මචංලා කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්නෙ ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්. (සල්ලි උදව් නෙවෙයි) මං අදුනන කොල්ලෙක්ගෙ අම්මට බඩේ පිළිකාවක්. මහරගම රෝහලේදි කියල තියෙනවා, රෝග ලක්ෂණ පෙන්නුම් කරද්දි පරක්කු වැඩියි, සැත්කම් වලින් උනත් සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ කියල. බටහිර ක්‍රමයට අනුව එන්නතක් දෙන්න පුලුවන්ලු, ඒත් ජීවත්වෙන්නෙ උපරිම අවුරුදු 5යි.
දැනටම බඩේ වතුර ලු.
කොලුවා කියනවා ෆේස්බුක් එකේ තිබුණලු නුවර සිංහල වෙද මහත්තයෙක් ගැන. ඔපරේෂන් කරපු නැති ලෙඩ්ඩුන්වලු ගන්නෙ. සනීප කරනවලු. මේ වෙදමහත්තයා හෝ වෙන ආයුර්වේද ක්‍රමයක් ගැන මොනවා හෝ තොරතුරක් ලබා දෙන්න පුලුවන්නම් ලොකු පිනක්.
ඉක්මනටම තොරතුරක් ඕනි, මොකද ඉතා ඉක්මන්ට බඩේ වතුර වැඩිවෙනවා. එතකොට සැත්කම කරන්නම වෙනවා. සැත්කම කලොත් සිංහල වෙදුන් බාරගන්න එකක් නෑ. ලොකු ප්‍රශ්ණ ගොඩක මේ කොල්ල ඉන්නෙ.
මීට අවුරුදු 2කට විතර කලින් මෙයාගෙ තාත්තා හෘදයාබාධයකින් මියගියා. දැන් අම්මට පිළිකාවක්.
කොල්ලට යන්තම් 21යි. අන්තෙටම වැටිල ඉන්නෙ. මං දන්නවා මේ වැඩේට මොකක් හරි පිළිතුරක් මේකෙ කොල්ලො සෙට් එක දෙනවා කියල. බම්පියක් හෝ දාල හැමෝටම දැනගන්න සලස්වන්න. අනේක වාරයක් පිං!
=========================================================================================
බොහොම පිං තොරතුරු දුන්න, බම්ප් කරපු හැමෝටම (ඇති හැකි පමණින් රෙප් දෙන්නම්) අද උදේ ඒ මල්ලි මට විස්තරේ කිව්වෙ. දැන් ඕගොල්ලො හැමෝම දීපු විස්තර මම එයාට දෙනවා. නැවත නැවතත් හැමෝටම ගොඩක් පිං! මේ වගේ දුක් වලට නම් කවදාවත් මූණ දෙන්න නොලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
දැනටම බඩේ වතුර ලු.කොලුවා කියනවා ෆේස්බුක් එකේ තිබුණලු නුවර සිංහල වෙද මහත්තයෙක් ගැන. ඔපරේෂන් කරපු නැති ලෙඩ්ඩුන්වලු ගන්නෙ. සනීප කරනවලු. මේ වෙදමහත්තයා හෝ වෙන ආයුර්වේද ක්‍රමයක් ගැන මොනවා හෝ තොරතුරක් ලබා දෙන්න පුලුවන්නම් ලොකු පිනක්.
ඉක්මනටම තොරතුරක් ඕනි, මොකද ඉතා ඉක්මන්ට බඩේ වතුර වැඩිවෙනවා. එතකොට සැත්කම කරන්නම වෙනවා. සැත්කම කලොත් සිංහල වෙදුන් බාරගන්න එකක් නෑ. ලොකු ප්‍රශ්ණ ගොඩක මේ කොල්ල ඉන්නෙ.
මීට අවුරුදු 2කට විතර කලින් මෙයාගෙ තාත්තා හෘදයාබාධයකින් මියගියා. දැන් අම්මට පිළිකාවක්.
කොල්ලට යන්තම් 21යි. අන්තෙටම වැටිල ඉන්නෙ. මං දන්නවා මේ වැඩේට මොකක් හරි පිළිතුරක් මේකෙ කොල්ලො සෙට් එක දෙනවා කියල. බම්පියක් හෝ දාල හැමෝටම දැනගන්න සලස්වන්න. අනේක වාරයක් පිං!=========================================================================================
බොහොම පිං තොරතුරු දුන්න, බම්ප් කරපු හැමෝටම (ඇති හැකි පමණින් රෙප් දෙන්නම්) අද උදේ ඒ මල්ලි මට විස්තරේ කිව්වෙ. දැන් ඕගොල්ලො හැමෝම දීපු විස්තර මම එයාට දෙනවා. නැවත නැවතත් හැමෝටම ගොඩක් පිං! මේ වගේ දුක් වලට නම් කවදාවත් මූණ දෙන්න නොලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
Last edited:
me kata katha karanna...kuswala wedas hamuduruwo....godak leddu sanipa karala thiyanaw