මේ බල්ලාට තියන ලෙඩේ මොකක්ද ?
මේ බල්ලා පාරේ යන බල්ලෙක්,මේ බල්ලාට තියන මේ කුෂ්ඨ රෝගය මොකක්ද,මෙකට දාන්න ඔන ක්‍රිම් එකක් හරි කුඩක් හරි තියනවාද,මම මේ සතාව දැන් කිහිප සැරයක්ම දැක්කා,පව්