සිංහලකම හා ආණ්ඩුවට කඩේ යාම.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සිංහලකම හා ආණ්ඩුවට කඩේ යාම.

    එළකිරියේ සිංහල හා බුද්දාගම වෙනුවෙන පෙනි සිටින ගොඩක් අය ඉන්නවා අපි හැමෝම දැකල තියනවා මේ කට්ටිය ගැන. ඊශ්‍රායිලය ගැන එහෙම දාල තිබ්බ තර්ඩ් වල ගොඩක් ය දකින්න ඇති ඒ ගැන.

    ඇත්තටම මේ අයගෙන් සමහර දෙනා ඇත්තටම සිංහලද???? බුද්දාගමට ලැදි කට්ටියද ??? නැත්තම් බොරු මව පෑමක් කරලා තමන් ගේ වැරදි වහගන්න හදනවද? මොකද්ද කරන්නේ

    මන් ගොඩක් වෙලාවට දැකල තියනවා මේකේ ඉන්න සමහර පුද්ගලයෝ මහින්ද ඇතිලු පවතින ආණ්ඩුවට දුෂිත පාලනයට කඩේ යනවා අම්බානක, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිශාන්ත වික්‍රමසිංහගේ සුදුසුකම් ගැන ඇහුවම ඒවාට කේන්ති ගිය ගොඩක් ය හිටියා. අගමැතිගේ හොද කියන්නන කොච්චර ඵකේ හදාගෙන අවද? කුඩු දුමියට කොච්චර කඩේ යනවද??? විමල්ට කොච්චර කඩේ යනවද? දුමින්ද දෙවි කෙනෙක් කියපු ත්‍රෙඩ් එකක් දක්කම් මන් මේ ලගැදි.

    ඒ ගමන්ම බනිනවා මුස්ලිම් උන්ට, මුස්ලිම් උන මරමු කියනවා???? ඒ කියන ගමන් කුඩු දුමියගේ හොද කියලා, රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියපු එක හොදයි කියලා ත්‍රෙඩ් දානවා. එත් මාර සිංහල බුද්දාගම් ලැදි. එරෝසන්,, ගුනේ බායි, ගොටුකොල, ලේව්කේ, සුනිමල් මේ සෙට් එකම කරන්නේ එක. ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යනවා. එත් පට්ට විදියට සිංහල ජාතියට කතාකරනවා.

    සිංහලයාගේ මුදල් නාස්තිකරන , සිංහල ළමයි සපත්තු නැතුව වහ බොනකොට සැණකෙළි තියන මහින්දට කඩේ යනවා..එත් හෙන කැක්කුමින් කෑගහනවා සිංහල ජාතිය ගැන.

    මොකද්ද මුන්ගේ සිංහල කම. මොකද්ද මේ මුන්ගේ දෙබඩි පිළිවෙත.ආණ්ඩුවට කඩේ යන ගමන් තමන්ගේ නිරුවත වහගන්න සිංහල ලේබලය ගහගන්නවා. ඒ සස්සේ කුදුගෙන අගමැතිට කඩේ යනවා. මුන්ගේ පර්තිපත්ති මේවා..

    මන් කියන්නේ නැහැ සිංහල නම් ආණ්ඩු විරෝදී වෙන්න කියලා. එත් නියම සිංහල නම් හරිදේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් කොන්දක් තියෙන්න ඕනි

    කොහොම උනත් මෙයින් පරිබාහිරව ඇත්තම සිංහල වෙනුවෙන් පෙනී ඉන්න සෙට් එකකුත් ඉන්නව. අරුණ රත්තරන් පවිත්‍ර යු කේ , ජොනි බට්ටා , වගේ සෙට් එකකුත් ඉන්නව.

    කට්ටිය තේරුම් ගන්න දුර සිටින හතුරට වඩා ලග සිටින ද්‍රෝහියා බයානකය
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල වෙනුවෙන් පනී ඉන්න සෙට් එකකුත් ඉන්නව. අරුණ රත්තරන්

    :lol::lol::lol::lol: මලකඩ හුරන එකයි අනුන්ගෙ ඉවොක් තමන්ගෙ කියල තෙර්ඩ් දාන මනසික රොගින්ද බන්
    සිංහල කම වෙනුවෙන් වෙනුවෙන් පෙනි සිටින්නෙ.:P:P

    දැන් ඔය කියන එවුන්
    සිංහල කම වෙනුවෙන් පෙනි ඉදල මොනවද බන් උබලට අරන් දිල තියෙන්නෙ,ඔකුන් එකෙක්වත් එක හම්බයෙක්වත් මරල තියෙනවද ? නැත්තන් අඩුම ගානෙ හම්බයෙක්ට ගලකින්වත් ගහල තියෙනවද,??:P:P කොම්පිටරේ අස්සෙ හැන්ගිලා උඩු බුරන්ඩ කාටද බන් බැරි.:P:P

    තෙර්ඩ් එකක් ඇරල උඩුබිරපුවම උන්
    සිංහල කම වෙනුවෙන් පෙනි සිටිය වෙනව,අනේ බොලා වගේ මීහරක් ඇහැරියල්ල බන්.. නෙට් එක ජිවිතේ කර ගන්ඩ එපා ,,,ඇත්ත ජිවිතේ බොහොම වෙනස්.:confused::P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,549
    5,666
    113
    ගොටුකොලය ගැන නම් මොන කතාද ... ඕක දුමින්දයට පු* දෙන්න බලාගෙන, රෙප් හිගාකන එකා .. මුස්ලිම් එවුන්ට බැනල, මුස්ලිම් එවුන්ටම පු* දෙන දුමින්දයගෙ ඇ* දෙක ලෙව කන එකෙක්. හරියට කිව්වොත් ඌ දාන ගූ ඌම ආපහු කාල ඒව රී* ආපහු ඒවම කන එකෙක් ... තව "ජ්‍යෝතිශේ අනේ ෂෝයි මෙයා" කියන ජ්‍යෝතිෂ මහත්වරු ටිකකුත් ඉන්නව, මේ දවස් වල මුස්ලිම් සීන් ඇදගෙන බොර දියේ මාළු බාල රෙප් හිඟා කන ... :angry::angry:
     
    ඔව් ඔව් මන් දැකල තියනවා......... ගොඩක් උන හදන්නේ කොස් ඇටේ බාවගන්න අපිව මැටි බළලෙක් හරි හොයාගෙන
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගොටුකොලය ගැන නම් මොන කතාද ... ඕක දුමින්දයට පු* දෙන්න බලාගෙන, රෙප් හිගාකන එකා .. මුස්ලිම් එවුන්ට බැනල, මුස්ලිම් එවුන්ටම පු* දෙන දුමින්දයගෙ ඇ* දෙක ලෙව කන එකෙක්. හරියට කිව්වොත් ඌ දාන ගූ ඌම ආපහු කාල ඒව රී* ආපහු ඒවම කන එකෙක් ... තව "ජ්‍යෝතිශේ අනේ ෂෝයි මෙයා" කියන ජ්‍යෝතිෂ මහත්වරු ටිකකුත් ඉන්නව, මේ දවස් වල මුස්ලිම් සීන් ඇදගෙන බොර දියේ මාළු බාල රෙප් හිඟා කන ... :angry::angry:

    :yes::yes::yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,567
    7,891
    113
    Kotahena
    මට උඹගේ කතාවේ හරය පැහැදිලියි. එත් සිංහල කිව්වම මචං ජාතියක් මේ රටේ විශාල සිංහල පිරිසක් ඉන්නවා. උන් හැම එකාම එකම විදිහේ නෙමෙයි නේ බං මෝඩ එවුනුත් ඉන්නවා. හැම සිංහල මිනිහටම මොලේ තියෙන්ඩ ඕනේ කියල එකක් නැහැනේද? රෙදි නැතුව කඩේ යන උන් මෝඩ සිංහලයන් වගේම්, මොලේ තියෙන සින්හල්ලුත් ඉන්නවා දෙයක් තේරුම් ගන්න පුළුවන් තාර්කිකව. හැබැයි කරුමෙට හම්බයෝන්ගේ එහෙම එකක් නැහැ. මුළු මහත් හම්බ ජනයාම බ්‍රේන්වොෂ් වෙච්ච මොලේ නැති හරක් ජාතියක්නෙ
     
    එත් මචන් අපිට යුතුකමක් තියනව නේ.... හරි දේ හරි කියන්නත් වැරදු දෙයක් හරි කියන මෝඩ මිනිහෙකුට එක පෙන්නේල දෙන්නත්. එත් මුන් කරන්නේ ඒ මිනිස්සු තවත් මෝඩ කමේ ගිල්වලා. උන්ව හුරම් කන්න හදන එක නේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එත් මචන් අපිට යුතුකමක් තියනව නේ.... හරි දේ හරි කියන්නත් වැරදු දෙයක් හරි කියන මෝඩ මිනිහෙකුට එක පෙන්නේල දෙන්නත්. එත් මුන් කරන්නේ ඒ මිනිස්සු තවත් මෝඩ කමේ ගිල්වලා. උන්ව හුරම් කන්න හදන එක නේද
    අනේ උබේ යුතුකම නිකන් ගොන් ටොක් එපා බන්, උබ යුතුකම් ඉටු කරන්නෙ එලකිරි එකේ තෙර්ඩ් දාලද උබ අමු මිහරකෙක්නෙ.:P:lol::lol:
    අනේ මනුස්සයො උබ අනුන්ව හදන්ඩ කලින් උබ හැදියන්කො, කාලෙ නාස්ති කරගෙන තෙර්ඩ් දාගෙන එක එකාව විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දෙයක් කරගෙන රටට ජාතියට වැඩක් කරපියකො කාලකන්නියෙක් නොවි.
    :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තෙර්ඩ් එක හරියට බැලුවොත් පේන්නෙ ආණ්ඩුව එලවන්ඩ අපි ඉඩ දෙන්නෙ නැ වගේ බයිලයක්නෙ ,:lol::lol::lol: තොපිට ඔනෙ නම් ආණ්ඩුව එලව ගනිල්ලකො, අපිට පාන්ද ???? :confused::confused: මිහරක් unp බැල්ලියො තෙර්ඩ් දාල නිකන් කිච වෙනව.:lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් කියන්නේ නැහැ සිංහල නම් ආණ්ඩු විරෝදී වෙන්න කියලා. එත් නියම සිංහල නම් හරිදේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් කොන්දක් තියෙන්න ඕනි

    මෙන්න මේක තමා විය යුත්තේ. රට ට කෙළවෙන්න යන වෙලාවල් වලදී මම දක්වපු අදහස් නිසා මාව නිල්බලකායේ බ්‍රේන් වොෂ් ටීම් එකේ කියල ත්‍රෙඩ් දාපු යුගයක් තිබුණා.:rofl:
    හැබැයි මම කඩේ යනවා, ආණ්ඩුවට නෙවෙයි, මගේ රටට. කවුරු රටට සේවය කලත් මම එය අගය කරනව සහ රටට කෙළවනව නම් සක්‍රය ගේ පුතා වයිමා වුණත් මම අරින්න තියන උපරිම අරිනවා මතවාදීමය වශයෙන්.....අපට තියන හෙණේ තමා අපට කියල ස්වාධීන දේශපාලන මතවාදයක් නැති කම. අපි හදන්නේ කලින් කියල තියන දේශපාලන මතයක එල්ලෙන්න......

    තමන් ගේ කියල දේශපාලන දර්ශනයක්, චින්තනයක් හදා ගන්න තරම් මේකේ උන් මුහුකුරා ගිය දවසක ඔබතුමා අපේක්ෂා කරන වෙනස වෙයි. නමුත් ඇහේ කාචය උප්පතියෙන් ම නිල්/කොළ/රතු උන් ගෙන් ඒ වෙනස බලාපොරොත්තු වෙනවට වඩා හොදයි ළීදේ පනින එක..............
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අනේ උබේ යුතුකම නිකන් ගොන් ටොක් එපා බන්, උබ යුතුකම් ඉටු කරන්නෙ එලකිරි එකේ තෙර්ඩ් දාලද උබ අමු මිහරකෙක්නෙ.:P:lol::lol:
    අනේ මනුස්සයො උබ අනුන්ව හදන්ඩ කලින් උබ හැදියන්කො, කාලෙ නාස්ති කරගෙන තෙර්ඩ් දාගෙන එක එකාව විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දෙයක් කරගෙන රටට ජාතියට වැඩක් කරපියකො කාලකන්නියෙක් නොවි.
    :confused::confused:

    කවුද මිහකෝ කිවුවේ එකලකිරි එකේ තර්ඩ් දාල යුතුකම කරනවා කියල මන් කිවුවේ සමසත්යක් විදියට ගත්තම බූරුවෝ:D:D:D:D:D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මෙන්න මේක තමා විය යුත්තේ. රට ට කෙළවෙන්න යන වෙලාවල් වලදී මම දක්වපු අදහස් නිසා මාව නිල්බලකායේ බ්‍රේන් වොෂ් ටීම් එකේ කියල ත්‍රෙඩ් දාපු යුගයක් තිබුණා.:rofl:
    හැබැයි මම කඩේ යනවා, ආණ්ඩුවට නෙවෙයි, මගේ රටට. කවුරු රටට සේවය කලත් මම එය අගය කරනව සහ රටට කෙළවනව නම් සක්‍රය ගේ පුතා වයිමා වුණත් මම අරින්න තියන උපරිම අරිනවා මතවාදීමය වශයෙන්.....අපට තියන හෙණේ තමා අපට කියල ස්වාධීන දේශපාලන මතවාදයක් නැති කම. අපි හදන්නේ කලින් කියල තියන දේශපාලන මතයක එල්ලෙන්න......

    තමන් ගේ කියල දේශපාලන දර්ශනයක්, චින්තනයක් හදා ගන්න තරම් මේකේ උන් මුහුකුරා ගිය දවසක ඔබතුමා අපේක්ෂා කරන වෙනස වෙයි. නමුත් ඇහේ කාචය උප්පතියෙන් ම නිල්/කොළ/රතු උන් ගෙන් ඒ වෙනස බලාපොරොත්තු වෙනවට වඩා හොදයි ළීදේ පනින එක..............

    එක ඇත්ත පාට කන්නාඩි වලින් ලෝකය දිහා බලන වැරැද්ද හුගදෙනෙක්ට තියනවා. ආණ්ඩුව විවේශනය කරණ හැමෙකම jvp වත් unp වත් පොන්සේකා වත් නෙමයි කියල මුන්ට තේරෙන්නේ නැහැ. කිබුල සහෝදරයා කියන විදියට රට කියල අදහස් කරන්නේ මොකද්ද????

    මන් නම් රට කියලා අදහස කරන්නේ රටේ බුමිය වත් ගොදනගිලිවත් නෙමයි. මේ රටේ මිනිස්සු මිනිස්සු තමයි රට කියන්නේ...... මන් හිතනවිදියට. ඒ මිනිස්සු රටේ ගොඩනැගිලි හා බුමිය තම ඇතුළු අනිත් මිනිසුන්ගේ හා අනාගත මිනිසුන්ගේ යහපත සදහා යොදාගැනීම තමයි රට කරනවා කියන්නේ. මන් කිවුවේ සරලවම මට දැනෙන දේ..

    රටේ සියලුම දේ රටේ මිනිස්සුගේ ජිවන මට්ටම උසස් කිරීම සදහා විය යුතුයි. දුප්පතා පෝසත් බේදයක් නැතුව හැමෝගෙම ජිවන තත්වය උසස් කිරීම. හමුදාව, පොලියිය, අදිකරණය රටේ මිනිසුන තලා පෙලා දමන ආයතන නොවී රටේ මිනිස්සු වෙනුවෙන් වෙන්නේ ඕනි. අනිත් කාරණාව රටක් විදියට තනියම යන්න බහ ලෝකේ අපට. අපේ රටේ අබිමානය තියාගන්න ගමන් ජාත්‍යන්තර සම්බන්දතා තියගන්නෝනි. කොයි විදේශ අතපෙවීම වලටත් ඉඩක් නැතිවෙන්න ඕනි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද මිහකෝ කිවුවේ එකලකිරි එකේ තර්ඩ් දාල යුතුකම කරනවා කියල මන් කිවුවේ සමසත්යක් විදියට ගත්තම බූරුවෝ:D:D:D:D:D:D
    නික්න් ගොන් කතා කියන්ඩ එපා බන් උබ කරන්නෙ සිංහල කම විකුනල හරි ආණ්ඩුව එලවන්ඩ පුලුවන්ද කියල බලන එකනෙ නිකන් කුපාඩි අදහස් තියා ගන්ඩ එපා බන්, උබේ සමස්තය මගෙන් අහ ගන්ඩ එපා, සමස්තය... උබට වෙලා තියෙන්නෙ ගල උඩ පහරපු බලලට උන දේ.., නිකන් තෙර්ඩ් දාල අනුන්ව හදන්ඩ එන්නෙ නැතුව උබේ වැඩක් බලා ගනින් බූරුවෝ. :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක ඇත්ත පාට කන්නාඩි වලින් ලෝකය දිහා බලන වැරැද්ද හුගදෙනෙක්ට තියනවා. ආණ්ඩුව විවේශනය අරණ හැමෙකම jvp වත් unp වත් පොන්සේකා වත් නෙමයි කියල මුන්ට තේරෙන්නේ නැහැ. කිබුල සහෝදරයා කියන විදියට රට කියල අදහස් කරන්නේ මොකද්ද????

    මන් නම් රට කියලා අදහස කරන්නේ රටේ බුමිය වත් ගොදනගිලිවත් නෙමයි. මේ රටේ මිනිස්සු මිනිස්සු තමයි රට කියන්නේ...... මන් හිතනවිදියට. ඒ මිනිස්සු රටේ ගොඩනැගිලි හා බුමිය තම ඇතුළු අනිත් මිනිසුන්ගේ හා අනාගත මිනිසුන්ගේ යහපත සදහා යොදාගැනීම තමයි රට කරනවා කියන්නේ. මන් කිවුවේ සරලවම මට දැනෙන දේ..
    මේ ගොන්සන් උබට ඔනෙ නම් ආන්ඩුවට ඔනෙ හුයන්නක් කර ගනින්, අපිට කමක් නැ එත් නිකන් අපේ නම් දාල පඩි ටොක් දෙන්ඩ එන්ඩ එපා එච්චරයි කියන්ඩ තියෙන්නෙ,

    උබේ ඔය මිනිස්සු කියන එකට හම්බයො අයිති නැද්ද උන්ව මරලද රට හඩන්ඩ ඔනේ උබේ අදහස කියන් බලන්ඩ.
    :rolleyes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,567
    7,891
    113
    Kotahena
    එත් මචන් අපිට යුතුකමක් තියනව නේ.... හරි දේ හරි කියන්නත් වැරදු දෙයක් හරි කියන මෝඩ මිනිහෙකුට එක පෙන්නේල දෙන්නත්. එත් මුන් කරන්නේ ඒ මිනිස්සු තවත් මෝඩ කමේ ගිල්වලා. උන්ව හුරම් කන්න හදන එක නේද
    උන් ඒ දේ කරන්නේ මෝඩ කම නිසා බං. උන් යුතුකම් පහර හැරීමක් නෙමෙයි කරන්නේ. උන් හිතන්නෙ උන් ඒ දේ කරන එක හරියි කියල හිතාගෙනයි. එහෙම ඌ මිත්‍යා දුෂ්ටිකව වැඩ කරන්නේ උන් මෝඩයි බං එකයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නික්න් ගොන් කතා කියන්ඩ එපා බන් උබ කරන්නෙ සිංහල කම විකුනල හරි ආණ්ඩුව එලවන්ඩ පුලුවන්ද කියල බලන එකනෙ නිකන් කුපාඩි අදහස් තියා ගන්ඩ එපා බන්, උබේ සමස්තය මගෙන් අහ ගන්ඩ එපා, සමස්තය... උබට වෙලා තියෙන්නෙ ගල උඩ පහරපු බලලට උන දේ.., නිකන් තෙර්ඩ් දාල අනුන්ව හදන්ඩ එන්නෙ නැතුව උබේ වැඩක් බලා ගනින් බූරුවෝ. :angry::angry:

    සිංහල කම විකුනලා ආණ්ඩුව එළවීම දැන් තමයි බලල පාන්නේ එලියට........ උබල කරන්නේ සිංහල කම විකුණා විකුණා හොරුන්ට උදවු කරන එක:rofl::rofl::rofl::rofl:

    හිතේ තියන ඒවා එලියට පනිනවා නේ