ඇල්ජිරියානු ගුවන් යානයක් අතුරුදහන්

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ඇල්ජිරියානු ගුවන් යානයක් අතුරුදහන්

    :shocked::shocked::shocked:
    ඇල්ජිරියානු ගුවන් යානයක් අතුරුදහන්

    Air_Algerie_Logo.png


    මොකද මේ වෙන්නේ.....

    Algeria_airline_industry.jpg


    ඇල්ජිරියානු AH 5017 ගුවන් යානය සමග සම්බන්දතාවය නෑතිවී ගොස් තිබෙනවා...

    සියලු තොරතුරු ඉක්මනින් දානවනම්..

    ඔන්න ෆොටෝස් දැම්ම.... :no::no::no:

    අනිත් පිටුවලට ගිහින් බලන්න..
     
    Last edited:

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ඔව් බන් අය්යෝ මේක බෝයින් එකක් නම් බෝයින් ඉවරයි
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔව් නේද :oo:
    110 දෙනෙක් සහ Crew මෙම්බරස්ලා 6 ක් පෙලෙන් එකේ ඉඳලා තියන කියලා තමයි කියන්නේ.ටේක් ඔ‍ෆ් කරලා විනාඩ් පනහකට පස්සේ අතුරදන් වෙලා තියෙන්නේ.:oo:

    තවම ගොඩක් සයිට් වල අපඩේ වෙලාත් නැහැ.නේ.?:oo:
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඇල්ජීරියානු ජාතික සේවයේ ගුවන් යානයක් (AH 5017) ගුවන් ගතවීමෙන් විනාඩි 50 කට පසු පාලන මැදිරිහා පැවතුනු සියළුම සබඳතාවන් ඇනහිටී අතුරුදහන්වී ඇති බව විදෙස්මාධ්‍ය වාර්ථා කරනවා. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න. මේවනවිට වාර්ථාවන ඡායාරූප කිහිපයක් පහතින්.


    1406195625_9645524_hirunews_Algeria-lost-contact-with-Air-Algerie-aircraft---APS-state-news-agency.jpg


    BtTOGcrCEAAagS8.jpg



    BtTQqaKCQAE4MST.jpg


    Untitled-1.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇල්ජීරියා ජාතික ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානය ප‍්‍රධාන පාලක මැදිරිය සමග තිබූ සබඳතා ඇණහිට ඇති බව වාර්තා වනවා. බටහිර අපි‍්‍රකාවේ රටක් වන බුර්කිනා ෆාසෝ හි ප‍්‍රධාන ගුවන් තොටුපලින් ගුවන්ගත වී මිනිත්තු 50 කට පසුවයි මෙලෙස සබඳතා ඇණහිට ඇත්තේ. යානයේ මගීන් 110 ක් සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු ගමන් කරන්නට ඇති බව ප‍්‍රංශ පුවත් සේවය පවසනවා. අපි‍්‍රකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගුවන් යානය හදිසි ගොඩබෑමකට ලක්කර ඇති බවට සැක පළ වන බවයි. ස්පාඤ්ඤ ගුවන් සමාගමකට අයත් මෙම ගුවන් යානය ඇල්ජීරියානු ජාතික ගුවන් සේවාව විසින් කුලී පදනම මත ලබාගත් යානයක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇල්ජීරියානු රජය කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. මේ අතර, බී.බී.සී. පුවත් සේවය පවසන්නේ ගුවන් යානය සහරා කාන්තාර ප‍්‍රදේශයේදී අතුරුදන් වන්නට ඇති බවයි.
    BtTOIxRCYAAYSWq.jpg
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    plane-crash.jpg


    ඇල්ජීරියානු හමුදා ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 103ක් මිය ගොස් තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඕම් අල් බෝව්ගි පළාතේ කඳුකර ප්‍රදේශයක් හරහා පියාසර කරමින් තිබියදී යානය අනතුරට ලක් ව ඇති බව ය.

    මිය ගිය අය අතරින් වැඩි පිරිස හමුදා සෙබළුන් බවට සැක පළ කෙරෙයි.

    plane-crash2.jpg


    plane-crash3.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    we have given enough warning to your leaders.:frown:

    :lol::lol: අනේ මේ පිස්සු හු*තිට කනට එකක් ගහල එලවපල්ලකො .. මල ඇනයක් මේ පිස්සා ..