උබ කිව්වා හින්ද ඔන්න ගිහින් ආව... හරිම මහන්සියි....
මැලේසියන් එක්ක ගියේ නැති එක හොදා 
රට ලස්සනයි නගරේ ලස්සනයි. මමත් ආසයි.කොහෙද![]()
මමනම් කැමතිම රටක්
![]()

උබ කිව්වා හින්ද ඔන්න ගිහින් ආව... හරිම මහන්සියි....

කොයි වගේ අය නිසාදයාළුවා;16921940 said:රට ලස්සනයි නගරේ ලස්සනයි. මමත් ආසයි.
ඒත් ඉන්න සමහර මිනිස්සු නිසා කැත වෙලා![]()

කොහොමහරි ඒ වගේ එක්කෙනෙක් අයින් කළා නං තව තුන හතරක් පදිංචි කරන්න තිබ්බ ප්රමාණාත්මකවකොයි වගේ අය නිසාද![]()

ලස්සනයි. ඒත් කවදාවත් කෙල්ලෙක් එක්ක යන්න එපා, ගැනුන්ට පිස්සු වැටෙන සිටි එකක්. කැමබීම, ඇදුම්, ජුවෙලරීස් හැමතැනම.එක ඇත්ත ලස්සන රටක් නේද
![]()

ලස්සනයි. ඒත් කවදාවත් කෙල්ලෙක් එක්ක යන්න එපා, ගැනුන්ට පිස්සු වැටෙන සිටි එකක්. කැමබීම, ඇදුම්, ජුවෙලරීස් හැමතැනම.![]()

යාළුවා;16921961 said:කොහොමහරි ඒ වගේ එක්කෙනෙක් අයින් කළා නං තව තුන හතරක් පදිංචි කරන්න තිබ්බ ප්‍රමාණාත්මකව![]()

අයියෝ මේක දැක්කනම් ඉවරයි 

ලස්සනයි. ඒත් කවදාවත් කෙල්ලෙක් එක්ක යන්න එපා, ගැනුන්ට පිස්සු වැටෙන සිටි එකක්. කැමබීම, ඇදුම්, ජුවෙලරීස් හැමතැනම.![]()

කවදා හරි යන්න ඕනි කියලා හිතාගෙන ඉන්න රටක් 

ආහාර හිඟයඅයියෝ මේක දැක්කනම් ඉවරයි
එක ඇත්ත ඉඩකඩ ප්‍රශ්න තිබේ නම් අඩු කරගන්න පලුවන් නේ![]()