Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

Solar For You

Member
Jul 21, 2014
93
5
0
Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

ඔන්න මචන්ලා ඔයගොලොන්ට ගොඩක්ම වැදගත් සහ ප්‍රයෝජනවත් දෙයක් හඳුන්වලා දෙන්න තමයි කල්පනා කරේ...


ඇත්තටම කිව්වොත් මේක හඳුන්වන්නේ සෝලාර් පවර් සිස්ටම් (Solar Power) කියලා..මේකෙන් කරන්නේ සූර්ය ශක්තිය යොදා ගනිමින් විදුලිබලය නිපදවන එකටයි..!! මේ ගැන නම් ගොඩාක් අය දන්නව මම ඒක කොහොමද කරන්නෙ කොහොමද වෙන්නෙ කියල කියලා දෙන්න ඔනෙ නෑ මේක සාමාන්‍යයෙන් අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්න නිසා...නමුත් ඔයගොලොන් ගොඩක් දෙනෙක් වැඩිය දන්නෙ නැති දෙයක් ගැන තමයි අද මම ඔයගොලොන්ට කියන්න යන්නේ..මෙය හඳුන්වන්නේ නෙට් මීටරින් සිස්ට්ම් (Net Metering) කියලා...


අපි බලමු නෙට් මීටරින් (Net Metering) කියන්නෙ මොකක්ද කියලා..

2573ti0.jpg


නෙට් මීටරින් (Net Metering) යනු දිවා කාලයේ සූර්ය පැනල ම්ගින් නිපදවන සරල ධාරා විද්‍යුතය (DC-Direct Current) , ප්‍රත්‍යාවර්ත ධාරා විද්‍යුතය (AC-Alternate Current) බවට පරිවර්තනය කර නිවසේ භාවිතයට යොදා ගැනේ. සූර්ය විදුලිබල අතිරික්තයක් උත්පාදනය වන්නේ නම්, එය විදුලි රැහැන ඔස්සේ ජාතික විදුලි පද්ධතියට ලබාදේ.


සූර්ය විදුලිබලය උත්පාදනය නොවන රාත්‍රී කාලයේදී හා උත්පාදනය වා සූර්ය විදුලිබල ප්‍රමාණය නිවසේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන විට, සාමාන්‍ය පරිදි ජාතික විදුලිබල පද්ධතියෙන් ගෘහස්ථ විදුලිබල අවශ්‍යතාව සපුරා ගැනේ.

ඔබගේ සූර්ය විදුලිබල පද්ධතියෙන් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙන විදුලි ඒකක ප්‍රමාණයත් (Exports), ජාතික විදුලිබල පද්ධතියෙන් ඔබගේ ගෘහස්ථ විදුලිබල පද්ධතියට ලබා ගනනා විදුලි ඒකක ප්‍රමාණයත් (Imports) "නෙට් මීටරය " නැමති සුවිශේෂී මනුව මගින් වෙන් වෙන්ව සටහන් කරගනී.

අදාල මාසය අවසානයේදී, සත්‍ය වශයෙන්ම ඔබ ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගත් විදුලි ඒකක ප්‍රමාණයක් වේනම්, එම විදුලි ඒකක ප්‍රමාණයට පමනක් (ඉතා අඩු ඒකක ගනණකී) ඔබ ගෙවීම කලයුතු වේ.

මෙම ක්‍රම වේදය මගින් ඔබගේ මාසික විදුලිබිලෙහි අයකිරීම, ස්ථාවර ගාස්තුවට පමණක් (Fixed Charge Only) සීමා වීමක් හෝ එය ඉතා සුළු ගනණක් බවට (මුල් විදුලි ඒකකයන් සඳහා ගාස්තුව ඉතා අඩුය) පත් කිරීම හෝ ප්‍රායෝගිකව කල හැක.
(මෙය ඔබගේ බිල්පත් අගය ශුන්‍ය වීමකට ඉතා ආසන්නය)


අපි නෙට් මීටරින් සිස්ටම් (Net Metering System) එකේ වාසි ගැන කතා කරොත්,

1) Net Metering පද්ධතියේ විද්‍යුත් කෝෂ (බැටරී) නොමැති හෙයින් නිරන්තරයෙන් සිදු කළ යුතු විද්‍යුත් කෝෂ නඩත්තුව (Battery Maintainance) හා මිල අධික ක්‍රියාවලියක් වූ විද්‍යුත් කෝෂ ප්‍රතිස්ථාපනයෙන් (Battery Replacement) තොරයි.

2) නෙට් මීටරින් පද්ධතිය සවි කිරීමට ඔබගේ නිවසේ දැනට පවතින ගෘහස්ථ විදුලි රැහන් පරිපථයේ කිසිදු වෙනසක් සිදු කිරීම අවශ්‍ය නොවේ.



මම දැන් කියන්න හදන්නෙ ඔයගොලොන්ට මේ සිස්ටම් එක ඔයගොලොන්ගෙ ගෙදරටත් සවි කරගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් මාගේ ආයතනය විසින් එය ඉතාමත් පහසු මිලකට සහ ඔබලාගේ අවශ්‍යතාවය මත මෙම පද්ධතිය සවි කර දිය හැක ඒවගේම අප විසින් ලංකාවේ ඕනෑම තැනකට පැමින මෙම සේවය ලබාදිය හැක.

මා මෙහි විශේෂයෙන්ම කිවයුතුව තියෙනවා අප ආයතනය විසින් සවි කරනලද නෙට් මීටරින් සිස්ටම් එකට අප ලබා දෙන වගකීම සහතික ගැනත්,

1) අප සවිකරන Net Metering සිස්ටම් එකෙහි සන්නම් නාමය (Brand name) වන්නෙ රිනිසෝලා (Renesola) යන නාමයයි..මෙය ලෝකයෙ ඉතාමත් ජනප්‍රිය සූර්ය පැනල (Solar Panel) නිෂ්පාදනය කරන ආයතනයක් බවත්, එම ආයතනය විසින්ම නිපදවන ලද ඉන්වර්ටරයත් (Inverter) නිසා ලොව ඉතාමත් ජනප්‍රියතාවයට පත් වී ඇත.

2m2zyjc.jpg




2mfxgkl.jpg




t9dpvo.jpg




2en2oad.jpg




2) අප විසින් වසර දහයක දීර්ග වගකීම් කාලයක් ඉන්වර්ටර් එක සඳහාත්, වසර විසිපහක වගකීම් කාලයක් සූර්ය පැනල සඳහාත් ලබා දිය හැක.

3)තව දෙයක් කිව යුතුව තියෙනවා අලෙවියෙන පසු සෙවාව (After Sales Activity) යන වැදගත්ම දේවල් අප ආයතනය ව්සින් ලබා දෙන්නට අපි පසුබට වෙන්නේ නෑ..!!


තව දෙයක් මතක් කරයුතුයි එළකිරි මෙම්බර්ස්ලට අප විසින් වෙනම වට්ටමක් ලබදෙන්නත් අපට හැකියාවක් ඇත.

අපගේ මිල ගණන් දැන ගැනීමට අවශයතාවක් තිබේනම් ඔයගොලොන්ට මෙම අංකයට අමතන්න..!!
0777737181 - අසංග


මම ඉස්සරහට අපගේ සිස්ටම් වල මිල ගනන් මෙහි ඔබ සැමටම දැන ගැනීමට දාන්න බලන්නම්..


මතක තබා ගත යුතු එක කරුනක් තියෙනව..මෙම පද්ධතිය සවි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතිය අප ලබගෙන ඇත..ලංකා විදුලිබල මණ්ඩලය විසින් සවිකරන ලද නෙට් මීටරයෙන් තමයි ඔයගොලොන්ට ඔයගොලොන් නිපදවන (Generate) විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට Export කරන්නේ
 
Last edited:

Solar For You

Member
Jul 21, 2014
93
5
0
SAMANAYA VIDULIYEN KARAN OKKOMA DEWAL MEKEN KARANNA PULUWANDA


puluwan..!!
Net metering ystem eken karanne ECB/LECO aayathanath ekka ekathu wela nisa..oyaglonta onama widihata meken generate karana current eka use karanna puluwan..!!

oyata therum yai poddak net metering kiyana eka gana mama kiyala thiyena de kiyewwanam..:yes::yes:

txx
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ෆ්‍රිජ්, ac වගේ ඒව solar වලින් දුවන්න බෑ නේද?
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    VIDULI BALA MANDALAYE KALAKNNI HORU TIKA APEN CURREN 1TH ARAGENA APITAMA BILA GEWANNA KIYAYAIDA DANNE NEHA
     

    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    රඹා;16917124 said:
    ෆ්‍රිජ්, ac වගේ ඒව solar වලින් දුවන්න බෑ නේද?


    Net Meter System Ekakin Karmanthashalawakata unath currnt denna puluwan machan..!!


    මතක තබා ගත යුතු එක කරුනක් තියෙනව..මෙම පද්ධතිය සවි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතිය අප ලබගෙන ඇත..ලංකා විදුලිබල මණ්ඩලය විසින් සවිකරන ලද නෙට් මීටරයෙන් තමයි ඔයගොලොන්ට ඔයගොලොන් නිපදවන (Generate) විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට Export කරන්නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    වැඩේ නම් හොදයි.. ඒත් අපි ඉන්න පලාත නුවර. අවුරුද්දට මාස 8ක් 9ක්ම වැස්ස. ගොඩක් වෙලාවට අහස අදුරු වෙලා තියෙන්නේ.
    ඉතින් මේක අපේ පලාතට සාර්තක ක්‍රමයක් වෙයිද?
    ටීවී, ෆ්‍රිජ් වලට මේක වැඩද?
    සම්පූර්න ගාන කීයක් විතර වෙයිද?
    ලොකු ගානක් නම් මාසික වාරිකය කීයක් විතර වෙයිද?

    ඒ ඔක්කොමත් හරි ඔයාලගේ මේ ප්‍රොජෙක්ට් එක අවුරුද්දකින් දෙකකින් නැවැත්තුවොත් වගකීම කෙසේ වෙතත් ඔයාලාව අල්ලන්න බල්ලො දාන්න වෙන එකක් නෑ නේද? මොකද මේක සිරි ලන්කාවනේ අය්යේ..
    :P:P
     

    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    වැඩේ නම් හොදයි.. ඒත් අපි ඉන්න පලාත නුවර. අවුරුද්දට මාස 8ක් 9ක්ම වැස්ස. ගොඩක් වෙලාවට අහස අදුරු වෙලා තියෙන්නේ.
    ඉතින් මේක අපේ පලාතට සාර්තක ක්‍රමයක් වෙයිද?
    ටීවී, ෆ්‍රිජ් වලට මේක වැඩද?
    සම්පූර්න ගාන කීයක් විතර වෙයිද?
    ලොකු ගානක් නම් මාසික වාරිකය කීයක් විතර වෙයිද?

    ඒ ඔක්කොමත් හරි ඔයාලගේ මේ ප්‍රොජෙක්ට් එක අවුරුද්දකින් දෙකකින් නැවැත්තුවොත් වගකීම කෙසේ වෙතත් ඔයාලාව අල්ලන්න බල්ලො දාන්න වෙන එකක් නෑ නේද? මොකද මේක සිරි ලන්කාවනේ අය්යේ..
    :P:P


    oyata puluwan nam mata call karanna mama wisthara kiyannam..!! haha balllo danna one na machan..system ekata awurudu 10katath wada warranty period eka thiyenawa..!!

    Solar panel ekakata current eka nipadawanna yanne dawasatama paya 4i bnz..!!
    Kandy walath godak projects danatamath yanwa..!!