ඔබේ දරුවා දවල්ට රැකබලා ගන්න දෙන්නේ මෙහෙම &#346

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ඔබේ දරුවා දවල්ට රැකබලා ගන්න දෙන්නේ මෙහෙම &#346

    අනේ මචන්ලා කොච්චර busy උනත් කොච්චර වැඩ තිබුනත් තමන්ගේ ලමයව මේ වගේ මර උගුල් වල නම් පටලන්න එපා... :angry::angry:


    ගැහැණිය කියන්නේ ජීවයක් ඇති කරන , උතුම් වන්දනීය චරිතයක්...
    අයි බන් මෙහෙම සහගහන වැඩ මුන් කරන්නේ මේ නොදරුවන්ට






    අදහසක් ප්‍රකාශ කරලම යන්න


    උපුටා ගත්තක්කි....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    oka lankawe ekak nemei bun

    mama hitane na lankawe oya taram pahat kalakanni ganu innawa athi kiyala...

    lankawe oya wage dewal ahanna balana nolabewa kiyala prartana karanawa
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    oka lankawe ekak nemei bun

    mama hitane na lankawe oya taram pahat kalakanni ganu innawa athi kiyala...

    lankawe oya wage dewal ahanna balana nolabewa kiyala prartana karanawa


    ඔව් බන් මන් දන්නවා ලංකාවේ නම් නෙවෙයි...එත් මචන් කොහේ උනත් මේවා හෙන ගහන වදනේ බන් :sorry::sorry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වියට්නාමේ නේ? මම දැක්කා මේ ගෑණු දෙන්නවම arrest කරලා තිබුනා ඊට පස්සේ අවුරුදු 2 කට පස්සේ හිරේ ඇරියා. මම හිතන්නේ ඕකට හේතුව ආර්ථික ප්‍රශ්ණ නිසා ඇතිවෙලා තියෙන තරහා ඒ තරහා පොඩි අය පිටින් ඇරිමක් මේක.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අම්මප මගේ පොඩි එකෙක්ට මෙහෙම කරලා අහුවුනොත් නම් පොලිසියට කිය කිය ඉන්නේ නෑ :growl::growl::growl: මකල හුරනවා. බැල්ලියෝ %$#@%$@ :angry: :angry: :angry: කොච්චර වැඩ තිබුනත් day care වලනම් දාන්න එපා පොඩි එවුන්ව.