මෝටර් බයික් එකට Tubeless Tyre එකක්

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මෝටර් බයික් එකට Tubeless Tyre එකක්

    බොහොම ස්තුති. උදව් කරපු, Reply කරපු, Bump දාපු, සැම සියලු දෙනාටම. මං වෙනුවෙන් විනාඩියක් හරි කැප කරේ සියලුම දෙනා කිසිම ලාබයක් බලාගෙන නෙමේයි. උදව් කරපු ඔක්කොටම අයිත් ස්තුති. පුලුවන් විදියට ඔක්කෝටම සලකනවා...

    හැබැයි ඉතින් 4 ගානේ තමා Sorry :sorry:

    බොහොම ස්තුති. :cool:

    -----------------------------------------------------------------------

    මචංලා මට Tubeless Tyre එකක් ගන්න ඕනේ Bike eke rear tyre එක තමා ගන්න ඕනේ.

    මට කියනවද දන්න කෙනෙක් මොකක්ද හොද ටයර් එක කියලා ගානත් Budget වෙන්න ඕනේ හැබැයි.... :yes:

    DSI
    MRF
    CEAT
    etc....

    දන්න කවුරු හරි ඉන්නවානම් කියන්න ලොකු උදව්වක් :yes: / දන්නේ නැත්තන් BUMP එකක්වත් දෙන්න හොදේ.. :P

    බොහොම ස්තුති.
     
    Last edited:
    • Like
    Reactions: AA60

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    mrf thama hoda habai gaana tikak wadi bike eka mokadda mokada mrf eka daapuwahama mileage eka adu wenawa tyre aka tika bara wadi.

    mama nam DSI thama damme discover kiyala tyre ekak 4200 wage une.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Size eka mokakda?.....
    Korian Tyre Ekak thiyenava GOLDEN BOY kiyala.
    eka niyamai Mage Byk ekanam Honda CM125 ekak. Last year October damme. Rs. 9500 una. man Godak duwanava... eth Tyre ekanam thama Gevilavath ne vage machan.. Tyre eka dala 20000km vada duwala thiyenva ban. Size ekata anuwa gananam tikak venas vei. patta Tyre eka ban. :) :) :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    BUMP..mamaath ada daanawa ekak..DSI thamai daanna hithan inne..4750 wage yaanwa (100 / 90 X 17 " 3.00X 18)
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    එම් ආර් එෆ් හොදයි, ගනන්
    ඩී එස් අයි මොකද

    Mokak Hari Hoda Ekak One :P

    Thanks Machan. :cool:

    MRF Dammoth wadima durak duwanna puluwan , :D gana poddak virata wadi ati , e unata ita wada loku ganak ituru wenawa wadi durak duwana nisa

    Thanks Machan. Balamu Price Compare Karala. :rolleyes:

    Apoo chater oi

    Ai Machan Mokakda Awla :confused:

    mrf thama hoda habai gaana tikak wadi bike eka mokadda mokada mrf eka daapuwahama mileage eka adu wenawa tyre aka tika bara wadi.

    mama nam DSI thama damme discover kiyala tyre ekak 4200 wage une.

    Discover 125 ekak machan, DSI discovery eka 5i ganak wenawa bn dan ;)

    Size eka mokakda?.....
    Korian Tyre Ekak thiyenava GOLDEN BOY kiyala.
    eka niyamai Mage Byk ekanam Honda CM125 ekak. Last year October damme. Rs. 9500 una. man Godak duwanava... eth Tyre ekanam thama Gevilavath ne vage machan.. Tyre eka dala 20000km vada duwala thiyenva ban. Size ekata anuwa gananam tikak venas vei. patta Tyre eka ban. :) :) :)

    Size eka 3.00 X 17 machan, hari machna balamuko Thanks.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    mama CEAT ekak dala 28,000 divva. - flame
    ape massina MRF ekak dala 17,000 divve - discover
    appochcha DSI ekak dala 20,000 divva - chinese bike

    CEST eka tama duwanawa. katta nam gihin dan.

    MRF hayya wedilu. bike eka gassena kathawak kivve tyre shop ekakin
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    mama CEAT ekak dala 28,000 divva. - flame
    ape massina MRF ekak dala 17,000 divve - discover
    appochcha DSI ekak dala 20,000 divva - chinese bike

    CEST eka tama duwanawa. katta nam gihin dan.

    MRF hayya wedilu. bike eka gassena kathawak kivve tyre shop ekakin

    :dull: :rolleyes: :D :rofl: :P
    Thanks machan Shayogayata !
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ගොඩක් අය ගන්නේ DSI නේද?
    ටයර් ෂොප් එකක් තියෙනවා ගෙවල් ලග ඌ තමයි කිව්වේ
    MRF වලට තියෙන ඉල්ලුම ගොඩක් අඩුයිලු.හයිය වැඩිලු MRF.අර ඇතුලේ තියෙන කම්බි එහෙම අවුල්ලු MRF වල.
    ceat එහෙමනම් හරි නැතිලු
     
    Last edited: