වැඩ ඇල්ලුවා (New business)

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    වැඩ ඇල්ලුවා (New business)

    1htf04dr.geh.png

    ඔන්න ඉතින් හැමදාම නැකැත් බල බල ඉඳල හරි යන්නෙ නැති නිසා වෙන දෙයක් වෙද්දෙන් කියලා අපි වැඩ ඇල්ලුවා :yes:
    මේකයි මචන් සීන් එක,වාහන පාට්ස් (පාට්ස් කිවුවෙ දැනට ඉන්ටීරියර්,එක්ස්ටීරියර්) පොඩි සයිඩ් බිස්නස් එකකට අත ගැහැව්වා, ;) වල් හම්බයෝ හෙන කුනු කොල්ලෙට ජරාව ගෙනත් විකුනනව නම් ඇයි අපිට බැරි හොඳ බඩුවක් ගෙනත් දීලා බිස්නස් එකක් කරන්න..:frown::frown::growl:

    දැනට කරන්න හිතන් ඉන්නෙ,ඉන්ටිරියර් එක්ස්ටිරියර් විතරයි මචන්ලා,ඒ කිවුවේ වාහන මොඩිෆිකේශන් වලට ඕන ඒවා වගේ,පරන ක්ලැසික් වාහන වල පාට්ස් ගෙන්නන්න තමයි දැනට හිතන් ඉන්නෙ,අලුත් ඒවාත් ඉස්සරහට කරන්න බලනවා, :yes::cool:

    bullet side mirrors,ඔරිජිනල් gear nobs,lighting parts වගේ දේවල් කරනවා දැනට,අපි කරන්න විකුනන එක විතරයි,හැම එකක්ම ගෙන්නන්න කලින් පොඩි ඇඩ්වාන්ස් එකක් ගන්නවා (භාන්ඩයේ වටිනාකමින් 20%ක්) ගෙනාවට පස්සෙ ඒක බලලා ඉතුරු ගාන ගෙවලා අරන් යන්න පුලුවන්,:D:yes:මටත් වඩා ගේමෙ ඉන්නෙ මගේ යාලුවා,ඌ එලකිරියේ නම් නෑ,

    බඩු ගෙන්නන්නෙ UK වලින් (මගේ කසින් මස්සිනෙක් ඉන්නවා එහේ :D) සහ ඇමේසන්,ebay වලින් (උබලා දැන් කියයි ලින්ක් එක දීපන් අපි ගෙන්නන්නම් කියලා:no:,මමත් ඒක දන්නවා බන්,එක අයිටම් එකකින් ලක්ශ ගානක් නෙවේ,පොඩි ලාභයක් තියන් මේක කරන්නෙ :cool:) මොනව හරි දෙයක් ගේන්න කලින් ඒක ගැන සම්පූර්ණ විස්තරයක් අපේ පාරිභෝගිකයාට ලබා දෙනවා,ගෙන්නපු භාන්ඩයේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒකෙ සම්පූර්ණ වගකීම අපි ගන්නවා 4dr5,lancer,ford වගේ පාට්ස් ඕන එවුන් ඉන්නව නම් කියන්න,තව අලුත් වාහන වලත් කරන්න හිතන් ඉන්නෙ (තාම ලොකු සල්ලියක් අතේ නෑ බොල :nerd:)

    දැනට ඔච්චරයි,මේ තියෙනෙ ෆේස්බුක් පේජ් එක,තාම හරිහමන් බඩු ටිකක් ඇඩ් කරේ නෑ,හෙට අනිද්දට තව දේවල් ඇඩ් කරනවා,යමින් ගමන් ගොඩ වෙලා ලයික් එකක් දාගෙන යන්න, :) කඩේට වඩා අඩුවෙන් දෙන්න තමයි ට්‍රයි කරන්නේ.. :)


    -AutoMate-
    https://www.facebook.com/pages/AutoMate/1470402186534572

    ත්‍රෙඩ් එකට බම්ප් එකක් හරි දාගෙන යන්න :)

    සැ.යු : තාම තියෙන්නෙ සාම්පල් විතරයි,උබලට ඕන දේවල් තියෙනවා නම් පේජ් එකට මැසේජ් එකක් දාන්න :)

    දුක යනු,අපිට අතහිත නොදෙන්නේ අපේම ජාතියේ එවුන් වීමයි :(
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    aluth wahana walatath bahapn machn.
    web site ekakuth pluwannam danna.ethkta hodai
    good luck machn

    බැලුවා මචන්,අලුත් ඒවගේ කොස්ට් එක ටිකක් වැඩියි, :) හැබැයි ඒකත් කරනවා,දැන් මෙහේ ක්ලැසික් trend එකක් තියෙනවනෙ,ගොඩක් අය පරන වාහන restore කරන්න ඒවගෙ ඔරිජිනල් කෑලි හොයනවා..anyway අලුත් පරණ පශ්නයක් නෑ,ඕන දෙයක් තියෙනව නම් කියන්න.. :yes::yes::cool:
    Jaya veva

    thanks machan
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොඳ උත්සාහයක්, දියුනුවෙන්න ලැබේවා කියල පතනවා.....:cool::)
    මොනවහරි ඕන වුන ගමන් කියන්නම්....
    11.gif
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    අති විශිෂ්ටයි

    බන් suzuki kei (2000) car එකේ power window switch panel එකක් ගන්න කීයක් විතර යයිද? ගෙදර වාහනේ driver side switch එක කැඩුනා. දැන් මම බාස් පාරක් දීල තියෙන්නේ.



    mhramf.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුභපැතුම් මචං.. අලුත් ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    අති විශිෂ්ටයි

    බන් suzuki kei (2000) car එකේ power window switch panel එකක් ගන්න කීයක් විතර යයිද? ගෙදර වාහනේ driver side switch එක කැඩුනා. දැන් මම බාස් පාරක් දීල තියෙන්නේ.



    mhramf.jpg
    machan oke dimensions kohomada?
    grand vitara eke switch board eka hari yanawada kiyala baluwada?