කුරුලෑ කැළැල් මකන්න විදියක්
මචන්,
මූනේ තියෙන කුරුලෑ කැළැල් මකන්න විදියක් තියෙනවද බන්?
කැළැල් බරි ගාන්න නම් කියන්න එපා හොඳේ...
මචන්,
මූනේ තියෙන කුරුලෑ කැළැල් මකන්න විදියක් තියෙනවද බන්?
කැළැල් බරි ගාන්න නම් කියන්න එපා හොඳේ...
යාළුවා;16942693 said:සුදූ හඳුන්, කොහොඹ, මී පැණි, කෝමාරිකා ගාවමත් හරි යනවලු.
ගොඩක් තියෙනවනං හොඳ dermatologist කෙනෙක් හම්බෙයන්. plastic surgeonsලත් ඉන්න හොඳම එකෙක් හම්බෙයන්. ඕකට මකන්න ක්‍රමයක් තියෙනව නැති වෙන්නම මම දන්න විදියට. මම දැකල තියෙනව කරපු උන්.

කොහොඹ දලු කහ අමු කහ එක්ක අඹරල ගෑවහම කැළැල් අඩු වෙනව...
godak na ban. eka paththaka walawal 2k thiyenawa tikak pena. Plastic Surgery ekak karanna giyoth saahena gaanak yai ne ban. Ekek kiwwa olive oil gaawama makuna kiyala. Mokak hari sure cream ekak hari goda weda kamak hari thiyenawa nam hari ban.
REP++
okata makanna mokadda sedde machine ekak thiyenawa. eka hariyata karanna one. ganan nan danne naa. mama karana video ekakuth dakka.
mekath balapan.