උබේ PC එකේ තියෙන්නේ ඔරිජිනල් WINDOWS නම් වරෙල්ලා
උබලගේ PC එකේ ඔරිජිනල් වින්ඩොව්ස් තියෙනවනම් මිච්රෝසොෆ්ට් වින්ඩොව්ස් SITE එකෙන් DESKTOP WALLPAPER නොමිලේ බාන්න පුළුවන් කියල උබල දන්නවනේ .
ඔන්න දැන් අපිට ලංකාවේ ඒවත් එවිදිහට බාගෙන INSTALL කරගන්න පුළුවන්
මේ පොටෝ පට්ටම එවටිකක් .
මේවා අයිති සුරංග වීරතුංග කියන මහත්මයාට .
පහත තියෙන්නේ ඒවගෙන් ටිකක් ..බලල ඉදපල්ලකෝ හොදද කියල
ඔන්න microsoft එකෙන් බාගන්න ලින්ක් එක
http://windows.microsoft.com/en-us/windows/sri-lanka-download-theme
ඔරිජිනල් වින්ඩොව්ස් නැති අයට
http://www.surangaw.com/pg_srilanka.html
ඉතින් හොදයිනම් සුරංග මහත්මයාට ස්තුති කරනගමන් කමෙන්ට් එකක් බම්ප් එකක් එහෙම දාගෙනම යන්න

Proof Need To Verify. amme ape ekalatath fake hadanna kiwwoth ehama 