ලොව පළමු කෘති‍්‍රම හරක් මස්

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ලොව පළමු කෘති‍්‍රම හරක් මස්

    Cultured-Beef-03_600.jpg
    ලොව පළමු වරට පර්යේෂණාගාරයක් තුළ කෘති‍්‍රමව නිපදවූ හරක් මස් බර්ගරය රස බලා ඇතැයි වාර්තා වේ. ඕලන්ද ජාතික විද්‍යාඥ මාක් පෝස්ට් විසින් 2008 සිට සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙය නිපදවා ඇති අතර ගවයන්ගෙන් ලබාගත් පටක කොටස් (stem cells) කෘත‍්‍රිම තත්වයන් තුළ වගාකර ඇතැයි පැවසේ.

    මාක් පෝස්ට් පවසන්නේ මෙය ගව සෛල වලින් නිෂ්පාදිත නිසා සාමාන්‍ය ගව මස් වලට කිසිදු වෙනසක් නොමැති බවයි. එක් ෙසෙල නියැදියකින් මස් ටොන් 20000ක් පමණ වගා කළ හැකි බව ඔහුගේ අදහසයි.
    hamburger-artificiale.jpg
    මෙලෙස කෘතිම ලෙස පටක ආධාරයෙන් වගා කරන ගව මාංශ ආහාරයට ගත හැකි ආකාරයට මෝරා ඒම සඳහා මාස තුනක කාළයක් ගතවූ බව පවසන විද්‍යාඥ මාක් පෝස්ට්, ඉදිරි දශකය තුල මෙලස කෘත්‍රිම ලෙස වගාකරන මස් සුපිරි වෙළඳසැල් තුල විකිණීමට තිබීමේ හැකියාව ඉතා ඉහල බව පවසයි.

    article-2384715-1B298543000005DC-270_634x267.jpg

    ගූගල් ආයතනයේ සම නිර්මාතෘ හා වත්මන් ප‍්‍රධාන විධායක නිලධාරියා වන සර්ජි බි‍්‍රන් මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කර ඇති අතර අවුන්ස 5ක බර්ගරය සඳහා වැයවූ මුදල ඩොලර් 332000ක් පමණ වන බව පැවසේ.
    ෆෝබ්ස් ආයතනය පවසන ආකාරයට සර්ජි බි‍්‍රන් සතු වත්කම් ඩොලර් බිලියන 22.8ක් වන අතර ඔහු ස්වයංක‍්‍රීය මෝටර් රථ සහ පුද්ගලික අභ්‍යවකාශ යානා ආදී ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කරන්නෙකු ලෙස සැලකේ.
    මෙලෙස මාංශ ආහාර නිෂ්පාදනය අනවශ්‍ය යයි සිතිය හැකි වුවත් දැනට මාංශ නිෂ්පාදනය සිදුකරන ආකාරය පරිසර හිතකාමී හෝ සත්ව හිතකාමී නොවන බව මාක් පෝස්ට් පවසා ඇත.

    සත්ව පාලනය ලෝකයේ හරිතාගාර වායු විමෝචනයෙන් 18% සඳහා වගකියන අතර අයිස් රහිත භූමි ප‍්‍රමාණයෙන් 30%ක් භාවිතා කරන බව පැවසේ. මේ අතර ඉදිරි වසර 40 තුළ ලෝක ජනගහනය බිලියන 2.5කින් වර්ධනය වනු ඇති අතර ඒ සඳහා ධාන්‍ය නිෂ්පාදනය දෙගුණ කිරීමට සිදුවනු ඇතැයි මිනෙසොටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් අනතුරු හගවා ඇත.

    එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ ඉදිරි දස වසර තුළ ආහාර මිල 10%-40%ත් අතර ප‍්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බවයි.
    cultured-beef-artificial-meat-held-by-professor-post-of-the-university-of-maastricht.jpg
     
    • Like
    Reactions: deanXX

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    මේක හරි ගියොත් සත්තු මරන්න ඕනෙ නැති වෙයි නේද? :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අතුරු අබාධ නැත්තම්(ඔය පිළිකා වගේ), ඉතාම වටිනා සොයා ගැනීමක්... :)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලොව පළමු වරට පර්යේෂණාගාරයක් තුළ කෘති‍්‍රමව නිපදවූ හරක් මස් බර්ගරය රස බලා ඇතැයි වාර්තා වේ. ඕලන්ද ජාතික විද්‍යාඥ මාක් පෝස්ට් විසින් 2008 සිට සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙය නිපදවා ඇති අතර ගවයන්ගෙන් ලබාගත් පටක කොටස් (stem cells) කෘත‍්‍රිම තත්වයන් තුළ වගාකර ඇතැයි පැවසේ.

    මාක් පෝස්ට් පවසන්නේ මෙය ගව සෛල වලින් නිෂ්පාදිත නිසා සාමාන්‍ය ගව මස් වලට කිසිදු වෙනසක් නොමැති බවයි. එක් ෙසෙල නියැදියකින් මස් ටොන් 20000ක් පමණ වගා කළ හැකි බව ඔහුගේ අදහසයි.
    මෙලෙස කෘතිම ලෙස පටක ආධාරයෙන් වගා කරන ගව මාංශ ආහාරයට ගත හැකි ආකාරයට මෝරා ඒම සඳහා මාස තුනක කාළයක් ගතවූ බව පවසන විද්‍යාඥ මාක් පෝස්ට්, ඉදිරි දශකය තුල මෙලස කෘත්‍රිම ලෙස වගාකරන මස් සුපිරි වෙළඳසැල් තුල විකිණීමට තිබීමේ හැකියාව ඉතා ඉහල බව පවසයි.

    එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ ඉදිරි දස වසර තුළ ආහාර මිල 10%-40%ත් අතර ප‍්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බවයි.

    යකෝ අපේ රටේ 100% කින් වැඩි වෙනවනේ වැඩි වෙද්දී . මගුලක් කියනවා එක්සත් ජාතීන් ,මහින්ද මාමාගෙන් ඉගෙන ගන්න කියන්න ආහාර මිල වැඩි කරන හැටි .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ කොල්ල ලගදි විභාගෙ තියාගෙන පාඩම් කරන්නෙ නැතුව හොයන දේවල්. දුවපිය ගිහින් පාඩම් කරපිය
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හැබැයි හම්බයෝ නම් ඕකට halal දෙන එකක් නැ. එතකොට අපේ foodcity කාරයොත් හලාල් නැති ඒවා විකුනන්නේ නැ බන්. හම්බයෝ ඉතින් වෙනද විදිහට මොන දේ සොයා ගත්තත් මුළු ලෝකෙම ඉන්න ගවයෝ ටිකට ගේම දිදී ඉදි :sorry::sorry:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    හැබැයි හම්බයෝ නම් ඕකට halal දෙන එකක් නැ. එතකොට අපේ foodcity කාරයොත් හලාල් නැති ඒවා විකුනන්නේ නැ බන්. හම්බයෝ ඉතින් වෙනද විදිහට මොන දේ සොයා ගත්තත් මුළු ලෝකෙම ඉන්න ගවයෝ ටිකට ගේම දිදී ඉදි :sorry::sorry:

    ඒක තමා දුක බං හම්බයින්ට ගවයෙක්ට තරම්වත් මොලයක් නෑනෙ
    මොලේ නෑ කියල ඉතින් මරන්නද බං
    :confused: