අද ජපානෙට ලොකු භූමිකම්පාවක් ආවා

yen

Banned
Jun 7, 2010
4
1
3
අද ජපානෙට ලොකු භූමිකම්පාවක් ආවා

සේරම හෙල්ලෙන පටන්ගත්තා.ඔක්කොම බය වුනා.මමත් මේසයක් යට
 
  • Like
Reactions: killing machine

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නිදාගනින් බන් තාම 2යි ගානක්:P:P:P
    731491.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මේසෙ යටින් එළියට එනකොට පරිස්සමින්.. ඔළුව හැප්පුනොත් ඔයාට හිතෙයි භූමිකම්පාවට අහු වුණා නම් හොඳයි කියලා..:yes:
     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    තොට ඒක හිතාගන්න බැරිද..:sorry:
    මේසෙ යටින් එළියට ඇවිත් එළකිරියට ලොග් වෙලා ත්‍රේඩ් එකක් දැම්මා.. :)

    මොන පිස්සුද, ඊට පස්සෙ මේස යට හෝදන්න ඇති :rofl:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    හුලගක් එනවා කියල tv එකේ කිව්වා කියලනම් ආරන්චියි,,, :P

    (ඔබත් අර ලෝකේ පෙරලුනු හාවෙක්ද??)