මචන්ලා නෙක්සස් 5 ෆොන් එකක් වගකිමක් සහිතව කොහෙන්ද ගන්න පුලුවන් උබලා දන්න තැනක් කියපල්ලා අද ගන්න යන්නේ


55i idealz lage...සොහොන;16959420 said:50000 විතර අතේ තියනවා සෙල්මාර්ට් එක හොදයිද ඉක්මනට උත්තරයක් දිපල්ලා...![]()


pissuda yakooo 90000 ta nexus 5 ganna. thawa 10000 dala nexus 5 dekak ganna puluwan 
