මේකයි මචං seen එක

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මට තියෙනවනම් හොයල දෙන්න මේ වගේ software එකක තියෙනවනම්;

    images

    අපේ computer එකට pen drive එකක් ගැහුවම
    ඒ pen එකේ තියෙන data ඒ computer location එකකට copy වෙන විදිහේ
    software එකක් ගැන දන්නවනම් හොයල දෙන්න please.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    හේතුව මොකද කියනවනම් අපේ ඔෆිස් එකේ අනික් පොලිටික්ස් සයිඩ් එකෙන් කොම්පියුටර් ටයිපින් වලට දාපු කෙල්ල හෙට අනිද්ද රස්සාවෙන් යන්න හදනවා. ආරංචියේ හැටියට වැඩ කරපු සේරම ෆයිල්ස් ඩිලීට් කරල වැදගත් ඒව ඒකිගේ පෙන්ඩ්‍රයිව් එකට දාගෙනත් එක්ක තමයි යන්න හදන්නේ. ඒනිසා බං ඒ ෆයිල්ස් ඉල්ලුවත් දෙන්නෙ නෑ. (උදා: සම්පත් පැතිකඩ, අය-වැය වගේ බර ෆයිල්ස්). ගන්න වෙන ක්‍රමයකුත් නෑ. අර කිව්ව විදිහේ සොෆ්ට් කෑල්ලක් තියෙනවනම් ඉබේටම බැකප් වෙන්න දාන්න හැදුවේ බං. එහෙම නැතුව බං ක්‍රිමිනල් නෙවෙයි.:yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මම ඉස්සර Vb වලින් ඔහොම එකක් හදාගෙන තිබුනා දැන් නම් එක නැහැ මචන් වෙලාවක් තිබුනොත් හදලා දෙන්නම්. උඹට කිසිම soft එකක් ලැබුනේ නැත්නම් කියපන්
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මම ඉස්සර Vb වලින් ඔහොම එකක් හදාගෙන තිබුනා දැන් නම් එක නැහැ මචන් වෙලාවක් තිබුනොත් හදලා දෙන්නම්. උඹට කිසිම soft එකක් ලැබුනේ නැත්නම් කියපන්

    පුළුවන් නම් VBscript එකකින් හදල දෙන්න බං. අර කලින් කිව්ව සොෆ්ට් එකෙන් මචං ඔටෝ සෙට්වෙන්නැති කේස් එකක් වෙනව බං.
     
    මම ඉස්සර Vb වලින් ඔහොම එකක් හදාගෙන තිබුනා දැන් නම් එක නැහැ මචන් වෙලාවක් තිබුනොත් හදලා දෙන්නම්. උඹට කිසිම soft එකක් ලැබුනේ නැත්නම් කියපන්

    මාත් vbsript + batch file වගයක් ලියලා ඔය වගේ ගේමක් දුන්නා. කියන්න බැහැ මොකක්ද කියල .දන්නා කියන අය ඉන්නවා කිරියේ..:rolleyes:;)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    පුළුවන් නම් VBscript එකකින් හදල දෙන්න බං. අර කලින් කිව්ව සොෆ්ට් එකෙන් මචං ඔටෝ සෙට්වෙන්නැති කේස් එකක් වෙනව බං.

    මට වෙලාව කොහොම තියෙයිද දන්නේ නැහැ. උඹට කවදට කලින්ද ඕනේ ?. මම Vb කිවේ මචන් visual basic වලින් හදල තිබුනේ

    මාත් vbsript + batch file වගයක් ලියලා ඔය වගේ ගේමක් දුන්නා. කියන්න බැහැ මොකක්ද කියල .දන්නා කියන අය ඉන්නවා කිරියේ..:rolleyes:;)

    මම visual basic වලින් බන් හැදුවේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    java walin ekak hadala dennam. habai podi awlak thiyenawa. okata autorun ekak danna wenawane. e nisa virus guard ekakin security alert ewanna puluwan. e nisa mulinma virus guard rule ekak manually oyata e computer eke hadanna wei.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    java walin ekak hadala dennam. habai podi awlak thiyenawa. okata autorun ekak danna wenawane. e nisa virus guard ekakin security alert ewanna puluwan. e nisa mulinma virus guard rule ekak manually oyata e computer eke hadanna wei.

    මට .batch file එකක් හරි script එකක් හරි හදල දෙන්න. ඊට පස්සේ ඒක start up area එකට past කරල තියන්නම්.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මට වෙලාව කොහොම තියෙයිද දන්නේ නැහැ. උඹට කවදට කලින්ද ඕනේ ?. මම Vb කිවේ මචන් visual basic වලින් හදල තිබුනේ

    මචං අර කෙල්ල ඉක්මනට වෙන ජොබකට යන්න ඉන්නෙ. yesterday i saw that she delete some docs. if you have free time make app as soon as quickly.

    මම visual basic වලින් බන් හැදුවේ

    කමක නෑ බං මොන ඉල්ව්වකින් හරි හදල දීපන් බං.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    kochcharak withara data thiyenawada ? :confused::confused::confused:

    doc, xml, files විතරක් ගත්තොත් 400-500mb විතර වගේ තමයි බං.
    letter head එකක් තියෙන files තමයි ගොඩක් තියෙන්නෙ.