පියාඹන_බෝට්ටුව_නොහොත්_Hughes H-4 Hercules
The Hughes H-4 Hercules [FONT="]එහෙමත් නැත්තන් හැමෝම හදුන්වන විදිහට [/FONT]Spruce Goose [FONT="]නොහොත් පියාඹන බෝට්ටුව.[/FONT][FONT="]
[/FONT][FONT="]ගුවන් යානා ක්ෂෙත්‍රයට මහගු සේවාවක් කල ගුවන් ගමන් තාක්ෂණයෙ නියමුවෙකුගෙ අද්වතීය නිර්මාණයක් වන මෙය දැවයෙන් නිර්මාණය කල දැවැන්තම ගුවන් යානය.
ඒ වගේම තාමත් දිගම ගුවන් යානා තටු සහිත ගුවන් යානයට හිමි වාර්ථාවට හිමිකම් කියනව. පහල තියන පින්තූරය මගින් එය පැහැදිලි වේ.[/FONT]
[FONT="]දැන් අපි බලමු මේක හදන්න මූලික උන අතීත කථාව...
[/FONT]
[FONT="]යට ගිය දවස බරණස් නුවර...[/FONT][FONT="] &!@#( …. [/FONT][FONT="]හුටා වැරදුනා
[/FONT]
[FONT="]දෙවන ලෝක යුද්දෙට ඇමරිකාවෙ ගුවන් භටයන් හා ඔවුන්ගෙ යුධ ටැංකි ආරක්ෂිතව[/FONT][FONT="]ගෙන යාමට ගුවන් යානයක්[/FONT][FONT="]අවශ්‍ය උනා. ඒ සදහා ඔවුන් තෝරා ගත්තෙ [/FONT][FONT="]howard hughes [/FONT][FONT="] ගෙ ගුවන් යානා කර්මාන්ත ශාලාවයි.[/FONT] [FONT="]1942 නිපදවීමට ආරම්භ කල මෙම යානාව[/FONT][FONT="] දෙවන ලෝක යුධ සමයෙ [/FONT][FONT="]ඇලුමිනියම් සදහා යොදා තිබු බාධක නිසා ගුවන් යානයෙ බද ලී වලින් තමයි හදල තියෙන්නෙ...
[/FONT]
The Hughes H-4 Hercules [FONT="]එහෙමත් නැත්තන් හැමෝම හදුන්වන විදිහට [/FONT]Spruce Goose [FONT="]නොහොත් පියාඹන බෝට්ටුව.[/FONT][FONT="]
[/FONT][FONT="]ගුවන් යානා ක්ෂෙත්‍රයට මහගු සේවාවක් කල ගුවන් ගමන් තාක්ෂණයෙ නියමුවෙකුගෙ අද්වතීය නිර්මාණයක් වන මෙය දැවයෙන් නිර්මාණය කල දැවැන්තම ගුවන් යානය.
ඒ වගේම තාමත් දිගම ගුවන් යානා තටු සහිත ගුවන් යානයට හිමි වාර්ථාවට හිමිකම් කියනව. පහල තියන පින්තූරය මගින් එය පැහැදිලි වේ.[/FONT]
[FONT="]දැන් අපි බලමු මේක හදන්න මූලික උන අතීත කථාව...
[/FONT][FONT="]යට ගිය දවස බරණස් නුවර...[/FONT][FONT="] &!@#( …. [/FONT][FONT="]හුටා වැරදුනා
[/FONT][FONT="]දෙවන ලෝක යුද්දෙට ඇමරිකාවෙ ගුවන් භටයන් හා ඔවුන්ගෙ යුධ ටැංකි ආරක්ෂිතව[/FONT][FONT="]ගෙන යාමට ගුවන් යානයක්[/FONT][FONT="]අවශ්‍ය උනා. ඒ සදහා ඔවුන් තෝරා ගත්තෙ [/FONT][FONT="]howard hughes [/FONT][FONT="] ගෙ ගුවන් යානා කර්මාන්ත ශාලාවයි.[/FONT] [FONT="]1942 නිපදවීමට ආරම්භ කල මෙම යානාව[/FONT][FONT="] දෙවන ලෝක යුධ සමයෙ [/FONT][FONT="]ඇලුමිනියම් සදහා යොදා තිබු බාධක නිසා ගුවන් යානයෙ බද ලී වලින් තමයි හදල තියෙන්නෙ...

[/FONT]
[FONT="]ලී වලින් හදපුහාම බර කොහොම ඇති කියලද හිතන්නෙ...
පවුන්ඩ් වලින්ම ලක්ෂ [/FONT][FONT="]4[/FONT][FONT="]ක ([/FONT][FONT="]400000 pounds [/FONT][FONT="]නැත්තන් හිතයි රත්තරන් වල පවුම් කියල
) බරකින් යුක්තයි.
[/FONT]
[FONT="]විවිධ බාධක මැඩගනිමින් [/FONT][FONT="]1972[/FONT][FONT="] නොවැම්බර් මස දෙවනි දින ලොස් ඇන්ජලීස් වරායෙ මෙහි ප්‍රථම හා එකම ගුවන් ගමන අඩි [/FONT][FONT="]70[/FONT][FONT="]ක් පමණ උසට සැතපුමක් පමණ දුරක් පැයට කිලො මීටර් [/FONT][FONT="]217[/FONT][FONT="] පමණ වේගයකින් පියාසර කරවා ඔහු මෙම පතාක ලී නැවට ගුවන් ගත වීමට හැකි බව ඔප්පු කර පෙන්නුවා.

[FONT="]විවිධ බාධක මැඩගනිමින් [/FONT][FONT="]1972[/FONT][FONT="] නොවැම්බර් මස දෙවනි දින ලොස් ඇන්ජලීස් වරායෙ මෙහි ප්‍රථම හා එකම ගුවන් ගමන අඩි [/FONT][FONT="]70[/FONT][FONT="]ක් පමණ උසට සැතපුමක් පමණ දුරක් පැයට කිලො මීටර් [/FONT][FONT="]217[/FONT][FONT="] පමණ වේගයකින් පියාසර කරවා එන්ජින් [/FONT][FONT="]8[/FONT][FONT="]කින් යුත් මෙම පතාක ලී නැවට ගුවන් ගත වීමට හැකි බව [/FONT][FONT="]howard hughes [/FONT]
[FONT="]ඔප්පු කර පෙන්නුවා.
[/FONT][FONT="]ඒ වගේම මෙම යානාව පියාසර කරවනු ලැබුවෙත් ඔහු විසින්මයි.[/FONT]
[FONT="]මෙම ඓතිහාසික ගුවන් යානාව යථාර්තයක් බවට පත් කිරීමට ඇමරිකානු රජය මගින් ඩොලර් මිලියන [/FONT][FONT="]22[/FONT][FONT="]ක් හා [/FONT][FONT="]hughes[/FONT][FONT="] ගෙ පෞද්ගලික ධනයෙන් ඩොලර් මිලියන [/FONT][FONT="]18 [/FONT][FONT="]වියදම් වුනා.
[/FONT]
[FONT="]1976[/FONT][FONT="][FONT="]howard hughes [/FONT] මිය යන තුරුම මෙම යානාව පියාසර කල හැකි මට්ටමෙ තබා ගැනීමට කටයුතු කලා. [/FONT][FONT="]1990[/FONT][FONT="]දී පමණ මෙම යාත්‍රාව සෑදීමට සදහා භාවිතා කල ස්ථානය සිනමා ගම්මානයක් ලෙස සකස් කලා සුප්‍රකට ටයිටැනික් සිනමා පටය නිර්මාණය කලේද මෙම ස්ථානයේදීමයි[/FONT][FONT="].
[/FONT][FONT="]දැනටත් ලෝකයෙ ඇති විශාලතම පියාඹන නැව වන මෙය ඇමරිකාවෙ එවර්ග්‍රීන් ගුවන් යානා කෞතුකාගාරයෙ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
[/FONT]
General characteristics
[FONT="]ඔප්පු කර පෙන්නුවා.
[/FONT][FONT="]ඒ වගේම මෙම යානාව පියාසර කරවනු ලැබුවෙත් ඔහු විසින්මයි.[/FONT][FONT="]මෙම ඓතිහාසික ගුවන් යානාව යථාර්තයක් බවට පත් කිරීමට ඇමරිකානු රජය මගින් ඩොලර් මිලියන [/FONT][FONT="]22[/FONT][FONT="]ක් හා [/FONT][FONT="]hughes[/FONT][FONT="] ගෙ පෞද්ගලික ධනයෙන් ඩොලර් මිලියන [/FONT][FONT="]18 [/FONT][FONT="]වියදම් වුනා.
[/FONT]
[FONT="]1976[/FONT][FONT="][FONT="]howard hughes [/FONT] මිය යන තුරුම මෙම යානාව පියාසර කල හැකි මට්ටමෙ තබා ගැනීමට කටයුතු කලා. [/FONT][FONT="]1990[/FONT][FONT="]දී පමණ මෙම යාත්‍රාව සෑදීමට සදහා භාවිතා කල ස්ථානය සිනමා ගම්මානයක් ලෙස සකස් කලා සුප්‍රකට ටයිටැනික් සිනමා පටය නිර්මාණය කලේද මෙම ස්ථානයේදීමයි[/FONT][FONT="].
[/FONT][FONT="]දැනටත් ලෝකයෙ ඇති විශාලතම පියාඹන නැව වන මෙය ඇමරිකාවෙ එවර්ග්‍රීන් ගුවන් යානා කෞතුකාගාරයෙ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
[/FONT]
General characteristics
- Crew: three
- Length: 218 ft 8 in (66.65 m)
- Wingspan: 320 ft 11 in (97.54 m)
- Height: 79 ft 4 in (24.18 m)
- Fuselage height: 30 ft (9.1 m)
- Empty weight: 250,000 lb (113,399 kg)
- Loaded weight: 400,000 lb (180,000 kg)
- Powerplant: 8 × Pratt & Whitney R-4360 Wasp Major radial engines, 3,000 hp (2,640 kW) each
- Propellers: four-bladed Hamilton Standard, prop, one per engine
- Propeller diameter: 17 ft 2 in (5.23 m)
- Cruise speed: 250 mph (407.98 km/h)
- Range: 3,000 mi (4,800 km)
- Service ceiling: 20,900 ft (6,370 m)
මේ සේරම ලියන්න ටිකිරි මොලේට අයිඩියා එක ආවෙ ලියනාඩො ඩිකැප්‍රියො රගන The Aviator (Ratings: 7.5) ෆිල්ම් එක බැලුවට පස්සෙ. වෙලාවක් තිබ්බොත් ඔයාලත් බලන්න.
http://www.imdb.com/title/tt0338751/
මේකත් බලන්න

http://www.imdb.com/title/tt0338751/
මේකත් බලන්න
Last edited: