පොලිසියට_අපහස_කිරීම
මම දැක්ක කවුද කෙනෙක් කහ ඉරේ ගල් දැකීම කියල පොලිසියට අපහස කරලා තිබ්බ. පොලිසිය නැත්නම් අපි උබලට සුරක්ෂිත වට පිටාවක් ගොඩ නැගෙන්නේ නැහැ. එක නිසා පොලිසියට ගරහන්න එපා.

කාට කියන්නද මේවා...... 