මචන්,
මගේ Sony Xperia phone එකට 32GB වෙනකන් memory card එකක් ගහන්න පුළුවන්. මේකේ inbuilt තියෙන්නේ 16GB with 11GB usable. ඒ නිසා memory card එකක් ගහන්න කියල බැලුවේ. මට memory card එකක් තෝර ගන්න ඕනේ විදිය ගැන හරි අදහසක් නෑ බන්. දැනට හිතන් ඉන්නේ මේක ගන්න.
http://takas.lk/electronics-computers/computer-electronics-srilanka/memory-cards/kingston-4gb-microsdhc-memory-card-class-4-with-microsd-adapter-sdc4-4gb-4338.html
හැබැයි මේක 16GB. 32GB එකක්ම ගැහුවට කමක් නැද්ද බන්? kingston හොඳයිද?
microSD, up to 32 GB කියල තමයි තියෙන්නේ නම්.
පොඩ්ඩක් විස්තර කියපන්කො මචන් මේවා ගැන දන්නා එවුන්. ලොකු උදව්වක් මචන්.
දන්නේ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න මචන්. හැමෝටම REP.

Last edited: