after ගෙ කුහක ඉරිසියාව

Jul 18, 2014
155
31
0
after ගෙ කුහක ඉරිසියාව

after කියන සොන්නයා නුලක් ඇරලා තිබ්බ ආකේඩ් ඉන්ඩිපෙන්ස් උත්සවයේ වියදම ලක්ෂ 300 යයි කියලා. උගේ තියන කුහක ඉරිසියාව. රටේ අනාගත පරපුර වෙනුවෙන් රජය යම් දෙයක් කරනකොට උන්ට දරා ගන්න බහැ. දේශපාලන පටු අරමුණු වෙනුවෙන් නිකන් එක එකාට කඩේ යන්න එපා.

after උබ කොහෙන්ද ඔය ලක්ෂ 300 කියන එක ගණන් හිලවු හදල බැලුවේ. උබ ගිය වියදම් බිල්පත් වලින් හදල බැලුවද. ඔන්න අභියෝගය . උබ මේ ලක්ෂ 300 ගණන් හැදුවේ කොතනින්ද . ගොඩක් උන්ට රිදෙයි හැබැයි. සොරි හොඳේ.
 
  • Like
Reactions: BINGU_PUTHA

BURNING MAN

Member
Aug 13, 2012
643
68
0
:rofl:
මහින්දගේ බල්ලෝ කෙලෙලා ජාතක වෙච්ච එකෙක් උදේ පාන්දරම කඩේ යනවා
අනේ පකෝ
තොපි වගේ ගොබ්බ පොන්නයෝ ලංකාවේ ඉන්නකම්
මහින්ද වගේ එවුන්ට ඉතින් රජමගුල්
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rofl:
    මහින්දගේ බල්ලෝ කෙලෙලා ජාතක වෙච්ච එකෙක් උදේ පාන්දරම කඩේ යනවා
    අනේ පකෝ
    තොපි වගේ ගොබ්බ පොන්නයෝ ලංකාවේ ඉන්නකම්
    මහින්ද වගේ එවුන්ට ඉතින් රජමගුල්

    ඉලක්කම් කියවන්න වත් බැරි එකෙක්නෙ බන් ඔකාගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැ බන්..උගෙ මොලෙ වැඩිලා තියෙන තත්වෙ හැටියට උ මහින්ද බල්ලට කඩෙ යන එක පුදුමයක් නෙමෙයි...මෙ රටෙ වෙන විනාසය දුශනය මොන්ටිසොරි යන පොඩි එකෙක්ට උනත් තෙරුම් ගන්න පුලුවන්..මු වගෙ කරුමෙට උපන්න කාලකනියෙක්ට ඔවා තෙරෙන් නැ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උබ කියන විදියට සුපිරි වෙළද සංකීර්ණය නිසා අනාගත පරපුරට වෙන සේවය මොකද්ද????
    උන්ට ෂොපින් කරන්න පුළුවන් වෙන එකද?????
    නැත්තං ඔකේ ලැබෙන ලාබෙන් කොටසක් ඉස්කෝල වේලට බෙදල දෙනවද???
    මත්තල , වරාය ගැන නම් ඔය වගේ කිවුවොත් වරදී.
    එත් සුපිරි වෙළද සංකීර්ණයකින් මොකද්ද අනාගතේට හම්බෙනේ
    යුරෝපේ, එංගලන්තේ උන් මෙහෙ එනවද, බඩු ගන්න විදේශ විනිමය හමබවෙනවද?

    ගොටුකොලයෝ රටක් දියුණු වෙන්නේ නම් කරන්න ඕනි විදේශ විනිමය ලැබෙන ව්‍යාපෘති හා විදේශ වියදම් අඩුවෙන ව්‍යාපෘති කරන එක. නිකම් බහුරු කෝලම් නටන එක නෙමයි. උබල කඩේයන හැටි දැක්කම හිතාගන්න පුළුවන් මිනිස්සු කොච්චර වහල්ලු වෙලැද කියලා.

    උබ දිහා පොඩ්ඩක් බලන් හිටියම ත්රෙනවා කවුද දේශපාලන පටු අරමුනු වෙනුවෙන් කඩේ යන්නේ කියලා. එක අහලා බලපන් උබේ හදවතින්. ලජ්ජා නැතුව කඩේ යන්නේ කවුඋද කියල. උබ කරන්නේ උබේ උපදින්න ඉන්න ලමයටත් විනාසයක් උන්ගේ අනාගතේනැති කිරීම වෙනුවෙන් උබ පෙනී ඉන්නේ.

    බොරු සෙලෝලයිඩ් විච්චුරන දාලා, සල්ලි නාස්ති කරන්නේ උන්ගේ බුදල් නෙමයි.......

    පොලේ ගොටුකොල විකුණන අම්මගේ, ඉදලා මේ රටේ වැඩකරන රටේ දියුණුවට කැපවෙන.... දාඩිය හෙලන, පිටරටවල වලන් හෝදන, කොරියාවේ බර වැඩ කරන....එස්කොල් උගන්වන ගුරුවරු ඇතුළුව රටේ මිනිස්සුන්ගේ සල්ලි.

    කන්නතුව කරවිල කාලා අසනීප වෙලා මැරෙන රටේ
    හුළගට ගෙවල් කැඩිලා ඉන්නතැනක් නැතුව ඉටිකොළ යට ජිවත් වෙන මිනිස්සු ඉන්නරෙටේ
    එස්කොලේ යන්න සපත්තු නැතුව ළමයි වහ බොන රටේ
    වග නය ගෙවාගන්න බැරුව රටට කන්න්දෙන ගොවියා වහබොන රටේ
    සිය ගණන් තරුණ තරුණියෝ තමාගේ ජිවිත කැප කරලා යුද්දේ එවර කරපු රටේ
    එහෙව් උන්ට තවමත් ගෙයක් නැත්රටේ

    මේවා කරන එක....... හරිද????????
     
    Last edited:
    • Like
    Reactions: kiripani and bunty

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගොටුකොළ;16931624 said:
    after කියන සොන්නයා නුලක් ඇරලා තිබ්බ ආකේඩ් ඉන්ඩිපෙන්ස් උත්සවයේ වියදම ලක්ෂ 300 යයි කියලා. උගේ තියන කුහක ඉරිසියාව. රටේ අනාගත පරපුර වෙනුවෙන් රජය යම් දෙයක් කරනකොට උන්ට දරා ගන්න බහැ. දේශපාලන පටු අරමුණු වෙනුවෙන් නිකන් එක එකාට කඩේ යන්න එපා.

    after උබ කොහෙන්ද ඔය ලක්ෂ 300 කියන එක ගණන් හිලවු හදල බැලුවේ. උබ ගිය වියදම් බිල්පත් වලින් හදල බැලුවද. ඔන්න අභියෝගය . උබ මේ ලක්ෂ 300 ගණන් හැදුවේ කොතනින්ද . ගොඩක් උන්ට රිදෙයි හැබැයි. සොරි හොඳේ.

    තෝ අනුන්ට අභියෝග කරන්න කලින් කඩේට ගිහින් බඩුවල මිල ගනන් දැනගෙන වරෙන්......ගෙ පුතා...:angry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගොටුකොළ;16931624 said:
    දේශපාලන පටු අරමුණු වෙනුවෙන් නිකන් එක එකාට කඩේ යන්න එපා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Jul 18, 2014
    155
    31
    0
    ඔප්පු කරලා පෙනන්න කිවුවම යන්නේ කොහෙද මල්ලේ පොල්. ඕකනේ මම කියන්නේ. බොරු කියල නිකන් මිනිස්සුන්ව අන්දන්න එපා. කාට නැති උනත් wdk සොන්නයටනම් හොදටම රිදිලා ඉන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගොටුකොළ;16931676 said:
    ඔප්පු කරලා පෙනන්න කිවුවම යන්නේ කොහෙද මල්ලේ පොල්. ඕකනේ මම කියන්නේ. බොරු කියල නිකන් මිනිස්සුන්ව අන්දන්න එපා. කාට නැති උනත් wdk සොන්නයටනම් හොදටම රිදිලා ඉන්නේ

    මෙතන ඉන්න සොන්නය උබ තමයි වෙන සොන්නොයෝ නැහැ......
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගොටුකොළ;16931676 said:
    ඔප්පු කරලා පෙනන්න කිවුවම යන්නේ කොහෙද මල්ලේ පොල්. ඕකනේ මම කියන්නේ. බොරු කියල නිකන් මිනිස්සුන්ව අන්දන්න එපා. කාට නැති උනත් wdk සොන්නයටනම් හොදටම රිදිලා ඉන්නේ

    මන් අසයි ආන්ඩුවට කඩෙ යන කුක්කො නටවන්න.. :love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගොටුකොළ;16931624 said:
    after කියන සොන්නයා නුලක් ඇරලා තිබ්බ ආකේඩ් ඉන්ඩිපෙන්ස් උත්සවයේ වියදම ලක්ෂ 300 යයි කියලා. උගේ තියන කුහක ඉරිසියාව. රටේ අනාගත පරපුර වෙනුවෙන් රජය යම් දෙයක් කරනකොට උන්ට දරා ගන්න බහැ. දේශපාලන පටු අරමුණු වෙනුවෙන් නිකන් එක එකාට කඩේ යන්න එපා.

    after උබ කොහෙන්ද ඔය ලක්ෂ 300 කියන එක ගණන් හිලවු හදල බැලුවේ. උබ ගිය වියදම් බිල්පත් වලින් හදල බැලුවද. ඔන්න අභියෝගය . උබ මේ ලක්ෂ 300 ගණන් හැදුවේ කොතනින්ද . ගොඩක් උන්ට රිදෙයි හැබැයි. සොරි හොඳේ.

    තුන්වේල කන්න නැතුව ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්න රටක අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් සැණකෙළි දාල එව්වට කඩේ යන තොපිටයි තොපේ වන්සේ මහා එවුන්ටයි තොපේ හත්මුතු පරම්පරාවලටයි හෙන ගහනවා යකෝ මේ කරන අපරාද වලට.
     
    සොන්නයෝ බොරු හැගීම් මවා පාන්නේ නැතුව අහපු දේට උත්තර දියන්කෝ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගොටුකොළ;16931690 said:
    තොපි පුළුවන් නම් අහපු දේට උත්තර දියව් වටේ යන්නේ නැතුව. :rofl::rofl:

    උබ මෙතන සංක්‍ය ලේඛන හොයන්නේ උබට කවදාවත් තේරිලා නැද්ද මුන් කරන්නේ නාස්තියක් කියල. බොරු තාරක ගේන්න එපා නිකන්. පාරට බැහැලා බලපන් හුත්තෝ........... පොළකට පලයන්.... ලනකාවේ බහුතරයක් බඩු ගන්න්නේ සති පොලවල් වගේ දේවල් වලින්. 2% වත් නැහැ සුපිරි වෙළද සල් වලට යන උන්..... ඒවගෙනුත් ඔච්චර ලොකු සුපිරි වෙළදසැල් වලට යන්නේ 0.01% විතර. එත් ඕව හදන්න ගන්න සල්ලිවල වැඩි හරියක් තියෙන්නේ දුප්පත් මිනිස්සු බඩු ගෙවපු සල්ලි. බොරු සංදර්ශන තියෙන්නේ ඒවගෙන්.
     
    Jul 18, 2014
    155
    31
    0
    www.goo.gl/jEYPvR ගොටුකොලයො මේක බලපන්

    කෝ යකෝ බිල්. ඔය කාසි කබල් වෙබ් වල ලියන උනුත් පට්ට ඉරිසියා කාරයෝ. එකෙකුටවත් බිලක් පෙන්නන්න පුළුවන් ද ලක්ෂ 300 වියදම් ගියා කියල.
     
    Jul 18, 2014
    155
    31
    0

    උබ මෙතන සංක්‍ය ලේඛන හොයන්නේ උබට කවදාවත් තේරිලා නැද්ද මුන් කරන්නේ නාස්තියක් කියල. බොරු තාරක ගේන්න එපා නිකන්. පාරට බැහැලා බලපන් හුත්තෝ........... පොළකට පලයන්.... ලනකාවේ බහුතරයක් බඩු ගන්න්නේ සති පොලවල් වගේ දේවල් වලින්. 2% වත් නැහැ සුපිරි වෙළද සල් වලට යන උන්..... ඒවගෙනුත් ඔච්චර ලොකු සුපිරි වෙළදසැල් වලට යන්නේ 0.01% විතර. එත් ඕව හදන්න ගන්න සල්ලිවල වැඩි හරියක් තියෙන්නේ දුප්පත් මිනිස්සු බඩු ගෙවපු සල්ලි. බොරු සංදර්ශන තියෙන්නේ ඒවගෙන්.

    තොපිට විය පැහැදම් වුන ලක්ෂ 300 හරියට ඔප්පු කරන්න බැරිනම් අහවල් කිම්බකටද ලක්ෂ 300 නාස්ති කළා කියල කියන්නේ. එතැනින්ම තේරෙනවා නේද මේවා මවා පාන විපක්ෂයේ සහ පර ජෙප්පොන්ගේ බයිලා කියලා,