මචංලා ලොකු උදව්වක්, ඉඩම් ප්‍රශ්ණයක් ....
මම කෙටියෙන් කියන්නම් ,අපි ඉන්නේ මචන්ලා නොබෙදූ ඉඩමක ,අපේ අප්පච්චිලා සල්ලි දීලා ගත්තට එකේ නොබෙදූ කියල තමා ඔප්පුවේ තියෙන්නේ .ඉඩමේ අනිත් කොටස් දෙකේ ඉන්නේ ඉඩම විකුණපු අයයි ඒ අයගේ නෑදැ කට්ටියයි .අවුරුදු හතකට කලින් ඉඩම මැන්න .ඔක්කොගේම කොටස්වල හිතුවට වඩා කොටස් වැඩි .දැන් ප්‍රශ්නේ තමයි මචංලා අපේ වැඩි ටික අපිට ඉඩම විකුණපු අයගේ නෑදැ කට්ටිය ඉල්ලනවා එයාලට මදි ප්‍රමාණක් තියෙනවාලු, ඒ අපේ වැඩි ටික කියලා .අපි ඉඩම අරං දැන් අවු 40 ක් විතර වෙනවා .
lawyer ලා කියනවා අවු 40 ක් නිසා අපිට අයිතිය තියෙනවලු .වැඩිපුර තියෙන කොටස් එකතුකරලා අනුපාත ක්‍රමයට බෙදනවලු .නඩු කිව්වත් මචන්ලා පරම්පරා ගණන් ඇදෙනවා නේද .හැමදම මේ ප්‍රශ්න තියාගෙන ඉන්න බෑ .ඉඩම හොදට වවලා තියෙන්නේ .එහෙම ඉල්ලපු ගමන් දෙන්නේ කොහොමද...
පොලිසි ගියා ,සමත මණ්ඩල ගියා වැඩක් උනේ නෑ බං .
අපේ දන්න කියන අයගෙන් මට උදව් ඕන මචං යෝජනා ,අදහස් ,නීතිමය උපදෙස් වගේ දේවල් .ගොඩක් පිං .