වාත්තු කිරීම ( melting & casting )

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වාත්තු කිරීම ( melting & casting )

    වාත්තු කිරීම ( melting & casting )


    NjIhPZF.jpg


    මන් හැමදාම උදවු ඉල්ලනවයි... දෙශපාලන ඒවාට රන්ඩු කරගන්නයි විතරයි නේ. මටත් හිතුනා මන් දන්න දෙයක් ඔයගොල්ලෝ එක්ක බෙදාගන්න​



    හැමෝම අහලා ඇති වාත්තු කියන වචනේ..... හරියට වාත්තු කලා වගේ
    ලස්සනයි කියන්නේ.

    game of throns එකේ ටයිවින් ලැනිස්ටර් විලේරියන් ස්ටිල් කඩු2ක් හදන්නේ. ඒ වාත්තු කරලා තමයි:D:D:D:D

    වාත්තු කරනවා කියන්න ( casting)

    අවශ්‍ය කරන යම් දෙයක් උපාංගයක් එයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉහල උෂ්ණත්වයට රත්කිරීමෙන් ද්‍රව බවට පත්කරගෙන , අපට අවශ්‍ය හැඩය හා ප්‍රමාණය අනුව සැදු අච්චු වලට දමා එය සිසිල් වන විට ඝන වීමට සලස්වා එයින් අවශ්‍යතාවයන් අනුව උපාංගය නිපදවා ගැනීමයි. මේවා කරන ස්ථාන වලට කියන්න foundry වාත්තු හල.

    MEabDyP.jpg

    ලෝකයේ මුලින්ම වාත්තු කිරීම ආරම්භකලේ පුරාන මිසර( ඊජිප්තු) ජාතිකයන් බව කියවෙනවා. මිසර පැරණි චිත්‍ර වල එබව දැකගන්න පුළුවන් වෙන චිත්‍ර තියනවා. චීන ජාතිකයන් වෙඩි බෙහෙත් සොයාගැනීමට ප්‍රථම මේ මිසරවරු ලෝහ කර්මාන්තයේ බොහෝ දියුණුවට පත් ජනවර්ගයක් බව පැරණි පත පොතෙහි සදහන් වෙනවා. විශේෂයෙන් යකඩ නිස්සාරනයට ප්‍රථමව බොහෝවිට බාවිතා කලේ රත්‍රන් ලෝහය එහෙම නැත්තම් ගල් වලින් තැනූ ආයුදය. එකල ලෝහ බාවිතය සුලබ නොවිය. මුලින්ම රත්තරන් යොදාගෙන අවශ්‍යතාවය සපුරා ගැනීමක් එකල දක්නට තිබුණි.

    අද ලෝකයේ විවිද අමුද්‍රව්‍ය යොදා ගනිමින් වාත්තු කිරීම සිදුකෙරේ.
    ප්ලාස්ටික්,
    ලෝහ
    පි වී සි
    පොලි කාබනේට්
    ටෙෆ්ලෝන්


    මේවා අතරින් ප්‍රදාන හා වැදගත් කර්මාන්තයක් වන්නේ ලෝහ වාත්තු කර්මානතයයි​

    ලෝහ මගින් වාත්තු කරගන්නා යන්ත්‍ර කොටස්


    Eer2D7h.jpg


    ආහාර පිසීමට යොදාගන්නා බාජනයේ සිට ගොඩනැගිලි සදහා අවශ්‍ය යකඩ තබ පිත්තල, ඇලුමිනියම්, අප පළදන රන් රිදී ආබරණ පවා වාත්තු කිරීම මගින් නිපදවාගනු ලබයි.( the lord of the rings film එකේ සවුරෝන් ring එකක් වාත්තු කරලා හදනවා බැලුවානම් මතක ඇති)
    ලොව බහුලව පවතින ලෝහය යකන නිසා යකඩ යොදාගෙන කරනු ලබන වාත්තු කර්මාන්තය ප්‍රදාන තැනක් ගනී. එයටත් වඩා යකඩ වල විශේෂත්වය වන්නේ තවත් විවිද රසායන ද්‍රව්‍ය එකතු කරමින් සංයුතිය වෙනස් කලවිට විවිද භෞතික ගුණ ලබා ගත හැකිවීමයි.


    විශේෂිතව සැදූ උදුනක ලෝහය විදුලිය ලබාදීමෙන් හෝ දැවී තෙල් මගින් කාබන් කොවක් රත් කිරීමෙන් ද්‍රව බවට පත් කෙරේ. මෙය සාදා ගන්නේ ගිනි ගඩොල් (Furnace bricks)නම් විශේෂිත ගඩොල් කුට්ටි යකඩ කොවක් ඇතුලත පතුල හා ඇතුලත වටේ පෘෂ්ටය ළිදක් ආකරයට විශේෂිත බදාම වර්ගයකින් බැදිමෙනි.එය නියමිත උෂ්ණත්වයට හා තත්වයට පැමිණි පසු. ලේඩ්ල් (leadle බාල්දියක් වැනි ද්‍රවය ගෙනයා මට විශේෂයෙන් සැදු උදුනක් වැනි උපකරණය) මගින් අදාල අච්චු වලට වත්කර ගනු ලැබේ

    මෙ තියෙන්නේ ෆ්ර්නස් එකන් ( උදුනෙන්) leadle එකට melt එක දානවා

    XMU7Xkg.jpg


    NjIhPZF.jpg


    මේ තියෙන්නේ furnace එකක්

    images.jpg

    මේ තියෙන්නේ අච්චු​
    (mold)


    images (1).jpg

    images (2).jpg

    HjCLacr.jpg


    Mkw83Qh.jpg

    මේතියෙන්නේ ලේඩ්ල් එකෙන් ඩයි වලට හෝ අච්චු වලට දානවා

    S8rHoCO.jpg


    XXE1Jy5.jpg


    CZg0jQM.jpg

    මේ තියෙන්නේ එහෙම අච්චුවකට දාපු එකක්

    KLvGi8O.jpg

    මේතියෙන්නේ වාත්තු කරපුවා නිමා කරන විදිය මේවා නම් මන් කලින් වැඩ කරපු තැන ඒවා

    xj5NsGd.jpg



    4phg9yP.jpg



    E7OjMDs.jpg


    මේ අපි කෙමිකල් ටෙස්ට් කරන උපකරණ
    මුලින්ම තියෙන්නේ පරණ එක​


    yPNfKXV.jpg


    4X9mGlA.jpg


    C2owqhW.jpg

    මේ තියෙන්නේ අලුතින් ගෙනාපු තාක්ෂනය දියුණු කරපු යන්ත්‍රයක්. මේකට කියන්නේ ස්පෙක්ටෝමිටර් (Spectrometer)


    q0kosrg.jpg

    A/L chemistry වලට ඉගන ගන්න ඇතිනේ, බයෝ maths කරපු කට්ටිය ස්කන්ද විමෝචක වර්ණාවලිය එක පදනම් කරගෙන තමයි මේක හදලා තියෙන්නේ



    ලොව බහුලව පවතින ලෝහය යකන නිසා යකඩ යොදාගෙන කරනු ලබන වාත්තු කර්මාන්තය ප්‍රදාන තැනක් ගනී. එයටත් වඩා යකඩ වල විශේෂත්වය වන්නේ තවත් විවිද රසායන ද්රාව්යත එකතු කරමින් සංයුතිය වෙනස් කට විට විවිද භෞතික ගුණ ලබා ගත හැකිවීමයි.

    වාත්තු කිරීමෙන් ලබාගන්න ප්‍රයෝජන

    ඉදිකිරීම් ක්ෂේත්රය සදහා

    මෝටර් රථ ගුවන් යානා නැවු එන්ගින් සදහා

    ආරක්ෂිරත උපාංග ( වෙඩි වලට හානි කට නොහැකි වාහන, යුද ටැංකි)

    ආරක්‍ෂිත සේප්පු

    පොලව කණින තලන යන්ත්‍ර

    මළ නොබැදෙන වානේ

    වැනි විවිද ප්‍රබේද යටතේ නිශ්පාදනය කල හැකිය


    [COLOR="DarkRed"[COLOR="Blue"]]මුලිකව ගත කල යකඩ යොදා කරන සුලබ වාත්තු වර්ග කීපයකි. [/COLOR]
    [/COLOR]


    වාත්තු වර්ග

    Cast steel - වානේ වර්ගයකි.

    Fe හා C ( කාබන්)
    යකඩ වල කාබන් ප්රlතිශතය වැඩි කොට නැතව ඔක්සිහරණය මගින් අඩු කොට සාදනු ලබයි.
    මෙහි 0.9- 0.62% කාබන් ප්රඅතිශතයක් ඇත.
    තියුණු මුවහත්, ශක්තිමත් කැපීම් කිරීමට, හැරීමට ක්රි්යාකාරිත්ව සදහා යොදාගනු ලබයි.
    බැකෝ, පස් කපන , පොලව සිදුරු කරන යන්ත්රප, රෝලර් බෙයාරින්, දැති රෝද, වාහන දුනු, කඩු


    මල නොබැදෙන වානේ ( මේවා ගැන නම් දන්නවනේ කට්ටිය)

    Fe Ni Cr යොදා සාදාගනු ලබයි

    High- Manganise

    නිතරම ගැටීම සිදුවෙන ක්‍රියාකාරිත්වයන් සහිත උපාංග හා යන්ත්‍ර කොටස් මෙමෙ වර්ගයට අයත්ව්වේ
    Fe හා Mn (මැන්ගනිස්) Fe 88 % වන පරිදි රසනනික සංයුතියක් තිබේ
    ගල් කොරි, ක්ර්ෂර් ජෝ, ක්රතෂර් මැන්ටල්


    Gray Cast Iron - චිනච්ච්ට්ටි-

    එන්ජින්, ලයිනර්, දඩු අඩු, කාර්මික උපකරණ
    කාබන් ප්රaමාණය වැඩිකොට සදනු ලබයි. මේවා තදින් පහරක් වැදුණු විට කැඩී යන සුළුය


    High Chrome

    කාබන් ප්රමාණය අහල අගයක පවත්වාගෙන chromium ( Cr) විවිද ප්රීතිශතයන්ගෙන් එකතු කිරීමෙන් විවිද භෞතික ගුණ ලබාගත හැකිය. එම එක එක් සංයුති අනුව විවිද නම් කර්මාන්ත ක්ෂේත්රෙයේදී බාවිතා කරයි
    Gm 20-50, Gm 30-90, Gm 60-80, alpha
    මේවා තදින් පහර දීමකදී කැඩී යයි, එනමුදු ඉතා ඉහල ද්‍රවාංකයකි, විදුම් කටු මගින් විදීම හෝ ග්රියින්ඩර් කිරීම සිදුකල නොහැක. බන්ගුර තාවය වැඩිය

    යන්ත්‍ර වල වැඩි වශයෙන් ගෙවෙන ස්ථාන වල ගෙවීම වැලක්වීමට
    ආරක්ෂිත සේප්පු
    ගුවන් යානා කළු පෙට්ටි
    වැනි දෙ සදහා යොදාගැනේ


    ඇලුමිනියම්

    මිල අඩුය සැහැල්ලුය, තාප සන්නායක, තාප අවශෝෂක මෙම ගති ගුණ නිසා උදුන්, අහාර පිසින බාජන සදහා යොදාගනී

    බ්‍රෝන්ස් ( Bronze)

    92% තබ ( Cu) හා ඇලුමිනියම් ලෝහය යොදාගෙන සාදා ගනු ලබයි මිල ඉතා අදිකය,
    කර්මාන්ත වලදී ඉලෙක්ට්‍රොඩ රදවන ( eletrode holder) , conductive bearing ( සන්නායක බෙයාරින්) හා විවිද අධිබල විද්යුත් සන්නයන්යේදී බාවිතා කරනු ලබයි.



    මෙහි දක්වා ඇත්තේ මුලික හා බහුලව සිදු කෙරෙන casting වාත්තු ක්‍රම කිහිපයකි. තවත් විශාල වපසරියකට වාත්තු ක්‍රම විහිදේ.
    විවිද රසායනික ,ඔක්සිකරණ ඔක්සිහරන හා භෞතික ක්‍රම මගින් වාතතු කිරීමදි ලෝහයේ භෞතික ගුණ වෙනස් කරනු ලබයි.

    වාත්තු කිරීමේදී අච්චු ( mold) හා Diy විවිද ආකාරයෙන් සාදා ගනු ලබයි. බහුලව බාවිතා වෙන්නේ සිලිකා වැලිය. වාත්තු වත්කළ පසු ගැලවීම හෝ කඩා ඉවත් කිරීම මගින් වාත්තු කරන ලද භාණ්ඩය ලබා ගත හැක. පසුව වැලි ඉවත් කර. පිරියම් කර, ලියවා බාවිතා කල හැකි තත්වයට ගෙන එනු ලැබේ

    මේවා ඔක්කොම මගේ දැනුමෙන් මගේ අත්දැකීම් වලින් ලියපුවා. සමහර පින්තුර මම මගේ phone එකෙන් ගත්තුවා. සමහර ඒවා අන්තරජාලයෙන් ගත්ත මන් ගාව නැති ඒවා.
    ලේසියෙන් ඔබලාට තේරුම් ගන්න පුළුවන් පින්තුර.
    වැරද්දක් තියනවා නම් කියන්න.
    බොහොම ස්තුතියි.


    විශ්ෂ ස්තුතිය Ereshaz77 හා crazybuddy සොයුරන්ට
     
    Last edited:

    Doute!

    Banned
    Jul 19, 2014
    168
    2
    0
    වාත්තු කිරීම ( melting & casting )


    CZg0jQM


    මන් හැමදාම උදවු ඉල්ලනවයි... දෙශපාලන ඒවාට රනඩු කරගන්නයි විතරයි නේ. මටත් හිතුනා මන් දන්න දෙයක් ඔයගොල්ලෝ එක්ක බෙදාගන්න​



    හැමෝම අහලා ඇති වාත්තු කියන වචනේ..... හරියට වාත්තු කලා වගේ
    ලස්සනයි කියන්නේ.

    game of throns එකේ ටයිවින් ලැනිස්ටර් විලේරියන් ස්ටිල් කඩු2ක් හදන්නේ. ඒ වාත්තු කරලා තමයි:D:D:D:D

    වාත්තු කරනවා කියන්න ( casting) අවශ්ය කරන යම් දෙයක් උපාංගයක් එයට අවශ්ය අමුද්‍රව්‍ය ඉහල උෂ්ණත්වයට රත්කිරීමෙන් ද්ර(ව] බවට පත්කරගෙන , අපට අවශ්යඑ හැඩය හා ප්ර මාණය අනුව සැදු අච්චු වලට දමා එය සිසිල් වන විට ඝන වීමට සලස්වා එයින් අවශ්ය තාවයන් අනුව උපාංගය නිපදවා ගැනීමයි. මේවා කරන ස්ථාන වලට කියන්න foundry වාත්තු හල.

    CENTER]


    ලෝකයේ මුලින්ම වාතතු කිරීම ආරම්බකලේ පුරාන මිසර ජාතිකයන් බව කියවෙනවා. මිසර පැරණි චිත්රස වල එබව දැකගන්න පුළුවන් වෙන චිත්රක තියනවා. ච\ඉන ජාතිකයන් වෙඩි බෙහෙත් සොයාගැනීමට ප්රැථම මේ මිසර වරු ලෝහ කර්මාන්තයේ බොහෝ දියුණුවට පත් ජනවර්ගයක් පවා පැරණි පත පොතෙහි සදහන් වෙනවා. විශේෂයෙන් යකඩ නිස්සාරනයට ප්ර ථමව බොහෝවිට බාවිතා කලේ රත්ර න් ලෝහය එහෙමනත්ත්ම් ගල් වලින් තැන ගත ආයුදය. එකල ලෝහ බාවිතය සුලබ නොවිය. මුලින්ම රත්තරන් යොදාගෙන අවශ්යමතාවයන් සපුරා ගැනීමක් එකල දක්නට තිබුණි.

    අද ලෝකයේ විවිද අමුද්‍රව්‍ය යොදා ගනිමින් වාත්තු කිරීම සිදුකෙරේ.
    ප්ලාස්ටික්,
    ලෝහ
    පි වී සි
    පොලි කාබනේට්
    ටෙෆ්ලෝන්


    මේවා අතරින් ප්ර දාන හා වැදගත් කරමන්තයක් වන්නේ ලෝහ වාත්තු කර්මනතයයි​

    ලෝහ මගින් වාත්තු කරගන්නා යන්ත්‍ර කොටස්


    CENTER]

    KLvGi8O


    ආහාර පිසීමට යොදාගන්නා බාජනයේ සිට ගොඩනැගිලි සදහා අවශ්යල යකඩ තබා පිත්තල, ඇලුමිනියම්, අප පළදන රන් රිදී ආබරණ පවා වාත්තු කිරීම මගින් නිපදවාගනු ලබයි.
    ලොව බහුලව පවතින ලෝහය යකන නිසා යකඩ යොදාගෙන කරනු ලබන වාත්තු කර්මාන්තය පරදන තැනක් ගනී. එයටත් වඩා යකඩ වල විශේෂත්වය වන්නේ තවත් විවිද රසායන ද්රාව්යත එකතු කරමින් සංයුතිය වෙනස් කට විට විවිද භෞතික ගුණ ලබා ගත හැකිවීමයි.


    විශේෂිතව සැදූ උදුනක ලෝහය විදුලිය ලබාදීමෙන් හෝ දැවී තෙල් මගින් කොව රත් කිරීමෙන් ද්‍රව බවට පත් කෙරේ. එය නියමිත උෂ්ණත්වයට හා තත්වයට පැමිණි පසු. ලේඩ්ල් (leadle බාල්දියක් වැනි ද්‍රවය ගෙනයා මට විශේෂයෙන් සැදු උදුනක් වැනි උපකරණය) මගින් අදාල අච්චු වලට වත්කර ගනු ලැබේ

    මෙ තියෙන්නේ ෆ්ර්නස් එකඟ ( උදුනෙන්) leadle එකට melt එක දානවා
    CENTER]

    CENTER]


    මේ තියෙන්නේ furnace එකක්

    View attachment 52565

    මේ තියෙන්නේ අච්චු (mold)

    View attachment 52566
    View attachment 52567
    HjCLacr

    Mkw83Qh

    මේතියෙන්නේ ලේඩ්ල් එකෙන් ඩයි වලට හෝ අච්චු වලට දානවා

    RduLHEG

    XXE1Jy5

    CZg0jQM

    මේ තියෙන්නේ එහෙම අච්චුවකට දාපු එකක්

    KLvGi8O

    JdSQbX4

    මේතියෙන්නේ වාත්තු කරපුවා නිමා කරන විදිය මේවා නම් මන් කලින් වැඩ කරපු තැන ඒවා


    xj5NsGd

    4phg9yP

    E7OjMDs


    මේ අපි කෙමිකල් ටෙස්ට් කරන උපකරණ

    මුලින්ම තියෙන්නේ පරණ එක

    AadUami

    Q4rGTlX


    මේ තියෙන්නේ අලුතින් ගෙනාපු තාක්ෂනය දියුණු කරපු යන්ත්‍රයක්. මේකට කියන්නේ ස්පෙක්ටෝමිටර් (Spectrometer)

    q0kosrg

    a l chemistry වලට ඉගන ගන්න ඇතිනේ, බයෝ maths කරපු කට්ටිය ස්කන්ද විමෝචක වර්ණාවලිය එක පදනම් කරගෙන තමයි මේක හදලා තියෙන්නේ


    ලොව බහුලව පවතින ලෝහය යකන නිසා යකඩ යොදාගෙන කරනු ලබන වාත්තු කර්මාන්තය පරදන තැනක් ගනී. එයටත් වඩා යකඩ වල විශේෂත්වය වන්නේ තවත් විවිද රසායන ද්රාව්යත එකතු කරමින් සංයුතිය වෙනස් කට විට විවිද භෞතික ගුණ ලබා ගත හැකිවීමයි.

    ඉදිකිරීම් ක්ෂේත්රය සදහා
    මෝටර් රථ ගුවන් යානා නැවු එන්ගින් සදහා
    ආරක්ෂිරත උපාංග ( වෙඩි වලට හානි කට නොහැකි වාහන, යුද ටැංකි)
    ආරක්‍ෂිත සේප්පු
    පොලව කණින තලන යන්ත්රප
    මළ නොබැදෙන වානේ
    වැනි විවිද ප්‍රබේද යටතේ නිශ්පාදනය කල හැකිය


    මුලිකව ගත කල යකඩ යොදා කරන සුලබ වාත්තු වර්ග කීපයකි.


    Cast steel - වානේ වර්ගයකි.

    Fe හා C ( කාබන්)
    යකඩ වල කාබන් ප්රlතිශතය වැඩි කොට නැතව ඔක්සිහරණය මගින් අඩු කොට සාදනු ලබයි.
    මෙහි 0.9- 0.62% කාබන් ප්රඅතිශතයක් ඇත.
    තියුණු මුවහත්, ශක්තිමත් කැපීම් කිරීමට, හැරීමට ක්රි්යාකාරිත්ව සදහා යොදාගනු ලබයි.
    බැකෝ, පස් කපන , පොලව සිදුරු කරන යන්ත්රප, රෝලර් බෙයාරින්, දැති රෝද, වාහන දුනු, කඩු


    මල නොබැදෙන වානේ ( මේවා ගැන නම් දන්නවනේ කට්ටිය)

    Fe Ni Cr යොදා සාදාගනු ලබයි

    High- Manganise

    නිතරම ගැටීම සිදුවෙන ක්ර්යකරිත්වයන් සහිත උපාංග හා යන්ත්රත කොටස් මෙමෙ වර්ගයට අයත්ව්වේ
    Fe හා Mn (මැන්ගනිස්) Fe 88 % වන පරිදි රසනනික සංයුතියක් තිබේ
    ගල් කොරි, ක්ර්ෂර් ජෝ, ක්රතෂර් මැන්ටල්


    Gray Cast Iron - චිනච්ච්ට්ටි-

    එන්ජින්, ලයිනර්, දඩු අඩු, කාර්මික උපකරණ
    කාබන් ප්රaමාණය වැඩිකොට සදනු ලබයි. මේවා තදින් පහරක් වැදුණු විට කැඩී යන සුළුය


    High Chrome

    කාබන් ප්රමාණය අහල අගයක පවත්වාගෙන chromium ( Cr) විවිද ප්රීතිශතයන්ගෙන් එකතු කිරීමෙන් විවිද භෞතික ගුණ ලබාගත හැකිය. එම එක එක් සංයුති අනුව විවිද නම් කර්මාන්ත ක්ෂේත්රෙයේදී බාවිතා කරයි
    Gm 20-50, Gm 30-90, Gm 60-80, alpha
    මේවා තදින් පහර දීමකදී කැඩී යයි, එනමුදු ඉතා ඉහල ද්රනවාංකයකි, විදුම් කටු මගින් විදීම හෝ ග්රියින්ඩර් කිරීම සිදුකල නොහැක. බන්ගුර තාවය වැඩිය
    යන්ත්රස වල වැඩි වශයෙන් ගෙවෙන ස්ථාන වල ගෙවීම වැලක්වීමට
    ආරක්ෂිත සේප්පු
    ගුවන් යානා කළු පෙට්ටි
    වැනි දෙ සදහා යොදාගැනේ


    ඇලුමිනියම්

    මිල අඩුය සැහැල්ලුය, තාප සන්නායක, තාප අවශෝෂක මෙම ගති ගුණ නිසා උදුන්, අහාර පිසින බාජන සදහා යොදාගනී

    බ්රොන්ස් ( Bronze)

    92% තබ ( Cu) හා ඇලුමිනියම් ලෝහය යොදාගෙන සාදා ගනු ලබයි මිල ඉතා අදිකය,
    කර්මාන්ත වලදී එලෙට්‍රෝඩ් රදවන ( eletrode holder) , conductive bearing ( සන්නායක බෙයාරින්) හා විවිද අධිබල විද්යු්ත් සන්නයන්යේදී බාවිතා කරනු ලබයි.



    මෙහි දක්වා ඇත්තේ මුලික casting වාත්තු ක්ර්ම කිහිපයකි. තවත් විශාල වපසරියකට වාත්තු ක්රෙම විහිදේ.
    විවිද රසායනික ,ඔක්සිකරණ ඔක්සිහරන හා භෞතික කරාම මගින වාතතු කිරීම කරනු ලබයි.

    වාතු කිරීමේදී අච්චු ( mould) හා Diy විවිද ආකාරයෙන් සාදා ගනු ලබයි. බහුලව බාවිතා වෙන්නේ සිලිකා වැලිය. වාත්තු වත්කළ පසු ගැලවීම හෝ කඩා ඉවත් කිරීම මගින් වාතු කරන ලද භාණ්ඩය ලබා ගත හැක. පසුව වැලි ඉවත් කර. පිරියම් කර, ලියවා බාවිතා කල හැකි තත්වයට ගෙන එනු ලැබේ

    මේවා ඔක්කොම මගේ දැනුමෙන් මගේ අත්දැකීම් වලින් ලියපුවා. සමහර පින්තුව මම මගේ ෆොනේ එකෙන් ගත්තුවා. සමහර ඒවා අන්තරජාලයෙන් ගත්ත මන් ගව නැති ඒවා. ලේසියෙන් ත්රුම් ගන්න පුළුවන් පින්තුර.
    වරද්දක් තියනවා නම් කියන්න.
    බොහොම ස්තුතියි.


    විශ්ෂ ස්තුතිය Ereshaz77 හා crazybuddy සොයුරන්ට

    Okamata kalin Thread Post ekak setup karana vidiha igana gathoth hodai neda



    THE BUDDHISTS ARE THEMSELVES DESTROYING BUDDHISM
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජොනී බට්ට;16960917 said:
    කොහොමද බන් ඔය factory ඇතුලේ වැඩ කරන්නෙ :dull: දාඩිය දාල ඉවරයක් නැතුව ඇති :dull:

    ඔව් බන් එක නම් ඇත්ත
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටම පට්ටයි..:D:D:D

    මටත් ඉතින් යකඩ කෑල්ලක් කිව්වොත්...:love::love::love::P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි මචන්... වටිනා කියන හොඳ විස්තර ටිකක්... :yes:
    (You must spread some Reputation around before giving it to maxboysl again.)