙන්න.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ උබ නේද කොල්ලා. කෙල්ල දැන්ම උබව පාලනය කරනවද? :growl: ඔය බහුබූත නැතුව කෙල්ලවත් කැමති කරගෙන සිංහල විදියට පරණ චාරිත්‍ර වලට අනුව බැදපන්.
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    යකෝ උබ නේද කොල්ලා. කෙල්ල දැන්ම උබව පාලනය කරනවද? :growl: ඔය බහුබූත නැතුව කෙල්ලවත් කැමති කරගෙන සිංහල විදියට පරණ චාරිත්‍ර වලට අනුව බැදපන්.

    ඒකිගේ ආසාව බන්, එක නිසා මම chance එකක් දෙන්න බැලුවේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෙල්ලත් එක්ක කතාකරල විසඳ ගන්න බැලුවොත් මොකද.
    ආගම් දෙකක වුනාට නම් කමක් නැහැ, දෙන්නට දෙන්න ආගම් දෙකටම ගරු කරනවනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    Uba fatherta baninna issalla ethhtatama girlta aadareida kiyala hithala balapan

    යකෝ මෙතැන තියෙන්නේ එක ආගමක් අනිත් ආගමේ යට ගරු කරනවද කියන පස්නයක්,

    ආදරේ ගැන පස්නයක් නමේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකිගේ ආසාව බන්, එක නිසා මම chance එකක් දෙන්න බැලුවේ

    සිංහල විදිහට බැදපන් මචං. නැත්තං උබටම අනාගතයේදී දුක් වෙන්න වෙයි.
    ඕනෙම නම් කතෝලික පල්ලියේ උත්සවයක් ගන්න පුලුවන් ඇති. දන්න තරමට නම් රෝමානු කතෝලික අය එහෙම ප්‍රශ්ණ දාන්නෙ නෑ. හැබැයි අනිත් ක්‍රිස්තියානි අය නම් කොහොමද දන්නෙ නෑ.
     
    Last edited:

    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    කෙල්ලත් එක්ක කතාකරල විසඳ ගන්න බැලුවොත් මොකද.
    ආගම් දෙකක වුනාට නම් කමක් නැහැ, දෙන්නට දෙන්න ආගම් දෙකටම ගරු කරනවනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    මම එයාගේ ආගමට ගරු කරනවා බන් එක තමා මම කැමති වුනේ පල්ලියේ බදින්න, එත් බන් පල්ලියෙන් case දන්මොත් තමා පස්නේ
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    සිංහල විදිහට බැදපන් මචං. නැත්තං උබටම අනාගතයේදී දුක් වෙන්න වෙයි.
    ඕනෙම නම් කතෝලික පල්ලියේ උත්සවයක් ගන්න පුලුවන් ඇති. දන්න තරමට නම් රෝමානු කතෝලික අය එහෙම ප්‍රශ්ණ දාන්නෙ නෑ. හැබැයි අනිත් ක්‍රිස්තියානි අය නම් කොහොමද දන්නෙ නෑ.

    ඔව් බන් දැන් මටත් හිතෙනවා සිංහල විදිහට බෑන්දා නම් හරි කියලා. ප්‍රශ්ණයක් ඇති වෙන්න ඉසෙල්ලා advice එකක් ගන්න thread එකක් දැන්මේ
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    එහෙම කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.පල්ලියේ ෆාදර් අහන්නෙ නැහැ කිසි දෙයක් මොකද පල්ලියෙ ෆාදර් නෙමෙයිනෙ බදින්නේ.මිශ්‍ර විවහා කියල තමයි මෙවගෙ අවස්තාවලට කියන්නෙ.පල්ලියෙ චරිත්‍ර එ විදිහටම කරනව, පැයෙ පුජාව පය භාගයයි දෙන්නෙ මිශ්‍ර විවහා වලට.පල්ලියෙ වඩ ඉවල වෙලා හෝල් එකට ගිහින් පොරුවෙ චාරිත්‍රත් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Mr.Tom

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    denma ohomda yako ....

    සිංහල විදිහට බැදපන් ,,,උබටම අනාගතයේදී දුක් වෙන්න වෙයි. passe palliyaka kige hetha senasenna podi seen akak ragapapan :)


    oya vidiyata aki paw kiyala umba a agamata yaida danne ne,, lol

    ANyways Hamba seen wage neme ban,, Awulak nehe as i knw,, ape family walat godak ohoma marrage wela hev,, elatama inne :)
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan übe daruwooo....

    Un Buddhist da catalic da?

    Danma theeranaya karapan

    Nathan sada pasu thavnna Wei....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    මම දන්න කෙනෙක් ඔහොම සින් එකක් කරා, පොරුවෙ චාරිත්‍ර කරල පල්ලීයෙත් උත්සවයක් තිබ්බ.. පල්ලියෙන් එහෙම කේස් දාන්නෙ නෑ එහෙම.. ඕනෙ කෙනෙක්ට ක්‍රිස්ටියන් පල්ලියකට යන්න පුලුවන්නෙ බන්.. උබ බැප්ටයිස් වෙන්න ඔනෙ නෑ.. මොකද අපේ ඉස්කෝලෙ පල්ලියට අපි සර්විස් වලට යනව එහෙම ගොන් නිති දාන්නෙ මොන්ගොල් ෆාදර් කෙනෙක් තමා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan übe daruwooo....

    Un Buddhist da catalic da?

    Danma theeranaya karapan

    Nathan sada pasu thavnna Wei....

    ඒක ඇත්ත දැන්ම ඔහොම කියන කෙල්ල පස්සෙ කියයි ලමයිනුත් ක්‍රිස්තියානි ආගමට ගන්න ඕනෙ කියලා. උබට හිතෙයි බනින්නෙ නැත්තං කමක් නෑකියලා. අන්තිමට මොකද වෙන්නෙ කියලා හිතපං. පස්සෙ දුක්වෙන්න තීරණ ගන්න එපා. දැන්ම ඕව හිතපං. අන්තිමට අබ ක්‍රිස්තියානි පව්ලක ඉන්න සුලු ජාතිකයෙක් වෙයි. එතකොට දුක්වෙලා වැඩක් නෑ.:no:
     
    Last edited:

    Lord Snow

    Member
    Jun 13, 2014
    65
    0
    0
    මේ ලගදි අපේ නෑදැ අයියා ‍කෙනෙක් බැන්දා..(අයියා බුඩිස්ට් ඒ අක්කා ක්‍රිස්ටියන්) එකට අක්කගෙ පැත්තෙන් එච්චර කැමැත්තක් තිබුනෙ නෑ. කොහොම හරි දෙන්නා බැන්දා..පල්ලි වල අනම් මනම් මොකුත් කලේ නෑ. නෝමල් විදියට හෝල් එකක් බුක් කරලා බැන්දා..දැන් දෙන්නා කිසි අවුලක් නැතිව ඉන්නවා..අපේ පැත්තෙ ඇති පල්ලියකුත් නෑ ඒ අක්ක යන පල්ලියකුත් නෑ..:cool:
    බදිනව නම් ඔය පල්ලි අනම් මනම් කේස් බල බල ඉන්න එපා දෙන්නාට දෙන්නා ආදරෙයි නම් බැදපල්ලා..
    උබේ ප්‍රෂ්නෙට උත්තරේ: පල්ලි වලින් බේරෙන්න තියෙන හොදම ක්‍රමේ- කෙල්ලගෙ පැත්තත් එක්ක තියෙන සම්බන්දෙ පුලුවන් තරම් අඩු කරපන්..

    ආ තව එකක්: ඇයි ඒකි පල්ලියෙම බදින්න ඕනා කියන්නෙ? උබ බුඩිස්ට් කියලා පන්සලේදි බදින්න කතා කරන්නෑනෙ..වෙඩින් හෝල් එකක බැදපන්..ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද...:)


    දෙන්නත් එක්ක කතා කරලා හොද තීරනයක් ගන්න..ඡය වේවා!:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකයි මචන් සීන් එක.බදිනවානම් කෙලින්ම සින්හල ඇන්ඩ් පල්ලියේ විදි දෙකටම කරපන්.ආගම නම් පන දෙනවා කිව්වත් මාරු කරන්න එපා.මිශ්‍ර විවාහ කියලා දාලා පල්ලියෙන් බදින්න පුලුවන් කිසි අව්ලක් නෑ.ආගම මාරු කරන්න ඕන නෑ..මම උබේ තැන ඉන්නවා දැන්.මගේ කෙල්ල කැතලික් ඇන්ඩ් මම බුද්දාගමේ.මගේ ගෙදරින් කැමති නෑ කෙල්ල මගේ ෆැමිලි එකට වඩා ගොඩක් පහලින් ඉන්න නිසා.අඩු ගානේ අවුරුද්දක්වත් ආශ්‍රාය කරපන් බදින්න කලින්.ලමයින්ව උබේ ආගමට දාපන් අනිවාර්යෙන්ම.මේක ගැන කෙලින්ම කියහන් කෙල්ලට දැන්ම.ඒකිට උබව ඕනි නම් උබ වෙනුවෙන් කැපකිරිම කරාවි.නැත්තම් අත ඇරලා දාවි.ආදරේ කියලා මැරෙන්න හදන්න එපා මචන්.
     
    Last edited: