බෞද්ධයා-I

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    කට්ටිය කැමති උන නිසා අපි පටන් ගමු අපේ ගමන

    මේ ගැන දන්නෙ නැති අයට මෙන්න කලින් ත්‍රේඩ් එකෙ ලින්ක් එක - බෞද්ධයා


    මුලින්ම අපි සරල දෙයකින් ආරම්භ කරමු

    හෙට සඳුද දවස, හැමෝම වැඩට, university, පංති යනව ඇතිනෙ
    එවගෙම උදේ නැගිටල, මුහුන හෝදන්න කන්ණාඩිය ඉස්සරහට යනවත් ඇති

    1)
    හෙට එහෙම ගියාම, කන්ණාඩියෙන් ඔබගෙ මුහුන බලල "සුභ දවසක්" කියල ප්‍රාර්ථනා කරල තමාටම මද සිනහවකින් සංග්‍රහ කරගන්න.
    ඔබගෙ සිනහව, ඔබ, කොතරම් ප්‍රියජනකද කියල ඔබට දැනෙවි එවිට. එ වගෙම ලොකු සතුටකුත්.


    1rq3rb.jpg

    1zmdvki.jpg


    සාමාන්යෙන් කොල්ලො (ඔක්කොම නෙමේ), පාරෙ යද්දි යන්නෙ ටිකක් සැර පෙනුමක් මූනෙ තියගෙනනෙ.
    මේ වගෙ

    fxgu0.jpg



    2)
    හෙට කොහේ හරි යනවනම් (ගෙදර ඉදියත් කමක් නැ), ඔබගේ ඉස්සරහට එන හැමෝගෙම මුහුන බලල, මුලු හදවතින්ම, අවංකව
    " ඔබට යහපතක් වේවා, හොඳ දවසක් ලැබේවා" එහෙම නැත්තම් "සුභ උදැසනක්, දහවලක්, සන්ධ්‍යාවක් වේවා" කියල සිතෙන් ප්‍රාර්ථනා කරන්න.


    එහෙම ප්‍රාර්ථනා කරන කොට ඔබගෙ හිතට සතුටක් දැනෙයි (අවංකව ප්‍රර්ථනා කලොත් විතරයි හැබයි එ සතුට එන්නෙ)
    ඒ සතුට නිසාම ඔබගෙ මුවට මඳ සිනහවක් එයි (උදෑසන කන්ණාඩිය ඉදිරියේදි වගෙ)
    එ සිනහව තද කරගෙන ඉන්න එපා. සිනහවට එලියට එන්න දෙන්න.

    අපි හෙට හවසට බලමු කට්ටියට දවස කොහොමද කියල. දවස ඉවර වෙලා කට්ටියගෙ අත්දැකීම් බෙදාගමු
    මෙක අද දැකපු අය අදම පටන් ගත්තත් කමක් නැ

    මෙහි වැරදි, එකතු විය යුතු දේවල් තියනවනම් දනුම් දෙන්න
    අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියටම යමු

    ----------------------------------------------------------------

    ඉදිරි ගමන

    එලකිරි එක හරහා අපිට කල හැකි ප්‍රමාණය තරමක් සීමිතයි
    එහෙත්
    මම බලාපොරොත්තුවෙනව අපෙ කට්ටියව හැකි තරම්

    දස අකුසල කර්ම වලින් වැලැකි සිටිම
    දස පුන්‍ය ක්‍රියා වල යෙදිම
    අටලෝ දහම අනුගමනය කිරිම
    ...

    හරහා ගෙන යාමට.

    සියල්ල එක් වර කිරිම නෙමේ. ටිකෙන් ටික, හැකිතාක් ප්‍රායොගික ලෙස අපි කරගෙන යමු
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    මේක හරියට කලොත් එළකිරියේ වලි නැතිවෙනවා :lol: එක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක්
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මේක හරියට කලොත් එළකිරියේ වලි නැතිවෙනවා :lol: එක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක්

    අපි උත්සාහයක් කරල බලමු :)
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    mata nam okaa amuthuwen karanna deyak naha. mama kohomath pare magathota inne hina welaa kath ekkath ekka kathaa karalaa thamaaa.

    goda denek mata kiyanne machan uba hitha hoda kollek kiyalaa. habay ithn karadara wena welawaluth nathuwaa noweee!!!:rolleyes::rolleyes::rolleyes:


     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    niyamai saho
    mama eeye hawasa pansal giya
    wadata gihin eddi tikak late unath me dawaswala mal pooja nisa giya
    antima tike giyath mara refreshing
    full day eke busy wela tibba mahansiya nati una
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    mata nam okaa amuthuwen karanna deyak naha. mama kohomath pare magathota inne hina welaa kath ekkath ekka kathaa karalaa thamaaa.

    goda denek mata kiyanne machan uba hitha hoda kollek kiyalaa. habay ithn karadara wena welawaluth nathuwaa noweee!!!:rolleyes::rolleyes::rolleyes:



    niyamai saho
    mama eeye hawasa pansal giya
    wadata gihin eddi tikak late unath me dawaswala mal pooja nisa giya
    antima tike giyath mara refreshing
    full day eke busy wela tibba mahansiya nati una

    Godak hodai machan la
    ahanna labimath sathutak :)