Paypal වලට money එකතු කර ගන්න පුලුවන් ක්‍රමයක්

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Paypal වලට money එකතු කර ගන්න පුලුවන් ක්‍රමයක්

    මේක තමයි clixsense කියන්නේ මේකේ money earn කරන්න පුලුවන් Ads click කරලා,task කරලා එ වගේම offers කරලා.


    Clixsense කියන්නේ elite PTC site එකක්, 2007 ඉදලා payment දීපු,තාමත් payment දෙන scam නැති site එකක්.

    clicsense_zpsc55a1635.png


    Clixsense වලින් ගොඩක් හොදට earn කරන්න පුලුවන් UK,canada,USA,NZ සහ AUS වල ඉන්න යාලුවන්ට,මොකද එයාලට ලොකු offers වගේම හොදට pay කරන task ලැබෙනවා කරන්න. register වෙලා කරලා බලන්න.
    sd_zps5d661669.jpg


    Clixsense වල තියන ප්‍රධානම වාසිය තමය අපිට පුලුවන් paypal වලට money withdraw කරන්න.එතකොට එ සල්ලී use කරලා ebay එකෙන් බඩු උනත් ගන්න පුලුවන්.

    Clixsense වල premium membership එක වෙන්නේ අවුරුද්දටම 17$ වගේ, premium membership එක ගත්තොත් task & offers කරලා එන money එක වැඩි standard membership එකට වඞා
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    oken mchn 1$ hoyann masa ganak ynwne bn.. mn sathiyk ek digata baluwa.. mona offer ekakwth.. mini job ekakwth awe na bn..

    UK a/c walta godak enawa ban:yes:

    payapl walta withdraw karanna puluwan hinda 5$ gattat macahn eken ebay eke monwahai deyak ganna puluwan,eka hinda clixsense aulak ne

    okkotma odesk.adsense,forex karanna bene:rolleyes: