ඈවිල්ලාම බලපන්..බොක්කෙන්ම කියන්නෙ....
mage yaluwa RAJA tama gathe me photo...cmnt dapalla balana uge wada hodai da kiyala matath dena gana ona....

tawa tynawa passe ewanam
අපි අද පාරේ යද්දී මේ බලු අම්මයි පුතයි හම්බුණා. පොසොන් දවස වුනාට දෙන්නම බඩගින්නේ ඉඳලා තියෙන්නේ. ඒ මොනවා වුනත් අපි බිස්කට් දුන්නාම මේ බලු අම්මා , බලු පැටියා බඩ පිරෙන්ඩ කාලා ඉවරවෙනකන් බලාගෙන ඉඳලා , පැටියා කෑම නැවත්තුවාම තමයි කන්ඩ ගත්තේ බිස්කට් එක...
*පැණි කුරුල්ලා නිවෙස් අසලින් තම කූඩුව සාදන්නේ තමන්ට කරදරයක් වීමට ඇති කපුටන්ගෙන් බෙරිමටයි... මොකද අපි එහෙම දෙයක් වුනොත් බේරාගන්න බව උන් දන්නවා..
කෝටු කෑලි සොයාලා...
පරදැල් කොළ ගෙනල්ලා...
තාලයකට තියාලා...
පොඩි කුරුළු ගෙයක් තනාලා...
(සෙමෙන්)
කෝටු කෑලි සොයාලා...
පරදැල් කොළ ගෙනල්ලා...
තාලයකට තියාලා...
පොඩි කුරුළු ගෙයක් තනාලා...
(ඉතා සෙමෙන්)

ගෙට පල්ලෙහා ඇලට උඩින් තියෙන මිදෙල්ල ගහේ ෆිපුනු මල්..
මාළු මාළු මාළු..
*නම මඩකලපුව වුවත් මඩ නැති මඩකලපුව කලපුව...
ජලයෙන් යටවන පරණ තෙල්දෙණිය නගරය අංශක 360ක පනරෝමාවක්...
පින්තුර 15 ක් සම්බන්ධ කර ඇත.
Trying to grow up…
.
.
.
but I think it was wrong place which you selected to begin your start…
*අප නිවසේ තාවකාලික වැලි ගොඩක තිබු පැළයක්.
සඳෙහි ලප තියේ..
මලෙහි කටු තියේ..
පැහැදිලි සඳක් ගත්තා...
iso-100
shutter speed- 320
ඉර බැසයන ගොම්මන් යාමේ..
*දෙවැනි ලෝක යුද්ධ කාලේ ප්ඇඩොල්ෆ් හිට්ලර් මිතුරු හමුදා මට්ටු කරන්න ගුවන් යානයක් යවපු අවස්තාවක් නෙවෙයි...
රත්මලාන එයාපෝට් එකෙන් ගුවනට නැඟුණ යාන්ත්‍රික කුරුල්ලෙක්....
ඔබ වෙනුවෙන් අප මුලින්ම සටනට යා යුතුය..
ඇරඹුමේදීම ඉදිරියට යාම අප සතු වගකීමකි..
එය නීතියක් හෝ සම්ප්‍රදායක් හෝ පුරුද්දක් විය හැකිය...
අපව හිතාමතා හෝ තරඟයෙන් ඉවත් කළා හෝ නොකළා....
ඔබලා දිදුලයි...
අහිංසක සතුටක් ඇත...
මලේ රසය දෑසින් විඳගන්න..
කන්නාඩියක්///////////////////////////////////////////////
/////////////////////////////////
නොව,
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උපැස් යුවලකි! edited ...photo.....
මංගල ජායාරූපය...
EOS 60D
f/5.6
1/160 sec
ISO-400