Skullcandy headphones පට්ට බං

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔන්න මාත් ebay eken එකෙන් ඕඩර් කරපු Skullcandy Ink'd 2 Supreme Sound Headphone set එක ආවා... පට්ට සව්න්ඩ්ස් බන්.. china උනාට බඩු හොඳයි.. 1300/=ක් වගේ උනේ,, මෙහේ ෂොප් කරන උනුත් මුන්ගෙන් ගෙන්නලා 3000ට 4000ට වගේ මේව විකුණන්නේ.

    Skullcandy_ink_d_II_earphone_with_mic_and_remote_Superme_Sound.jpg

    මෙන්න මම ගෙන්නපු එක,,

    http://www.ebay.com/itm/New-In-Box-...157?pt=US_Headphones&var=&hash=item2a3c813d05

    මේ ඊට වඩා ටිකක් හොඳ එකක්,, ඕන උන් ගනිල්ලා..

    http://www.ebay.com/itm/New-In-Box-...942?pt=US_Headphones&var=&hash=item27e7082fb6
     
    Last edited:
    • Like
    Reactions: wdpats

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මමත් යුස් කරනවා මගේ නෙක්සස් 4 එකත් එක්ක. සුපිරි සවුන්ඩ් මචන්. වියදම් කරන ගානට පාඩු නෑ කීයටවත්. ආසයි JBL හරි Beats එකකට හරි. පට්ට ගනන්නේ ඒවා. මම හිතනවා JBL හොද ඇති Beats එකට වඩා.......!
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ මචන් ලොකු උදව්වක් කරේ මේ ත්‍රෙඩ් එක දාල

    මම එපා වෙලා බන් ඉන්නේ
    මගුල හිගන රෙද්දක් යුස් කරන්නේ,..
    මේ ටිකේ 100 බෙස්ට් රස්තා ට්‍රක්ස් ටිකක් ලැබිලා ඉන්නේ..හම්මේ සලන් හන්තේ තමය ඉතින්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ai dynamic drivers tiyena headphones ganne hemedama, ganne Ametuer driver tiyena headphone ekak. dynamic kianne nikanma nikan punchi speaker ekak, ametuer driver headphone ekak kianne coil magnets walin hadapu dynamic ekka compare karanna beri headphone ekak
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    අනේ මචන් ලොකු උදව්වක් කරේ මේ ත්‍රෙඩ් එක දාල

    මම එපා වෙලා බන් ඉන්නේ
    මගුල හිගන රෙද්දක් යුස් කරන්නේ,..
    මේ ටිකේ 100 බෙස්ට් රස්තා ට්‍රක්ස් ටිකක් ලැබිලා ඉන්නේ..හම්මේ සලන් හන්තේ තමය ඉතින්
    :love::love::love:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    මමත් යුස් කරනවා මගේ නෙක්සස් 4 එකත් එක්ක. සුපිරි සවුන්ඩ් මචන්. වියදම් කරන ගානට පාඩු නෑ කීයටවත්. ආසයි JBL හරි Beats එකකට හරි. පට්ට ගනන්නේ ඒවා. මම හිතනවා JBL හොද ඇති Beats එකට වඩා.......!

    mehe man dakka machan JBL earphone set ekak , 20,000Rs. withara wenawa ban , Beats headphone set ekak thibba 32,000Rs. wenawa eka , Harmon Kardon Headset ekak thibba ekath 32,000Rs. walin eha thibbe.Adenawa ban ewa dakkama.Patta ban.:yes::D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,330
    113
    මමත් යුස් කරනවා මගේ නෙක්සස් 4 එකත් එක්ක. සුපිරි සවුන්ඩ් මචන්. වියදම් කරන ගානට පාඩු නෑ කීයටවත්. ආසයි JBL හරි Beats එකකට හරි. පට්ට ගනන්නේ ඒවා. මම හිතනවා JBL හොද ඇති Beats එකට වඩා.......!

    නෙක්සස් කිව්වෙ ෆෝන් එකක් නේද..

    ෆෝන් වලින් ලොකු බේස් එකක් එන්නෙ නෑනෙ.. :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,330
    113
    ai dynamic drivers tiyena headphones ganne hemedama, ganne Ametuer driver tiyena headphone ekak. dynamic kianne nikanma nikan punchi speaker ekak, ametuer driver headphone ekak kianne coil magnets walin hadapu dynamic ekka compare karanna beri headphone ekak

    :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,330
    113
    කොච්චර ගනන් වුණත් කන ඇතුලට රිංගන ඒවට වඩා
    මුළු කනම කුෂන් එකකින් වැහෙන හෙඩ්ෆෝන් හොඳයි නේද..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නෙක්සස් කිව්වෙ ෆෝන් එකක් නේද..

    ෆෝන් වලින් ලොකු බේස් එකක් එන්නෙ නෑනෙ.. :confused:

    2014 bump.....
    OS , audio codec, hardware etc etc walin wenas wenawa output eka.

    කොච්චර ගනන් වුණත් කන ඇතුලට රිංගන ඒවට වඩා
    මුළු කනම කුෂන් එකකින් වැහෙන හෙඩ්ෆෝන් හොඳයි නේද..

    bus eke yanakota wage headphone gahan yanna chater ne :dull: