මේ ගැන කලින් හිතුවද?

මේ ගැන කලින් හිතුවද?

කාලෙක ඉදන් එළකිරියේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි උසස් අධ්‍යාපන ප්‍රශ්නය.
එළකිරියේ ඇති

⇒Phd කරපු/කරන අය.
⇒MSC/MBA/MA..... වගේ ඩිග්රියක් කරපු/කරන අය.
⇒BSc/BM/BCom/BA..... වගේ ඩිග්රියක් කරපු/කරන අය.
⇒ඩිප්ලෝමා කරපු/කරන අය.
⇒CIMA/CIM/ACCA/SLIM/SIM.... වගේ professional කොස් කරපු/කරන අය....
⇒උසස් පෙළ ට පස්සේ (තාක්ෂණික) ආයතනයකින් NVQ ලෙවල් කරපු/කරන අය....
⇒උසස් පෙළ සමත් වෙලා ජොබක් කරන අය
⇒සාමාන්‍ය පෙළ විතරක් තියන් ජොබක් කරන අය

තමුන් අදාළ වෙන්නේ මොන කාන්ඩෙටද කියල දැන් හිතා ගන්න. මම මේ කියන දේවල් ගොඩාක් අදාළ වෙන්නේ මම කලින් කියපු ලිස්ට් එකේ යටින් ඉන්න අයට. (හැමෝටම යට ඉදන් තමයි පටන් ගන්න වෙන්නේ)

අපි හැමෝටම ආසාවක් තියෙනවා නේ සැපවත් ජිවිතයක් ගත කරන්න.
මම කයන්නේ දැන් ඔයා වැඩ කරන, වැඩ කරන්න ආස කරන field එක තෝරාගෙන ඔයා පුළුවන් තරම් ඒ අංශයෙන් දක්ෂයෙක් වෙන ගමන් (අත්දැකීම් එකතු කර ගන්න ගමන්) ඒ අංශයට අදාලව උසස් අධ්‍යාපනයක් ලබා ගන්න.

පොඩි උදාහරණයකින් වැඩේ පටන් ගන්නම්කො.
අද උසස් පෙළ සමත් වෙලා පොඩි executive job කරන කොල්ලෝ කෙල්ලෝ එලකිරියේ ඇති, එත් දැන් කට්ට කාල ගේම දීල අවුරුදු 15ක් විතර වැඩ කලොත් මැනේජින් ලෙවල් එකේ ජෝබකට යන්න පුළුවන් ඔය අයට, එත් එතනින් එහාට යන්න අමාරුයි, මොකද කොච්චර අත්දැකීම් තිබ්බත් අධ්‍යාපන සුදුසුකම් නැහැ. සමහරුන්ට මේ දේ තේරෙන්නේ දැන් කරන ජොබ් එකෙන් අයින් වෙලා වෙන ජොබක් හොයා ගන්න යනකොටයි.

අන්න ඒ වගේ අය වයස 34 වගේ වුනාම ගොඩක් මානසිකව පසු තැවෙනවා එයාලට අධ්‍යාපනික සුදුසුකමක් ලබාගන්න බැරි වීම ගැන.
එයාලට දැන් පවුලේ වැඩ ඔක්කොම එක්ක මේදේ කරන්න බහ, වෙලාවක් නැහැ.
අන්න එහෙම පසු තැවෙන පිරිස අඩු කරන්න හිතාගෙන තමයි මට මේ නුල ලියන්න හිතුනේ.

දැන් රටේ උපාධි කඩ හැම තැනම තියෙනවා නේ, මම කියන්නේ ඒවාට සල්ලි පුජා කරලා අනාත වෙන්න කියල නම් නෙමෙයි, ඒ පෞද්ගලික අන්ශේ උනත් වටිනාකමක් තියෙන, විෂයන් සහ පිළිගැනීමක් තියෙන, හොද ආචාර්ය මණ්ඩලයක් ඉන්න ආයතනයක් මුලින්ම තොර ගන්න තමුන්ට ගැලපෙන අංශයෙන්.

හැමෝම මම උඩින්ම දාපු පඩි පෙලේ එකක් හරි උඩ පඩියකට නගින්න උත්සහ කරන්න.

පුළුවන් නම් ඩිප්ලෝම වගේ හරි stage දෙකක් හෝ ඊට වැඩියෙන් මම කියපු professional කොස් එකක් කරලා ගොඩ දාගන්න.

ඩිග්රියක් තියෙන එකෙක් තව ඉහල උපාධියකට යන්න, පුළුවන් නම් professional කොස් එකකුත් කරන්න.

දැන් කස්ටිය හිතාවි කෑපා ලොරිටෝක් දුන්නට ඕව කරන්න සල්ලි කොහෙන්ද කියලා.
ගොඩක් ආයතන වලට වාරික විදිහට ගෙවන්න පුළුවන්.
නැත්නම් උසස් අධ්‍යාපන ණයක් අරගන්න.

මම කියපු දේ ගැන පොඩ්ඩක් නිදහසේ හිතල ඉන්න.
තමුන්ට මොනවගේ කොස් ගැලපෙනවද කියන එක ගැන ප්‍රශ්න තියෙනවා නම් මෙතනම දාන්න. එතකොට ඒ ප්‍රශ්න මට පුළුවන් නම් මම හරි, වෙන කවුරුම හරි උදවු කරාවි.

අපි හැමෝටම හීනයක් තියෙනවා නෙ, ඒ හීනයට ලගා වෙන්න පුළුවන් තරම් උත්සහ කරන්න.

හැමදාම අනුන්ට කබුරන්න හිතන්නත් එපා, පුළු පුළුවන් මට්ටමෙන් අලුත් දේවල්, ආයෝජන කරලා දියුණු වෙන්න උත්සාහ කරන්න.
මම මේ කිව්වේ එහෙම වෙන්න ඕනේ මුලික අඩිතාලම විතරයි.

බුකියෙන් ගත්ත පින්තුරයක් මේ ගැන ලස්සනට කියනවා, මම එකත් දාන්නම්කො.

10437342_10152383492906840_8437870135915621173_n.jpg

හැමෝටම ජය වේවා!!!!

Last edited:
yes godak watina adahahas tikak. :yes::yes::yes:

good post machoo
rep added

වටිනවා මචන් මේක කියවලාවත් හැදෙනවනම්
රේප් 9+

ගොඩක් වටිනවා සහෝදරයා :)

අපේ කොල්ලෝ කෙල්ලෝ මේක කියෙව්වම මේ ගැන හිතල ජිවිතේ ජයගත්තොත් එක වටිනා දෙයක්. පස්සේ කාලෙක මේ නුලටම ඇවිත් එහෙම නම් විස්තර කියන්න.
රේප් වලට ස්තුතියි.
රේප්++
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,461
    5,562
    113
    කෑප්ටන් Jack Sparrow;16937798 said:
    දැන් රටේ උපාධි කඩ හැම තැනම තියෙනවා නේ, මම කියන්නේ ඒවාට සල්ලි පුජා කරලා අනාත වෙන්න කියල නම් නෙමෙයි

    ලංකාවෙ තියෙන "උපාධි කඩ" කියන වචනය භාවිතය ගැන පැහැදිලි කිරීමකුත්, "උපාධි කඩ" නමැති ආයතනත් එකක් දෙකක් කියන්නකො අපිට දැනගන්නත් එක්ක .. තව දෙයක් දැන ගන්න කැමතියි, ඔබ තුමා ලංකාවෙ රජයේ කැම්පස් එකකින් වගේ අවුට් උන කෙනෙක් ද කියන එක ... කුමක් හෝ අභිනතියක් ගැන ඉවක් දැනුනි ...
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කෑප්ටන් Jack Sparrow;16937798 said:
    කාලෙක ඉදන් එළකිරියේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි උසස් අධ්‍යාපන ප්‍රශ්නය.
    එළකිරියේ ඇති

    ⇒Phd කරපු/කරන අය.
    ⇒MSC/MBA/MA..... වගේ ඩිග්රියක් කරපු/කරන අය.
    ⇒BSc/BM/BCom/BA..... වගේ ඩිග්රියක් කරපු/කරන අය.
    ⇒ඩිප්ලෝමා කරපු/කරන අය.
    ⇒CIMA/CIM/ACCA/SLIM/SIM.... වගේ professional කොස් කරපු/කරන අය....
    ⇒උසස් පෙළ ට පස්සේ (තාක්ෂණික) ආයතනයකින් NVQ ලෙවල් කරපු/කරන අය....
    ⇒උසස් පෙළ සමත් වෙලා ජොබක් කරන අය
    ⇒සාමාන්‍ය පෙළ විතරක් තියන් ජොබක් කරන අය

    තමුන් අදාළ වෙන්නේ මොන කාන්ඩෙටද කියල දැන් හිතා ගන්න. මම මේ කියන දේවල් ගොඩාක් අදාළ වෙන්නේ මම කලින් කියපු ලිස්ට් එකේ යටින් ඉන්න අයට. (හැමෝටම යට ඉදන් තමයි පටන් ගන්න වෙන්නේ)

    අපි හැමෝටම ආසාවක් තියෙනවා නේ සැපවත් ජිවිතයක් ගත කරන්න.
    මම කයන්නේ දැන් ඔයා වැඩ කරන, වැඩ කරන්න ආස කරන field එක තෝරාගෙන ඔයා පුළුවන් තරම් ඒ අංශයෙන් දක්ෂයෙක් වෙන ගමන් (අත්දැකීම් එකතු කර ගන්න ගමන්) ඒ අංශයට අදාලව උසස් අධ්‍යාපනයක් ලබා ගන්න.

    පොඩි උදාහරණයකින් වැඩේ පටන් ගන්නම්කො.
    අද උසස් පෙළ සමත් වෙලා පොඩි executive job කරන කොල්ලෝ කෙල්ලෝ එලකිරියේ ඇති, එත් දැන් කට්ට කාල ගේම දීල අවුරුදු 15ක් විතර වැඩ කලොත් මැනේජින් ලෙවල් එකේ ජෝබකට යන්න පුළුවන් ඔය අයට, එත් එතනින් එහාට යන්න අමාරුයි, මොකද කොච්චර අත්දැකීම් තිබ්බත් අධ්‍යාපන සුදුසුකම් නැහැ. සමහරුන්ට මේ දේ තේරෙන්නේ දැන් කරන ජොබ් එකෙන් අයින් වෙලා වෙන ජොබක් හොයා ගන්න යනකොටයි.

    අන්න ඒ වගේ අය වයස 34 වගේ වුනාම ගොඩක් මානසිකව පසු තැවෙනවා එයාලට අධ්‍යාපනික සුදුසුකමක් ලබාගන්න බැරි වීම ගැන.
    එයාලට දැන් පවුලේ වැඩ ඔක්කොම එක්ක මේදේ කරන්න බහ, වෙලාවක් නැහැ.
    අන්න එහෙම පසු තැවෙන පිරිස අඩු කරන්න හිතාගෙන තමයි මට මේ නුල ලියන්න හිතුනේ.

    දැන් රටේ උපාධි කඩ හැම තැනම තියෙනවා නේ, මම කියන්නේ ඒවාට සල්ලි පුජා කරලා අනාත වෙන්න කියල නම් නෙමෙයි, ඒ පෞද්ගලික අන්ශේ උනත් වටිනාකමක් තියෙන, විෂයන් සහ පිළිගැනීමක් තියෙන, හොද ආචාර්ය මණ්ඩලයක් ඉන්න ආයතනයක් මුලින්ම තොර ගන්න තමුන්ට ගැලපෙන අංශයෙන්.

    හැමෝම මම උඩින්ම දාපු පඩි පෙලේ එකක් හරි උඩ පඩියකට නගින්න උත්සහ කරන්න.

    පුළුවන් නම් ඩිප්ලෝම වගේ හරි stage දෙකක් හෝ ඊට වැඩියෙන් මම කියපු professional කොස් එකක් කරලා ගොඩ දාගන්න.

    ඩිග්රියක් තියෙන එකෙක් තව ඉහල උපාධියකට යන්න, පුළුවන් නම් professional කොස් එකකුත් කරන්න.

    දැන් කස්ටිය හිතාවි කෑපා ලොරිටෝක් දුන්නට ඕව කරන්න සල්ලි කොහෙන්ද කියලා.
    ගොඩක් ආයතන වලට වාරික විදිහට ගෙවන්න පුළුවන්.
    නැත්නම් උසස් අධ්‍යාපන ණයක් අරගන්න.

    මම කියපු දේ ගැන පොඩ්ඩක් නිදහසේ හිතල ඉන්න.
    තමුන්ට මොනවගේ කොස් ගැලපෙනවද කියන එක ගැන ප්‍රශ්න තියෙනවා නම් මෙතනම දාන්න. එතකොට ඒ ප්‍රශ්න මට පුළුවන් නම් මම හරි, වෙන කවුරුම හරි උදවු කරාවි.

    අපි හැමෝටම හීනයක් තියෙනවා නෙ, ඒ හීනයට ලගා වෙන්න පුළුවන් තරම් උත්සහ කරන්න.

    හැමදාම අනුන්ට කබුරන්න හිතන්නත් එපා, පුළු පුළුවන් මට්ටමෙන් අලුත් දේවල්, ආයෝජන කරලා දියුණු වෙන්න උත්සාහ කරන්න.
    මම මේ කිව්වේ එහෙම වෙන්න ඕනේ මුලික අඩිතාලම විතරයි.

    බුකියෙන් ගත්ත පින්තුරයක් මේ ගැන ලස්සනට කියනවා, මම එකත් දාන්නම්කො.

    හැමෝටම ජය වේවා!!!!

    -------SUDDHA BUILD VENA VIDIYATAI, SINHALAYA HIRE VENA VIDIYATAI THAMA SUDDHA EDUCATION SYSTEM EKA HADALA THIYENNE. A KIYANNE , SUDDHA OWNER, SINHALA YA WORKER VENA VIDIYATAI EDUCATION SYSTEM EKA HADALA THIYENNE.
     
    ලංකාවෙ තියෙන "උපාධි කඩ" කියන වචනය භාවිතය ගැන පැහැදිලි කිරීමකුත්, "උපාධි කඩ" නමැති ආයතනත් එකක් දෙකක් කියන්නකො අපිට දැනගන්නත් එක්ක .. තව දෙයක් දැන ගන්න කැමතියි, ඔබ තුමා ලංකාවෙ රජයේ කැම්පස් එකකින් වගේ අවුට් උන කෙනෙක් ද කියන එක ... කුමක් හෝ අභිනතියක් ගැන ඉවක් දැනුනි ...

    උපාධි කඩ කිව්වේ ඔය හතු පිපෙන්න වගේ හැම තැනම තියෙන, පොඩි බිල්ඩින් කෑල්ලක පටන් ගත්ත ඒවාට.
    ස්ලිට්,NIBM, සයිටම් වගේ ඒවා නෙමෙයි. මොකද ඒවා වල ගුණාත්මක භාවය ඉහලයි.
    අර ජාවා ඉන්ස්ටිටුට් ප්‍රෝඩාව මතක ඇතිනේ, අන්න ඒවගේ ඒවාටයි කඩ කිව්වේ.

    ඔවු, මම රජයේ කැම්පස් එකක ඉගෙනගන්නවා. පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතනයකටත් යනවා, (ස්ලිට්,සයිටම්,NIBM නොවන). අනාගතයේදීත් තව යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    මේක පවුධ්ගලික විශ්ව විද්යාල වලට විරුද්ධව දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි, කොල්ලෝ කෙල්ලෝ හැමෝටම ඒ විශ්ව විද්යාල වලින් ඉගෙන ගන්න කියල එකේ වටිනාකම කියන්න දාපු ත්‍රෙඩ් එකක්.
     
    -------SUDDHA BUILD VENA VIDIYATAI, SINHALAYA HIRE VENA VIDIYATAI THAMA SUDDHA EDUCATION SYSTEM EKA HADALA THIYENNE. A KIYANNE , SUDDHA OWNER, SINHALA YA WORKER VENA VIDIYATAI EDUCATION SYSTEM EKA HADALA THIYENNE.

    උගේ සිස්ටම් එකෙන් ඉගෙන ගෙන දියුණු වෙන්න උත්සහ කරපන් මචං, මොකද මුළු ලෝකෙම දැන් ක්‍රමේ තමයි බටහිර දැනුම කියන සංකල්පය.
    ජය වේවා!!