බලාපොරොත්තුවේ මලානික එලිය : පළමු සාර්ථක ඩ#
බලාපොරොත්තුවේ මලානික එලිය : පළමු සාර්ථක ඩෙංගු එන්නත එලි දකී
පර්යේෂකයන් පවසන ආකාරයට ලෝකයේ මහා පරිමාණයෙන් අත් හදා බැලීමෙන් සාර්ථක වූ පළමු ඩෙංගු කාරක වයිරස මර්ධක එන්නත මෙයයි .

http://www.thelancet.com/ නම් පර්යේෂණ පත්‍රිකා වෙබ් අඩවිය උපුටා දක්වමින් BBC වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඉන් 50% කට වැඩ සාර්ථක ප්‍රතිපල ගෙන දීමේ සම්බවිතාවකින් යුක්ත බවයි .
අද වන විට ලෝක ජනගහනයෙන් හරි අඩක් ඩෙංගු වයිරසය ශරීර ගත වීමේ අවදානමට මුහුණ පා තිබෙනවා.
බොහෝ කල් බලා සිටි අධ්‍යනය සාර්ථක නමුදු වඩාත් ප්‍රතිපලදායී එන්නත් යුගයේ අවශ්‍යතාව බව පර්යේෂකයන් පවසනවා .
වාර්ෂිකව ලෝකය පුරා මිලියනයකට වැඩි පිරිසක් පීඩා විදින ඩෙංගු සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නොමැති වීම කණගාටුවට කරුණක් .
වැඩි දුර තොරතුරු පහත ලින්කුවෙන්
http://www.bbc.com/news/health-28243587