නීති පොත් PDF

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
කා ළඟ හරි තියෙනවා නම් මේ තියෙන පොත් වල PDF, Plz mail එකක් දාන්න. මේ මාතෘකා වලට සමාන පොත් හරි තියෙනවා නම් mail me.
 

thanujaka

Well-known member
  • නීති පොත් වල PDF නං නැ..
    හැබැයි මං ගාව නීතිපොත් නං බරගානක්ම තියෙනවා..
    මොකක් හරි පොතක ඔයාට ඕනේ කරන chapter එකක් එහෙම තියෙනවනං කියන්න මම එක scan කරලා දාන්නං..
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    නීති පොත් වල PDF නං නැ..
    හැබැයි මං ගාව නීතිපොත් නං බරගානක්ම තියෙනවා..
    මොකක් හරි පොතක ඔයාට ඕනේ කරන chapter එකක් එහෙම තියෙනවනං කියන්න මම එක scan කරලා දාන්නං..

    http://sinhalabooks.lk/index.php?option=com_hikashop&ctrl=category&task=listing&cid=764&name=Economics,%20Finance%20&%20Law&Itemid=477

    http://sinhalabooks.lk/index.php?op...=764&name=Economics, Finance & Law&Itemid=477

    මෙන්න මේකෙ තියෙන පොත් වලින් එකක් හරි තියෙනවා නම් මට ඒක scan කරලා දෙන්න පුලුවන්ද?