Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

aruna47

Well-known member
  • 288shmq.jpg

    කව්ද අපේ කුකුලාව බලන්න යන්න එන්නේ? යන පාර දන්නේ malithrox :dull: යන දවස කතා කරගන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. උබලට මොනාද අරන් එන්න පුළුවන්? ඒ කියන්නේ මුට කන්න බොන්න හරි කොට්ට බබෙක් හරි, ඕන මගුලක් අරන් එන්න පුළුවන් දේවල් කියපන්. ගොන් එව්වා කියන්න එපා. අදාළ දේ විතරක් කතා කරන්න.

    මුව බලන්න යන එකේ නඩේ ගුරා දත් කිඹුලා එතකොට යන දවස කතා කරගන්න ඕන. කොහෙද ඔක්කොමලා සෙට් වෙන්නේ පානදුරේ නම් ඒ කොහෙද? කියලත් දැනගන්න ඕන? එතකොට ගෙදර පොඩි සිංදු පාරක් දාලා බෝතලක් බිලා එව්වා කරනවා නම් මුත් එක්ක කව්ද එව්වා ගේන්නේ. යන උන් පොලු තියන්න බැහැ එනවා කියලා. එතකොට කව්ද මේ ආතල් ඔක්කොම video කරන්නේ. ගොන් වැඩ බැහැ යන උන් වලතරයාට සින් දාන්න බැහැ ගිහින් ආතල් එකක් ගන්නවා විතරයි. උගේ ඉන්න තැන පොඩ්ඩක් අස් පස් කරලා දෙන්න උත් එක්ක දවස ගත කරලා එන්න යන්නේ. වෙලාව කීයටද යන්නේ කියලත් කියපල්ලා.

    poll එකක් දානවා දවස් ටිකේ වැඩි කැමැත්ත ඇති දවසට ඔක්කොම යමල්ලා. මුගේ ගෙදර යන එක මුට අමතක නොවන සිද්දියක් වෙන්නත් ඕන. ඒ කියන්නේ ආතල් එක උපරිම අරන් එන්න ඕන. සිංහලු ගෝඩ්ව හම්බවෙන්න යන එකේ :love:

    දවස් ටික මේ මාසේ
    9 හෝ 10
    16 හෝ 17
    23 හෝ 24
    30 හෝ 31
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    අරුනයො, කොහොම හරි බැරිවෙයි ද බං මේ ගමන Live Stream (webcast) එකක් දෙන්න :) එහෙනම් එන්න වෙන්නෙ නැති අපිටත් හෙන ආතල් එකක් ගන්න පුලුවන් උබලත් එක්ක, උබලත් එක්ක අපිත් සෙට් උනා වගේ තමයි එහෙනම් අපිට පුලුවන් හිතේ දුකට රාබෝතලයක් ගහන්න උබලව බලාගෙන :D

    මේක කරන්න දන්න ප්‍රවීනයෙක් එක්කන් යන්න පුලුවන් නම් තමයි හොද, යන වාහනේක වයිෆයි මොකක් හරි ගැජට් එකක් අටව ගත්තා නම් Phone එකකින්ම වැඩේ දෙන්න පුලුවන්, Dialog 4g තියෙන එකෙක් Router එක ගලවන් ආවා නම් Wifi වලින් iPhone එකකින් හරි ඈන්ඩ්‍රොයිඩ් එකකින් හරි උනත් මේ වැඩේ කරන්න පුලුවන් :)

    ඒත් එක්කම උබලා අපිට Number එකක් දීපං අපිට උබලත් එක්ක කතා කරන්න,, :)

    විශේශයෙන්ම වලා එක්ක සෙට් වෙන වෙලාවට අපිටත් තියෙයි විශේශ ප්‍රකාශ නිකුත් කරන්න :P:P:P:)

    (මටත් එන්න ආසයි බං, එත් පැය පහක් හයක් එන්න වෙනවනෙ බං, උබලා නම් ආයෙ ගෙවල් වලට යයි, මට ගෙදර යන්න වෙන්නෙ ඊට පස්සෙ දවසෙ :dull::dull::dull:)
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ හැබැටම අරුනමද? මට නම් විශ්වාස කරන්නවත් බැ ඔයි.. අනර්ගයි අරුන. අනර්ගයි.. උබේ ත්‍රේඩ් එකක වැඩකට ඇති දෙයක් දැක්කමයි.. :D:D:D
     
    Alvero

    Member
    Aug 3, 2014
    20
    4
    0
    මචන්ලා මම මේ එළකිරි එකට fake එකක් හදන් අපු එකෙක් නෙවෙයි. මම ඇත්තටම අලුත් . මට member කෙනෙක් නැතිඋනත් ගොඩක් කල් ඉන්දන් membership එකක් නැතුව එළකිරි forum එකේ වෙන දේවල් බලාගෙන හිටියා ,එලම කිරි තමයි , හැබැයි උබලා මේ scurvy නිගා ට ගොඩක් අරියාදු කරවනේ , හැබැයි උබලට (ගොඩක් යට) උගෙන් ඉගල ගන්න ගොඩක් දේවල් තියෙනවා , බලපන් ඌ කාටවත් ඇත පොවන්නේ නැතුව , හොඳට කාලා බීලා . odesk වගේ freelance වැඩ කරලා මාසෙකට 1500-2000 USD හොයාගෙන යස අපූරුවට ඉන්නව . එත් උබලා අමාරුවෙන් ඉන්ටෙර්නෙට් බිල ගෙවා ගෙන (මම දැකල තියෙනවා ගොඩක් උන් cheap ඉන්ටෙර්නෙට් හොයනවා , අතේ සතේ නැහැ , කීයක් හරි ලැබෙනවානම් එකත් ගෙදරින් ) තව උන් ඇඩ් click කරලා මාසෙම මහන්සිවෙලා 4-5 $ ක් හොයන උන් . මොකක් ද බන් උබල උබල ගැන ලැජ්ජා වෙන්න ඕනේ .
     
    Last edited:

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164

    සිරා කතාව​.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්ම ගහයි කිව්වලු..:shocked:

    චානක මංජුලයා...සංකපාලයා.. උඹල එනවදෝ..:rolleyes:

    අඩේ එනවනම් මාත් එනෝ...:yes::yes:
     
    Jul 31, 2014
    15
    1
    0
    මමත් එනවා. හැබැයි කට්ටිය මාන්න පාර කාගෙන පොලිසි උසාවි ගානේ යන්න වෙයි වගේ.
     
    Status
    Not open for further replies.