මී කිරි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ෆෝමලින් නොදාපු මුදවපු මී කිරි ගන්න තැනක් තියෙනවද?මට හට්ටි 30ක් විතර ගන්න ඕන..අර හොද හිත කියන මී කිරි හොදයිලු නේද?කවුරුහරි ගත්ත කෙනෙක් ඉන්නවද?:oo:
    Curd_and_tricle.jpg
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Expire date eken balaganna puluwan//

    Formalin dala nam expire date eka sathiyak withara thiyenawa (formalin danne kal thiya ganna ne ban )

    Formalin dala nath nam dawas 3-4 i expire date eka.

    Pathathreka thibune ,,