ආයෝජනයක්

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අන්තර්ජංජාලෙ ගැන හොයද්දියි මට මේ site එක හම්බවුනේ. කෝකටත් කියල බොහොම පොඩි ගානක් දාල බැලුව මේ කියන දේවල් එහෙමම වෙනවද බලන්නත් එක්ක.instant withdraw කියල තිබ්බ නිසා අද withdraw එකක් කරල බැලුව. ඒකනම් හරි. ඔන්න ඒකෙ proof එකකුත් දැම්ම.
    1.JPG

    site එකට ගිහින්ම බලන්න මොකද කරන්න පුලුවන් කියල.මේකට egopay acc එකක් හරි තියෙන්න ඕන.කැමති අය ඉන්නවානම් මෙතනින් ගිහින් [
    https://www.egopay.com/?7XKtYy] egopay එකක් හදාගන්න.
    වැඩි විස්තර කථා කරමු. ඉස්සරවෙලාම ගිහින් බලලම ඉන්නකො.

    check.........................

    • REGISTERED COMPANY
    • INSTANT WITHDRAWALS
    • DEDICATED SERVER
    • UNIQUE DESIGN
    • DDOS PROTECTION
    • SSL ENCRYPTION
    • 24/7 LIVE SUPPORT
    Reg. Number 09006491

    :yes::yes::yes::yes::yes::yes::yes::cool:
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මම site එක ටිකක් check කරලා බැලුවා. පුදුමේ කියන්න මේක register කරපු company එකක් මම මේ register කරපු HYPE company එකක් දැක්කමයි :rofl:

    මොනවා උනත් මේකේ invest කරද්දී පරිස්සමෙන් කරන එක හොඳයි 99.999% hype programs කරන්නේ සල්ලි අරන් මාරුවෙන එක
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම site එක ටිකක් check කරලා බැලුවා. පුදුමේ කියන්න මේක register කරපු company එකක් මම මේ register කරපු HYPE company එකක් දැක්කමයි :rofl:

    මොනවා උනත් මේකේ invest කරද්දී පරිස්සමෙන් කරන එක හොඳයි 99.999% hype programs කරන්නේ සල්ලි අරන් මාරුවෙන එක

    :rofl: eka danna nisa thamayi ban podi ganak dala baluwe.:cool:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,117
    3,110
    113
    මම site එක ටිකක් check කරලා බැලුවා. පුදුමේ කියන්න මේක register කරපු company එකක් මම මේ register කරපු HYPE company එකක් දැක්කමයි :rofl:

    මොනවා උනත් මේකේ invest කරද්දී පරිස්සමෙන් කරන එක හොඳයි 99.999% hype programs කරන්නේ සල්ලි අරන් මාරුවෙන එක

    egopay HYPE ekakda? issara nam payment processor compnay ekakne..:confused:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ ත්‍රේඩ් එක දහසක් දෙනා බැලුවත් බම්ප් එකක් හරි දැම්මෙ කී දෙනාද? :rofl: ඒ හැමෝටම ස්තුතියි මචන්ල.:yes:
    ඒ වගේම එකම එක්කෙනෙක් මගෙ රෙෆ් එකෙන් regist වෙලා තියෙනව. ඌට මම msg
    කලා username එවන්න කියල.මොකද ඒක මටත් එන නිසා. මචන් මගෙ ස්තුතිය. අපි අනිත් අය දාන රෙෆ් ලින්ක් use කලාට අපි යමක් දැම්මොත් කවුරුවත් නෑ.:D
    කමක් නෑ. මට උදව් නොකලට මම උඹල හැමෝටම උදව්වක් කලානෙ. ඒ සතුට මට තියෙනව.[ලංකාවෙ අපේ උන්ගෙ හැටි තමයි ඉතින්] බුදු සරණයි හැමෝටම.
    :yes::cool:
     
    Last edited: