බෞද්ධ පොත් කීපයක් නොමිලේ
ඔබට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන බෞද්ධ පොත් කීපයක් නොමිලේ ගෙන්වාගැනීමට පුළුවන් බව ඔබ දන්නන්වාද?
• ධම්මපදය
• පිරුවාණා පොත් වහන්සේ
• සප්තබෝජ්ජංගය
• සිංහල ගී සහිත පිරිත් දේශනා සහ බෝධි පුජාව
• බෞද්ධ ගෙදර
• මුලා නො වී නිවණට
• බෞද්ධ විශවාස විමර්ශනය
• පිරිත් තුන් සුත්‍රය සහිත දම්සක්පවතුම් සුත්‍රදෙශානාව
• පාරමී හෙවත් දසපෙරුම් දම්
• දන මන සනසන පොහොය පුරාණය
• ආත්ම වාදය සහ පටිච්ච සමුප්පන්න වාදය
• ආරක්‍ෂිත පිරිත් දේශනාව
• බෝජ්ජංග සුත්‍රය
මේ පොත් සියල්ලම නොමිලේ ගෙන්වා ගැනීමට පහත දැක්වෙන වෙබ් ලිපිනයට පිවිසෙන්න.ඔබට අවශ්‍ය නම් පමණක් ආනව් ඇනවුම් කිරීමට කාරුණික වන්න.මේ පණිවිඩය හැකිතරම් ප්‍රචාරය කරන්න.එය මහත් පුණ්‍ය කර්මයක් බව සිහි තබාගන්න.
1. http://www.budaedu.org/en/book/II-11main.php3
2. http://www.budaedu.org/books/apply-en/
ඔබට හැකි පමනින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න.ඔබට බොහොමත්ම ස්තුතියි.
මචන්ස්ලා..මම උඩ පැනගෙන share කරාට මේක ගැන මම දැනුවත් උනේ මෙන්න මේ බ්ලොග් එකෙන්..
http://emb-zone.blogspot.com
සියලු credits යන්න ඕනේ ආන්න ඒ බ්ලොග් එකේ අයිති කෙනාට තමයි..පිං අතේ වැඩක් නිසා ඔයාලා අතරේ බෙදා හදා ගත්තේ.මමත් අද දැම්මා book request එකක්