ලිනක්ස් වලට සිංහල
අපේ එළකිරි එකේ ඉන්න ලිනක්ස් පිවිච්චි කරන යාළුවො කවුරැහරි කියනවද? ලිනක්ස් වලට සිංහල ෆොන්ට් ඇඩ්කර ගන්නෙ කොහොමද? කියල. එ් වගේම වින්ඩොස් වලදි වගේම, ලිනක්ස් වලදිත් නිවැරදිව සිංහල ටයිප් කරන්න ආධාරක වැඩසටහන් (හෙළබස වගෙ) යොදාගන්න ඕනද? මේ ගැන විස්තර ටිකක් කියන්න.