දුමින්ද_සිල්වා

Jul 18, 2014
155
31
0
දුමින්ද_සිල්වා

ඉස්සල්ලම කියන්න ඕනේ මම මේ කාටවත් කඩේ යනවා නොවෙයි. දුමින්ද සිල්වා මැතිතුමා ගැන මටනම් තියෙන්නේ ලොකු පැහැදීමක්. අනෙක් අයට වඩා ලොකු පැහැදීමක් තියනවා. දුමින්ද සිල්වා මැතිතුමාගෙන් කවදාවත් සමාජයට හානියක් වෙලා තියනවද ? කවදාවත් නැහැ. එක සිද්දියක් අතිඋනා කොලොන්නවේදී. එක ඒ ය අතර ඇති වෙච්ච පවුද්ගලික ප්‍රශ්නයක්. ගොඩක් ය එක තමන්ගේ ඇගට අරන් දැගලුවා.

එතුමා කවදත් සිටියේ මහජනතාව සමගයි. එතුමාට සල්ලි තියනකොට මිනිස්සු ගහපු ලේසිම මඩ තමයි කුඩු. එත් කිසිකෙනෙකුට ඔප්පු කරගන්න බැහැ.


1405579483_8365153_rdumindhasilva_6.jpg


1402298225_2751219_rdumindhasilva_2.jpg


1402298087_5008407_rdumindhasilva_1.jpg


1402298650_9388260_rdumindhasilva_4.jpg



පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගෙන් අඩු ආදායම්ලාභී පවුල් වෙත තවත් පරිත්‍යාගයක්.

1404791344_5461520_rdumindhasilva_duminda-silva-donate.jpg


කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ සංකල්පයක් මත කි‍්‍රයාත්මක අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙලේ තවත් වැඩසටහනක් කොලොන්නාව පුරාණ කන්දේ විහාරයේදී පැවැත්වුණා. එහිදී ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත, වහල සෙවිලි කිරීම සඳහා ඇස්බැස්ටෝස් ෂීට් ලබාදීම සිදුකෙරුණේ ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සුරතින්. මන්ත‍්‍රීවරයාගේ මෙම උතුම් වැඩසටහන සම්බන්ධයෙන් ඇස්බැස්ටෝස් ෂීට් ලබාගත් කිහිප දෙනෙකු අදහස් පළ කරමින් මන්ත‍්‍රීවරයාට ස්තූතිය පළ කළා.




01.jpg


02.jpg


03.jpg


04.jpg


05.jpg


06.jpg


07.jpg


08.jpg


09.jpg
 
Last edited:

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනෙ හුකෙ කියුවලු.. රෙප් හිගාකාගෙන එද්දිම මට හිතුනා මු මොකටද එන්න හදන්නෙ කියලා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,339
    1
    4,023
    113
    Do not use this media for political gains. People knows about the politicians and where they get money to do various promotional activities. There are people who get money directly from drugs others get donations from drug businessmen .
    Be wise there are people who collect Rs100 for political propaganda and there are people who spend millions for political propaganda, both are seeking your valuable vote. Think twice and vote wisely. Do not be misled by any of them, they are seeking publicity only!
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මටත් ටකරමක් ඉල්ලගන්න බැරි වෙයිද දන්නෙ නෑ නේද?
    මොකක්ද එතුමියට දීල තියෙන්නෙ? ජාතික ටකරම් ඇමතිකමද?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    1405579483_8365153_rdumindhasilva_6.jpg


    මේවා පෙන්නලා ලංකාවේ උන්ගෙන් චන්දෙ ගන්න පුළුවන් කියන්නේ මචන්ලා, අපේ ඉන්නේ අනිවා බත් කන හරක් ටිකක්
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    එතුමාට සල්ලි තියනකොට මිනිස්සු ගහපු ලේසිම මඩ තමයි කුඩු. එත් කිසිකෙනෙකුට ඔප්පු කරගන්න බැහැ.
    :rofl::rofl::rofl::P:P:P:D:D:lol::lol::lol::lol::lol:

    උබ ආරක්ෂාව දෙනවනම් ඔප්පු කරගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා....

    දුකයි උබලා වගේ කොන්ද පණ නැති උන් ගැන....:no::no::no::no::no:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    මචං සිරි
    කුඩු දුමිය පිටිං වත් ගොඩ යන්න පුළුවන් නම් පලයන්
    වංචා කරපු සල්ලි ටික ගෙවල දාපං
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Thogay mole tharama ithaganna puluwan, kapan thawath gotukola, moko thoge mole gottak tharam wath nathi nisa.

    Oka giyeth apey iskoletamai, oka school eka paththa palathey anawata kamathi naa. moko mugana hodatama danna nisa.
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    1405579483_8365153_rdumindhasilva_6.jpg


    මේවා පෙන්නලා ලංකාවේ උන්ගෙන් චන්දෙ ගන්න පුළුවන් කියන්නේ මචන්ලා, අපේ ඉන්නේ අනිවා බත් කන හරක් ටිකක්

    Asarana minissunge lamaita kudu powala, demawpiyo asarana karata passe muu awith udaw karanawa. oka ithaganna bari bath balayone inne.
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    අනේ මටනම් මොකුත් මතක නෑනේ....? :confused::confused::confused:
    කවුද දුමින්ද සිල්වා කියන්නේ? :eek: මොනාද අප්පා මේ කුඩු කියන්නේ? :confused:
    යාන්තමට වගේ අනර්කලී කියලා නමක්නම් මතකයි....:love::love:;):P