ස්විට්සර්ලන්තය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ස්විට්සර්ලන්තය

    මේ තියෙන්නේ ස්විට්සර්ලන්තෙදි යන එන ගමන් ගත්ත පොටෝ ටිකක්. මේ ටික රීසයිස් කරගන්න උදව්කරපු එලකිරි යාලුවන්ට ස්තූතියි. ගමනට හේතු වුනේ වැඩකරන ආයතනයෙන් ලබාදුන්න පුහුනු වැඩමුලුවක් (ස්විට්සර්ලන්තය හා ප්‍රංශය යන රටවල් දෙකේම තිබුනා). වැඩකරන ශ්‍රේත්‍රයේ අලුත් තාක්ශනය ගැන දැනුම වගේම හොද සංචාරක අද්දැකීමකුත් ලබාගන්න පුලුවන් උනා. ලාංකිකයෙකු විදිහටනම් මම විතරයි සහභාගි උනේ. මාත් එක්ක ඉන්දීය මිතුරන් දෙදෙනෙකුත් ජපන් මිතුරෙකුත් thales සමාගමේ නියෝජිතයෝ විදිහට ප්‍රංශ ජාතිකයෝ 4 දෙනෙකුත් අපේ කම්පැනි එකෙන් සහභාගී උනා. පුහුනු වැඩමුලුවට අමතරව සංචාරය සදහාත් ඒ අය දින කිහිපයක් ලබාදුන්නා. පහසුකම් සැපයීම කලේ ලියෝන් හිල්ටන් ආයතනය

    යන එන ගමන් ගහපු පොටෝ ටික ඔන්න උබලටත් බලාගන්න දැම්මා. ප්‍රංශයේදී ගත්ත ෆොටෝ වගයකුත් තියෙනවා. ඒවා දෙවෙනි ත්‍රෙඩ් එකෙන් දාන්න බලාපොරොත්තු වෙනවා

    පුහුනුව අතරතුර....
    10565228_1499614573607918_7724983687760466231_n.jpg


    10494544_1499614586941250_6887865701099962731_n.jpg


    10384103_1499614660274576_1924032214691274501_n.jpg


    10524557_1499614816941227_2587953866418006055_n.jpg


    10547646_1499614883607887_8927641218789743021_n.jpg


    10460202_1499615023607873_2985662399026383674_n.jpg


    *****************

    10464316_1499613763607999_127691978089224660_n.jpg


    10462901_1499613796941329_6686335040009521899_n.jpg


    10410569_1499613786941330_3465349244806759047_n.jpg


    10350347_1499613923607983_1202913188211541909_n.jpg


    10245528_1499613886941320_8821478823900944985_n.jpg



    10408584_1499613940274648_5331763260503505790_n.jpg


    10372532_1499614066941302_1214376550713977333_n.jpg


    10486195_1499614050274637_1833306673406239865_n.jpg


    10516811_1499614083607967_2579858526629888991_n.jpg


    10380909_1499614276941281_6262849656842376825_n.jpg


    10384467_1499614210274621_3827679803396052412_n.jpg


    10551068_1499614316941277_6591302606735347554_n.jpg


    10574220_1499614436941265_2425146000870019451_n.jpg


    994453_1499614433607932_3411983960398656923_n.jpg


    10488302_1499614506941258_2039026957063122672_n.jpg


    10346287_1499614636941245_4242058829565480134_n.jpg


    10561706_1499615130274529_6656105603835822039_n.jpg


    10486218_1499615110274531_1083446959336974887_n.jpg


    10409753_1499615146941194_1027844391406498226_n.jpg


    10570549_1499615173607858_9098396377406346662_n.jpg


    10390992_1499615200274522_7231987631544396693_n.jpg


    10478708_1499615210274521_4375582334881102949_n.jpg


    10527524_1499615260274516_5053200754473137561_n.jpg


    10533757_1499615333607842_159794928813944264_n.jpg


    10559911_1499615380274504_7666724745414011310_n.jpg


    10570396_1499615423607833_2707900058787059814_n.jpg


    10570396_1499615423607833_2707900058787059814_n.jpg


    10430506_1499615440274498_3628990510232428419_n.jpg


    10394493_1499615466941162_4127072435023347932_n.jpg


    10553330_1499615636941145_8875062438271380001_n.jpg


    10565044_1499615656941143_5352623514442047550_n.jpg


    10561712_1499615666941142_2817005045141451015_n.jpg


    10492459_1499615800274462_2589185322664885582_n.jpg


    10428478_1499615780274464_1417920555056104118_n.jpg


    1924323_1499615740274468_3069256599184933315_n.jpg


    10502201_1499615816941127_7558292596978233384_n.jpg


    10559700_1499615900274452_6855678231993991091_n.jpg



    10407153_1499615916941117_3530259039485582018_n.jpg


    10492040_1499615936941115_305266439333203719_n.jpg


    10502431_1499616056941103_2932089586813280486_n.jpg


    10565265_1499616146941094_6184335246084654575_n.jpg


    10525875_1499616203607755_911789507977539751_n.jpg


    10532542_1499616240274418_271892032945715608_n.jpg


    https://fbcdn-sphotos-f-a.akamaihd....72_1499616256941083_2350106753934858226_n.jpg

    10525358_1499616313607744_1939218309770720396_n.jpg


    10487381_1499616376941071_7089105219669159609_n.jpg


    10492450_1499616373607738_202767569954419071_n.jpg


    10570434_1499616493607726_2718759444666099062_n.jpg


    1497781_1499616556941053_3916231766877407982_n.jpg


    10426678_1499616626941046_3873930762810261974_n.jpg



    10542977_1499616696941039_8295239225538264949_n.jpg


    10406909_1499616726941036_5255191121273083259_n.jpg


    10408605_1499616790274363_4638694648588702531_n.jpg


    10487443_1499616893607686_1606280310628175644_n.jpg


    10561704_1499616870274355_3306807893895727400_n.jpg


    10488040_1499617016941007_4387848108461441924_n.jpg


    10563140_1499617156940993_1645570211202598017_n.jpg



    10478235_1499617210274321_1004346307935995895_n.jpg



    10478241_1499617190274323_7896995424539329128_n.jpg



    10410325_1499617266940982_7908436677716189423_n.jpg


    10421108_1499617253607650_4766687081577306727_n.jpg


    10518659_1499617290274313_2544049229227019707_n.jpg



    1912090_1499617320274310_415873223326279563_n.jpg


    10518659_1499617376940971_1513490608714083519_n.jpg



    10517548_1499617416940967_154963518909941776_n.jpg


    10513524_1499617460274296_3877545625219072496_n.jpg


    10489739_1499617500274292_4657606729026965572_n.jpg


    10568869_1499617556940953_3452519519647170732_n.jpg


    10551010_1499617610274281_90560239812041205_n.jpg


    10481717_1499617693607606_3554830650597927841_n.jpg


    10525993_1499617790274263_99424001332393490_n.jpg



    10462886_1499617803607595_8249857042331639568_n.jpg



    1909619_1499617836940925_8278142808023561007_n.jpg


    10559864_1499617906940918_2003228098268622101_n.jpg


    10565167_1499617950274247_9015933793550521698_n.jpg



    1912090_1499618016940907_5873181382168013280_n.jpg



    10462313_1499618046940904_240562991695640557_n.jpg


    10363979_1499618066940902_5532241105272207972_n.jpg


    10471053_1499618270274215_3543555739657437887_n.jpg


    10514692_1499618276940881_3128627692798727223_n.jpg


    10469392_1499618310274211_3133834893317687829_n.jpg


    1907718_1499618460274196_2742349915907409043_n.jpg


    10534657_1499618470274195_5893191336189755174_n.jpg


    10320266_1499618483607527_7327801187611568490_n.jpg



    10431513_1499618533607522_5970640544107501734_n.jpg



    10478138_1499618620274180_2571862229958356045_n.jpg


    10557468_1499618590274183_2991505714684232341_n.jpg


    281866_1499618663607509_7684725506645114471_n.jpg


    10359317_1499618750274167_1554829121159169317_n.jpg


    10525778_1499618783607497_5014292252341968096_n.jpg


    10489680_1499618800274162_1046987698186899600_n.jpg


    10273895_1499618923607483_5857848809299818878_n.jpg


    10527515_1499618910274151_5210620874834966428_n.jpg


    10544312_1499618896940819_6246613679265928067_n.jpg


    10553524_1499618970274145_6457085425749313781_n.jpg


    10411824_1499618996940809_7094589487347529870_n.jpg


    10544350_1499618993607476_2374557370053579374_n.jpg



    10443440_1499619096940799_7998928531219656749_n.jpg


    10556357_1499619123607463_4279674338569910283_n.jpg


    10480184_1499619110274131_7754650878587867685_n.jpg


    10574491_1499619256940783_8128469003681107157_n.jpg


    10483983_1499619253607450_7721685117247632205_n.jpg



    10570332_1499619353607440_3321114245020918271_n.jpg


    10521312_1499619350274107_4132043485971878236_n.jpg


    10552515_1499619543607421_203182457174438368_n.jpg


    10565105_1499619516940757_6495538327686623071_n.jpg


    994454_1499619620274080_2053921181455284763_n.jpg


    10524557_1499619656940743_287253794815014862_n.jpg


    10574387_1499619786940730_6066286481297723495_n.jpg


    10371430_1499619813607394_8814611377254973893_n.jpg


    10553530_1499619796940729_2608923380263367476_n.jpg


    10372743_1499619870274055_6492027600414183160_n.jpg



    10500277_1499619893607386_8293630175245902852_n.jpg


    10509672_1499619890274053_1839911113474669682_n.jpg


    10552383_1499619953607380_1604252567579721771_n.jpg


    10565217_1499620083607367_7561223474996087489_n.jpg


    10556444_1499620103607365_5239472338520822876_n.jpg



    10389608_1499620236940685_119465216269754251_n.jpg


    10410983_1499620283607347_2338618902572356386_n.jpg


    1891247_1499620310274011_5274827258588226704_n.jpg



    10574227_1499620406940668_3911737537872659479_n.jpg


    10563067_1499620456940663_4665233972712009032_n.jpg



    10488040_1499620476940661_5434185739380109488_n.jpg


    10426668_1499620560273986_2847480722290122035_n.jpg


    10553325_1499620603607315_207547288528093460_n.jpg


    10537122_1499620630273979_4281523838026573237_n.jpg








    Disclaimer - පොර ශෝ එකක් නොව හුදෙක් එලකිරියේ සැරිසරන්නන්ගේ ආශ්වාදය පිනිස බෙදා හදාගන්නා ලදී. ඔන්ලයින් හම්බ ඌරන් හා නරින් නෑවීම, නරින්ට මගේ මිදි වල්ලේ රස සහ ගෙඩි ගනන ඔප්පු කිරීමට උත්සහ කිරීම ආදී සියලු කාරනා සම්පූර්නයෙන් නවතා ඇතිබව කරුනාවෙන් සලකන්න
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    පට්ට ලස්සන රට බන්
    උන්ගේ ජනගහනය නම් ගොඩක් අඩුයි වගේ නේද මචන් :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D:D ත්‍රෙඩ් එක දාන්නත් කලින් ටැග් ටික දාන්න නම් කට්ටිය ඇවිල්ලා :rofl::rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට ලස්සන රට බන්
    උන්ගේ ජනගහනය නම් ගොඩක් අඩුයි වගේ නේද මචන් :D

    ඔව් මචන්. ජනගහනය අඩුයි. දැනගත්ත විදිහටනම් ජොබ් එකෙක් හොයාගන්නත් අමාරු නෑ. හැබැයි එකම අව්ල ඉංග්‍රීසි භාශාව දැනගත්තා කියලා මෙලෝ මගුලක් කරන්න බෑ. අනික් කාරනාව වෙජිටේරියන් එකෙක් ගියොත් ඌ 50%ක් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16919519 said:
    :D:D:D ත්‍රෙඩ් එක දාන්නත් කලින් ටැග් ටික දාන්න නම් කට්ටිය ඇවිල්ලා :rofl::rofl::rofl:

    සමහර උන්ට මාර කුහක කමක් බන් තියෙන්නේ. එහෙම උන් ස්භාවදර්මයෙන්ම කාලකන්නි කරල දානවා. දැන් මම ඕව ගනන් ගන්නේ නෑ
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;16919525 said:
    ඔව් මචන්. ජනගහනය අඩුයි. දැනගත්ත විදිහටනම් ජොබ් එකෙක් හොයාගන්නත් අමාරු නෑ. හැබැයි එකම අව්ල ඉංග්‍රීසි භාශාව දැනගත්තා කියලා මෙලෝ මගුලක් කරන්න බෑ. අනික් කාරනාව වෙජිටේරියන් එකෙක් ගියොත් ඌ 50%ක් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ:P

    අතින් පයින් පෙන්නලා හරි කතා කරන්න බැරිය මචන්, මස් කන එක නම් වෙන්න පුළුවන් මොකද සීතල රටවල් නේ බන්. උන්ගේ ශරීර උෂ්ණත්වය රදා පවතින්න කියනවනේ කන්නේ :D


    එක නෙමේ උබේ කෙල්ලත් ගියාද උබත් එක්ක, ඇයි යකෝ තොට නිකමටවත් එහෙ කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් ගන්න හිතුනේ නැද්ද. :baffled::baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අතින් පයින් පෙන්නලා හරි කතා කරන්න බැරිය මචන්, මස් කන එක නම් වෙන්න පුළුවන් මොකද සීතල රටවල් නේ බන්. උන්ගේ ශරීර උෂ්ණත්වය රදා පවතින්න කියනවනේ කන්නේ :D


    එක නෙමේ උබේ කෙල්ලත් ගියාද උබත් එක්ක, ඇයි යකෝ තොට නිකමටවත් එහෙ කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් ගන්න හිතුනේ නැද්ද. :baffled::baffled:




    අම්මට හුඩු. ට්‍රෙනින් එකේ හිටියා ඉන්ජිනියර් කෑලි දෙක තුනක්ම. ඇඩෙනවා සනා. මෙන්න එකියක්.

    10520529_1499722953597080_2376969309709016148_n.jpg



    ස්විස්වල "හැමදෙයක්ම" ලීගල් මචන්. ඕනේ පිස්සුවක් නැටුවහැකි. මෙතන වැඩි සෙල්ලම් දාන්න ගිහාම සිංහල බෞද්දයා ගැන උගන්නන්න ඌරෝ එනවනේ බන්. මමනම් ඉතින් ඇල්වතුර ටිකත් නිමල බොන අහින්සකයා.පොටෝ බර ගානකින් මේවා තේරුවේ.
     
    Last edited: