උසට සරිලන බර තියනවද බලන Software එකක්..

PASAN147

Well-known member
  • Oct 19, 2006
    784
    1,345
    93
    Heiyanthuduwa - Kelaniya
    උසට සරිලන බර තියනවද බලන Software එකක්..

    මිනිසෙකුගේ උසට සරිලන බර තියනවද බලන දර්ශකයක් තිබෙනවා. එය Body Mass Index (BMI) ලෙස හදුන්වනවා. එම දර්ශකයට අනුව මිනිසෙකුගේ බර, උස ප්රමාණයේ අගයේ වර්ගයෙන් බෙදා BMI අගය ලබා ගන්නවා. එම BMI අගය අනුව උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉතින් මේ Software එක මගින් ඔබගේ BMI අගයට අනුව ඔබගේ උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


    Download

    BMI.jpg
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නැද්ද බං තරාදියක් නැතුව කොමේම ඉඳගෙන බර කිරාගන්නයි උස මැනගන්නයි පුළුවන් සොෆ්ට්වෙයා එකක් :D
    ති‍යේ නම් දියංකො...

    2+
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    නැද්ද බං තරාදියක් නැතුව කොමේම ඉඳගෙන බර කිරාගන්නයි උස මැනගන්නයි පුළුවන් සොෆ්ට්වෙයා එකක් :D
    ති‍යේ නම් දියංකො...

    2+

    :lol:
     

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    784
    1,345
    93
    Heiyanthuduwa - Kelaniya
    නැද්ද බං තරාදියක් නැතුව කොමේම ඉඳගෙන බර කිරාගන්නයි උස මැනගන්නයි පුළුවන් සොෆ්ට්වෙයා එකක් :D
    ති‍යේ නම් දියංකො...

    2+

    ඔව් එහෙම දෙයකුත් කරන්න බැරි නෑ..... :D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,701
    113
    Gampaha
    මාත ඕක හැදුව බන්. අවුරුදු දෙකකට කලින්. එලකිරියෙ දැන්ම.

    01_zps2ffe6fdd.jpg


    Download Now
    Health Calculator
    Version 1.0


    File Size: 2.24MB
    mediafire