අසාදාරනයක් වූ විට

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අසාදාරනයක් වූ විට

    අසාදාරනයක් වූ විට නඩු පැවරීමේ කාල සීමා​

    The-Law.jpg
    1. මුලික අයිතිවාසිකම් කඩ වූ විට මාස 1 ඇතුලත :oo:
    2. භාණ්ඩයක් විකිණීම සම්බන්දයෙන් වසර 1 ඇතුලත :rolleyes:
    3. විවාහ පොරොන්දුවක් කඩ වූ විට වසර 2 ඇතුලත :P
    4. රිය අනතුරක් වන්දි අයකරගැනීමට වසර 2 ඇතුලත :D
    5. වාචික එකගතාවයක් කඩ වූ විට වසර 3 ඇතුලත :confused:
    6. ලියවිල්ලක් නැතිව ණයක් දුන් විට වසර 3 ඇතුලත :baffled:
    7. ලිඛිත ගිවිසුමක් කඩ වූ විට වසර 6 ඇතුලත :sorry:
    8. චෙක් පතක මුදල් අයකර ගැනීමට වසර 6 මාස 6 ඇතුලත :eek:
    9. නිශ්චිත දේපල සම්බන්ද ගිවිසුමක් කඩ වූ විට වසර 10 ඇතුලත :rolleyes:
    10. ඉඩමකින් නෙරපීම සම්බන්දයෙන් වසර 1 ඇතුලත :D
    11. තමන් සතු දේපලක් අන් අයකු බුක්තිවිදින විට වසර 10 ඇතුලත :cool:
    12. කිසියම් අපරාදයක් සම්බන්දයෙන් වසර 20 :dull:

    :dull: :dull: :dull: :dull:

    මේක මේ මුණු පොතේ තිබ්බේ ඉමේජ් එකක් විදියට :eek:
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    3. විවාහ පොරොන්දුවක් කඩ වූ විට වසර 2 ඇතුලත :P

    මේ සම්බන්දව ඔබතුමාට ළඟදීම නඩු පැවරෙනු ඇත. :angry::angry::angry::angry:
    දැණුවත් කරාට ස්තුතියි :dull:

     
    • Like
    Reactions: mjayanatha

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    3. විවාහ පොරොන්දුවක් කඩ වූ විට වසර 2 ඇතුලත :P

    මේ සම්බන්දව ඔබතුමාට ළඟදීම නඩු පැවරෙනු ඇත. :angry::angry::angry::angry:
    දැණුවත් කරාට ස්තුතියි :dull:

    ඈහ්...
    8.gif