ලොව_සිහින්ම smartphone දුරකථනය ලංකාවටත්
ලොව සිහින්ම 4G LTE ස්මාර්ට් ජංගම දුරකතනය ලෙසින් සැලකෙන “Huawei Ascend P7“ ජංගම දුරකතනය සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් මෙරට වෙළඳ පොළට හඳුන්වා දෙයි.
මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළ තුළ වෙළඳ පොළ කොටස තුළින් දෙවන තැනට පත්ව තිබෙන්නේ Huawei සමාගම වන මීට පෙර Huawei සමාගම විසින් “Ascend P6“ වෙළඳ පොළට හඳුන්වා දෙනු ලැබීය
අඟල් 05 ක තිරයකින් යුතු මෙම දුරකතනයේ ඉදිරිපස කැමරාව මෙගාපික්සෙල් 08 කින් යුක්ත වන අතර පසුපස කැමරාව මෙගාපික්සෙල් 13 කින් සමන්විතය.
මෙම දුරකතනයේ ඝනකම මිලිමීටර් 6.5 ක් වන අතර එහි මිල රුපියල් 69,999 කි.
ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළ තුළ වෙළඳ පොළ කොටස අනුව පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ සැම්සුන්ග් සමාගමයි.
ලොව සිහින්ම ස්මාර්ට් දුරකථනය ලංකාවටත්

Last edited:

පාවිච්චි වෙන්නෙ නෑ බං.. ඔහේ පැත්තක දාලා තියෙනවා..