අලුතින් ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න උදව්

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    අලුතින් ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න උදව්

    එක පාරට ඇති වෙච්ච අමාරුව්ක් හින්දා ඔන්න කොහොම හරි බයික් එකක් ගත්තා මචන්.මෙච්චර කාලයක් උවමනවක් තිබුනේ නැති නිසා ලයිසොන් එක අරන් තිබුනෙ නැ මචන්.දැන් බයික් එක ගෙදර තියලා අපහු බස් එකේ වැඩට යනවා.විලි ලැජ්ජාවයි. :P:P
    දැන් ඉතින් කොහොම හරි ලයිසොන් එක ගන්න තමයි කල්පනාව.
    මේ සතියේ එක පැත්තේ යන්න ඔන.කවුරු හරි මට ලගදි ලයිසන් එක ගත්ත කෙනෙක් ඉන්නවා නම් ප්‍රොසිඩියර් එක කියන්න පුලුවන්ද?


    මුලින්ම එක්සැම් එකට ලියා පදින්චි වෙන්න මොනවද අරන් යන්න ඔන?
    කීයටද යන්න ඔන, උදෙන්ම යන්න ඔනේද?
    සල්ලි කියක් අරන් යන්න ඔනෙද?
    ඉක්මනට එක්සැම් එක දා ගන්න මොනවද කර ගන්න ඔන.
    වගේ වැදගත් විස්තර ට්කක් අනිත් අයටත් ලේසි වෙන්න කවුරු හරි කියලා දෙනවද?





    :cool::cool::cool::cool::cool::cool:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,491
    6,742
    113
    Gedara
    weraharin gannawa nam machan mulinma uba medical ekak ganna one. .eka ganna palayan nugegoda unge medical dena wenama pot ekak thiyenawa... guwan palama pahu kalama maharagama pattata wenna.. ethanata mataka widiyata 800 ganak yanawa medical ganna udema palayan ethanata.. paya 2k 3k wage yanawa wadeta mulinma oka karan indahan
     
    • Like
    Reactions: platinumweb

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,184
    157
    63
    නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා උපදෙස්.මෙම රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත්කෙරේ.

    පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කර්යාලයේදී හා කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේදී මාර්ගගත (ONLINE) ක්‍රමය
    දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය
    පොදු අවශ්‍යතා

    අඳුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
    ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
    මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ජායාරෑප රැගෙන එම අවශ්‍ය නොවන අතර පරිඝණක ක්‍රියාවලියේදී අදාල ජායාරෑප ලබා ගනු ලැබේ.මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ජායාරෑප දෙකක් අවශ්‍ය වේ.
    ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.
    1 සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

    වයස අවු:17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.
    ලිඛිත පරිෂණයයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
    එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැක.
    ප්‍රයෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවු:18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
    ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
    ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය‍වරයෙකුගෙන් එම්.ටී.ඒ. 31 ඒ ආකෘතියේ මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
    2 බර වාහන සඳහා රියදුරු බලපත්‍රය දීර්ඝ කරගැනීම

    අයදුම් කරන දිනට ‍අවම වශයෙන් වසර 2 කට ප්‍රථම සැහැල්ලු වාහන (B සහ B1 වාහන පන්ති පමණි) බලපත්‍රයක් දරන්නෙකු විය යුතුය.
    සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබාගැනිම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුය.මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබාගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුය.
    වයස අවු:20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැක.
    ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
    එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකිය.
    ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවු : 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
    ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
     
    • Like
    Reactions: platinumweb

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Werahera :yes: giya, a ahala pahala tiyenava medical ganna oone tharam places ekakin medical ekak ganin 1000k vage yanne . Polime idala counter ekakta gihin new driving licence kiwwama form set ekak dei. Ube picture ekak gannava ewelema lassanata palayan :P okkoma fill kalata passe written exam date eka dei un.. edata exam liyala learners permit ganna puluvan 3 months walin thamai trial tiyenne.
     
    • Like
    Reactions: platinumweb

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    weraharin gannawa nam machan mulinma uba medical ekak ganna one. .eka ganna palayan nugegoda unge medical dena wenama pot ekak thiyenawa... guwan palama pahu kalama maharagama pattata wenna.. ethanata mataka widiyata 800 ganak yanawa medical ganna udema palayan ethanata.. paya 2k 3k wage yanawa wadeta mulinma oka karan indahan

    Thanks macho
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    Werahera :yes: giya, a ahala pahala tiyenava medical ganna oone tharam places ekakin medical ekak ganin 1000k vage yanne . Polime idala counter ekakta gihin new driving licence kiwwama form set ekak dei. Ube picture ekak gannava ewelema lassanata palayan :P okkoma fill kalata passe written exam date eka dei un.. edata exam liyala learners permit ganna puluvan 3 months walin thamai trial tiyenne.

    Thanks Machan
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    New Driving License
    Instructions to obtain the new smart card Driving License.This driving license is issued in following two methods.

    First method - Online method at the Head Office for the issue of licenses at Werahera and at the District office at Kurunegala.
    Second method- Offline method at other district offices.
    Common requirements

    Applicant should be present in person.
    Should bring the national identity card or the valid passport with the national identity card number.
    In obtaining the service from offices where online method is available producing photographs is not required and the relevant photographs are taken during the computer process. For offices where offline method is used two passport size black and white photographs with white background are required.
    In obtaining a driving license for the first time, original of the birth certificate should be produced.
    1 Obtaining a new driving license for light vehicles.

    It is possible to register and sit for the written test if 17 years of age has been completed.
    In the event of passing the written test, a learners’ permit is issued up to a maximum of 18 months.
    Holder of such permit can practice driving.
    One should complete 18 years of age to face the practical test and a minimum of 3 months should have passed after obtaining the learners’ permit.
    It is compulsory to face the practical test and pass it.
    Aptitude medical certificate of M.T.A. 31A form obtained within a period not exceeding 6 months from a doctor registered with the Medical Council of Sri Lanka.
    2 Extension of the driving license for heavy vehicles.

    Should be a holder of a license for light vehicles (only B and B1 vehicle classes) for a minimum of 2 years prior to the date of application.
    To obtain a license for light motor bus and motor lorry category the minimum height should be 4 feet 10 inches. A minimum height of 5 feet is required to obtain a licence for Motor bus and motor lorry category.
    It is possible to register and face the written test on completion of 20 years of age.
    In the event of passing the written test, a learners’ permit is issued for maximum period up to 18 months.
    Holder of such permit can practice driving.
    21 years of age has to be completed to face the practical test and a minimum of 3 months should have passed since obtaining the learners’ permit.
    It is compulsory for the applicant to face the practical test and pass it.
    Aptitude Medical Certificate obtained from the National Transport Medical Institution within a period not exceeding 6 months.

    http://www.motortraffic.gov.lk/web/...content&view=article&id=83&Itemid=140&lang=en