පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH
අද හවස 7 ට BMICH එකේ පේ‍්‍රමකීර්ති සැමරුම් සංගීත ප්‍රසංගයක් තියෙනවා.
Artist ලා 22 ක් මොහු රචනා කරපු සින්දු කියනවා. වික්ටර් රත්නායක, සුනිල් එදිරිදසිංහ, එඩ්වඩ් ජයකොඩි, ටී.එම්. ජයරත්න, ප්‍රියා සූරියසේන, අමල් පෙරේරා වගේ තව ගොඩ දෙනෙක්.

අපිත් යනවා බලන්න. තවත් බොහොම සීමිත ටිකට් ප්‍රමාණයක් තියෙනවා නුගේගොඩ සදීපා එකේ. පසුගිය දශකයේ පහල වුන නිර්මල මිනිසුන්ගෙන් එක්කෙනෙක් තමයි පේ‍්‍රමකීර්ති කියන්නේ.
පුලුවන් කමක් තියෙනවා නම් අද හවස එන්න. 

මේ ලස්සන ප්‍රසංගය නරඹන්න.
අපි නම් යන්නේ Balcony තමයි. ඔ්ගොල්ලනුත් එන්න.....

අද හවස 7 ට BMICH එකේ පේ‍්‍රමකීර්ති සැමරුම් සංගීත ප්‍රසංගයක් තියෙනවා.

Artist ලා 22 ක් මොහු රචනා කරපු සින්දු කියනවා. වික්ටර් රත්නායක, සුනිල් එදිරිදසිංහ, එඩ්වඩ් ජයකොඩි, ටී.එම්. ජයරත්න, ප්‍රියා සූරියසේන, අමල් පෙරේරා වගේ තව ගොඩ දෙනෙක්.

අපිත් යනවා බලන්න. තවත් බොහොම සීමිත ටිකට් ප්‍රමාණයක් තියෙනවා නුගේගොඩ සදීපා එකේ. පසුගිය දශකයේ පහල වුන නිර්මල මිනිසුන්ගෙන් එක්කෙනෙක් තමයි පේ‍්‍රමකීර්ති කියන්නේ.

පුලුවන් කමක් තියෙනවා නම් අද හවස එන්න. 

මේ ලස්සන ප්‍රසංගය නරඹන්න. අපි නම් යන්නේ Balcony තමයි. ඔ්ගොල්ලනුත් එන්න.....