අතැර දැමූ පෙම්වතියට ලියූ කවිය.
[FONT="]අතැර දැමූ පෙම්වතියට ලියූ කවිය.[/FONT]
[FONT="]සූ සැට බරණය[/FONT]
[FONT="]කොමු පිළිය, දුහුල්- සුසුවද[/FONT]
[FONT="]වාසමූල සුගන්ධයක් හමා ගිය මොහොතක[/FONT]
[FONT="]නුඹ ඇසීය මගෙන්[/FONT]
[FONT="]ඒ ලොවින් එහා ලොව ද දනිමි හදුනමි.[/FONT]
[FONT="]පාට වත්සුණු තුවරලා නෙක පෑ[/FONT]
[FONT="]පෙන්වීය මට[/FONT]
[FONT="]මෙතෙක් බැද සිටි[/FONT]
[FONT="]උත්තම මුහුණ[/FONT]
[FONT="]උඩින් තබා ඇල වූ එකක් බව......[/FONT]
[FONT="]තුගු විසල් වෘක්ෂය මුල[/FONT]
[FONT="]බැදුණු හුඹහ දුටිමි.....[/FONT]
[FONT="]නයි ඉන්න පුළුවන් ඈ....[/FONT]
[FONT="]පරිස්සමෙන්..............[/FONT]
[FONT="]නැගිට පිය ඔසවා යමි,[/FONT]
[FONT="]දිගු දුරු ගමනක් දැන්[/FONT]
[FONT="]ක්ෂේම වූ බිමක් සොයා.[/FONT]
[FONT="]මොකට ද,[/FONT]
[FONT="]අග්ගලා මල්ලට අත දාල[/FONT]
[FONT="]නයි කවා ගන්නේ........???????????[/FONT]
~එළකිරියෙහි දත් කිඹුළා~
[FONT="]අතැර දැමූ පෙම්වතියට ලියූ කවිය.[/FONT]
[FONT="]සූ සැට බරණය[/FONT]
[FONT="]කොමු පිළිය, දුහුල්- සුසුවද[/FONT]
[FONT="]වාසමූල සුගන්ධයක් හමා ගිය මොහොතක[/FONT]
[FONT="]නුඹ ඇසීය මගෙන්[/FONT]
[FONT="] “කොහොම ද වෙඩින් ගන්නෙ අපි[/FONT]
[FONT="] ටාජ් එකේ ද, හිල්ටන් ද?“[/FONT]
[FONT="]නුඹේ ලෝකය දනිමි හදුනමි[/FONT][FONT="] ටාජ් එකේ ද, හිල්ටන් ද?“[/FONT]
[FONT="]ඒ ලොවින් එහා ලොව ද දනිමි හදුනමි.[/FONT]
[FONT="] “බැරි ද පොඩියට ඕක අරං[/FONT]
[FONT="] ගෙයක් නැති කෙනෙකුට[/FONT]
[FONT="]ගෙයක් දොරක් හදල දෙන්න අපි දෙන්නට?“[/FONT]
[FONT="]දියාරුව ගිය යුරු නුඹේ වත තැවරූ[/FONT][FONT="] ගෙයක් නැති කෙනෙකුට[/FONT]
[FONT="]ගෙයක් දොරක් හදල දෙන්න අපි දෙන්නට?“[/FONT]
[FONT="]පාට වත්සුණු තුවරලා නෙක පෑ[/FONT]
[FONT="]පෙන්වීය මට[/FONT]
[FONT="]මෙතෙක් බැද සිටි[/FONT]
[FONT="]උත්තම මුහුණ[/FONT]
[FONT="]උඩින් තබා ඇල වූ එකක් බව......[/FONT]
[FONT="] “ඇයි අනේ කොහොම ද එහෙම කරලා[/FONT]
[FONT="] ඔෆිස් එකේ අයට කොහොම ද මූණ දෙන්නේ[/FONT]
[FONT="] හැමෝ ම බලං ඉන්නේ[/FONT]
[FONT="]එන්න ජයට ම අපේ එකට..................[/FONT]
[FONT="]ටික කාලෙක ඉදන්[/FONT]
[FONT="]ඔයා හරිම වෙනස්“[/FONT]
[FONT="] ඔෆිස් එකේ අයට කොහොම ද මූණ දෙන්නේ[/FONT]
[FONT="] හැමෝ ම බලං ඉන්නේ[/FONT]
[FONT="]එන්න ජයට ම අපේ එකට..................[/FONT]
[FONT="]ටික කාලෙක ඉදන්[/FONT]
[FONT="]ඔයා හරිම වෙනස්“[/FONT]
[FONT="] “ඔයාමනේ කියන්නේ[/FONT]
[FONT="] අසරණ මිනිස්සුන්ට[/FONT]
[FONT="] පිහිට වෙන්න ඕන කියලා[/FONT]
[FONT="] ඇයි දෙයියනේ ඔය ප්‍රොජෙක්ට් කරන්නේ[/FONT]
[FONT="] මිනිස්සුන්ට වතුර දෙන්න, බෙහෙත් දෙන්න, කණ්ණාඩි දෙන්න[/FONT]
[FONT="] සල්ලි එකතු කරන්න[/FONT]
[FONT="] කොෆී ඊවිනිග්-ඩිනර් ඩාන්ස්[/FONT]
[FONT="]අරක-මේක...........“[/FONT]

[FONT="]“ඒව වෙනයි.[/FONT]
[FONT="]මේ ඔයාගෙයි මගෙයි වෙඩින් එක බබී................“[/FONT]
[FONT="]අහස උසට නැග ගිය[/FONT][FONT="]මේ ඔයාගෙයි මගෙයි වෙඩින් එක බබී................“[/FONT]