ඉන්ශුවරන්ස් දාන එකෙන් වැඩක් තියෙනවද?
මචන්ලා මට අද ශ්‍රිලන්කන් ඉන්ශුවරන්ස් එකේ අක්ක කෙනෙක් හම්බුනා. පොඩි ඩීටේල්ස් වගයක් කිව්වා.
මාසේට 2925 ගානේ අවුරුදු 25ක් දාලා අන්තිමට කල් පිරුනම 1297500ක් ගන්න පුලුවන් ප්ලෑන් එකක් තියෙනවලු. ඒකටම හොස්පිටල් කවර් එකකුත් දෙනවා. ගවර්මන්ට් හොස්පිටල් එකක හිටියත් දවසට 3000ක් දෙනවා. අවුරුද්දට දවස් 180ක් වෙනකන් ගන්න පුලුවන්. තව ප්‍රයිවට් ඉන්නවනන් 300000ක් වෙනකන් අවුරුද්දකට ගන්න පුලුවන්. හැබැයි අවුරුදු 25ටම තම 300000ක් දෙන්නේ.
ප්ලෑන් එක ගන්න කියලා බැලුවේ. අදහස් මුකුත් තියෙනවද මේ ගැන? ශ්‍රිලන්කන් එකෙන් සල්ලි ගන්න ගියමනන් ටිකක් කරදරයි කියලා ආරන්චියක් තියෙනවා.

insurance ekak danawanam investment plan ekak ekka.danna..mama nam janashakthi wala thamai dala thiyenne... 20 years walin thamai hambu wenne ... danata awrudu 4 kata kalin thamai.demme...